ගෝඨා කියන්නේ පාතාල නායකයෙක්

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මේකයි බන් දැන් තත්වේ. රනිල් ෆේල් කියන එකත්, සජිත් විකටයෙක් කියන එකත්, ගෝටා රටට අවශ්‍ය බවත් දැන් මිනිස්සු තීරණය කරලා ඉවරයි. ඩයස්පෝරා සහ මුස්ලිම් උත්සාහය සහ සහයෝගය කොච්චර තිබ්බත්, උන් කොච්චර සජිත් වෙනුවෙන් සල්ලි වියදම් කරත් මේ පාර මිනිස්සු ඉල්ලන්නේ ගෝටා කියන එක දැන් තීරණය වෙලා ඉවරයි. උඹ මෙතන කීබෝඩ් පලලා මහන්සි උනාට වැඩක් නෑ. දැන් පැනඩෝල් එකක් බීල නිදාගනින් කොල්ලෝ.:lol:

    :yes::yes:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උබලට ඕවට හේතු කියන්න ගියොත් මාව ටොයියෙක් හරි ජෙප්පෙක් හරි කියල හංවඩු ගහයි.. කොහොමත් අපේ චන්ද දායකයෝ නිදහස්ව හිතන්න දන්නේ නෑ නේ.. තමුන්ගේ මතයට විරුද්ධ නම් අනික් පැත්තේ කියල හන්වඩු ගහන්න නේ දන්නේ..
    2005න් පටන් ගත්තේ ආයේ පත්වෙයි කියල හිතන්න පුලුවන් පාර්ශව දෙකම ආසන්නව ආණ්ඩු කරපු කාල හින්ද මිසක් අතීතය පටන් ගන්න මගුලක් නෙම්..

    උබේ ඒ සුපිරි තියරිය අනුව අපි ගොටට දෙනවා නම් අන්න ගොටට ජන්දේ දෙන අය පොහොට්ටුවේ වහල්ලු එහෙමද :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දෑන් තියෙන තත්වේ හෑටියට ඊලග පරම්පරාවට යුද්ධයක් උරුම නොකරන එකෙක්ව තමා පත් කරන්න ඕනේ. ආර්ථිකය සන්වර්ධනය දෑන් ලිස්ට් එකේ නෑ. දෑන් උඩින්ම තියෙන්නේ දරුවන්ගේ ජිවිත මුස්ලිම් ත්‍රස්තවාදීන්ගෙන් බේර ගන්න එක. ඒක කරන්න පුලුවන් වෙයි කියලා හිතෙන එකාට චන්දේ දෙනවා එච්චරයි. එතකොට මුස්ලිම් මන්ත්‍රීලා ටික ඒ පෑත්තේ ඉන්න විදිහක් නෑ. එච්චරයි.

    ඉන්දියාවේ එවුන් මොදීට තනි හින්දු චන්ද වලින් ආණ්ඩුවක් හදලා දුන්නේ ඒ වගේ දේකට. සුලු ජාතිකයන්ගේ අසාධාරණකම් වලින් කළකිරිලා හිටපු එවුන් දුන්නා මෝදිට පුලුවන්නම් කරලා පෙන්නපන් කියලා. ඌ සිරාවටම වෑඩේ දෙනවා. කාශ්මීරයට දීලා තිබ්බ විශේෂ බලතල අයින් කරලා තියෙන්නේ. ඌ රටම එක නීතියකට ගේනවා. අපිත් ඊලග ආණ්ඩුවට ඒ වගේ අවස්තාවක් දෙන්න ඕනේ. එච්චරයි, එක නීතියක්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උබලට ඕවට හේතු කියන්න ගියොත් මාව ටොයියෙක් හරි ජෙප්පෙක් හරි කියල හංවඩු ගහයි.. කොහොමත් අපේ චන්ද දායකයෝ නිදහස්ව හිතන්න දන්නේ නෑ නේ.. තමුන්ගේ මතයට විරුද්ධ නම් අනික් පැත්තේ කියල හන්වඩු ගහන්න නේ දන්නේ..
    2005න් පටන් ගත්තේ ආයේ පත්වෙයි කියල හිතන්න පුලුවන් පාර්ශව දෙකම ආසන්නව ආණ්ඩු කරපු කාල හින්ද මිසක් අතීතය පටන් ගන්න මගුලක් නෙම්..

    යකෝ දැන් මිනිස්සු තීරණය කරලා ඉවරයි චන්දෙ දෙන්නේ කාටද කියලා.උඹේ ෆකේ logic වෙඩක් නෑ දැන් . උඹලා වගේ උන් නිසා තමයි අර අහිංසක මිනිස්සු 300 මැරුණේ .යකෝ ඉතිහාසය මත තමා වර්තමානය ගොඩනැගෙන්නේ. 2005...?උබයි මමයි දන්න ...:lol::lol::lol:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    යකෝ දැන් මිනිස්සු තීරණය කරලා ඉවරයි චන්දෙ දෙන්නේ කාටද කියලා.උඹේ ෆකේ logic වෙඩක් නෑ දැන් . උඹලා වගේ උන් නිසා තමයි අර අහිංසක මිනිස්සු 300 මැරුණේ .යකෝ ඉතිහාසය මත තමා වර්තමානය ගොඩනැගෙන්නේ. 2005...?උබයි මමයි දන්න ...:lol::lol::lol:

    ලන්කාවේ මිනිස්සුන්ට කොහොමත් පසුගාමි දූපත් මානසිකත්වය තියනව කියල තිරෙනවව,.. උබල වගේ ඇම්මෙන් ඉන්න උන්ට කොහොමත් ඒක වැඩී.. පුලුවන් නම් සල්ලි ටිකක් ඉතුරු කරල වෙන රටකට ගිහින් වරෙන්,,, එතකොට තේරෙයි අනික් රට වල කොහොමද ආන්ඪු මිනිස්සුන්ට සලකන්නේ කියල...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ මිනිස්සුන්ට කොහොමත් පසුගාමි දූපත් මානසිකත්වය තියනව කියල තිරෙනවව,.. උබල වගේ ඇම්මෙන් ඉන්න උන්ට කොහොමත් ඒක වැඩී.. පුලුවන් නම් සල්ලි ටිකක් ඉතුරු කරල වෙන රටකට ගිහින් වරෙන්,,, එතකොට තේරෙයි අනික් රට වල කොහොමද ආන්ඪු මිනිස්සුන්ට සලකන්නේ කියල...

    හරි දෑන් උබ උගතා වියතා ලෝකයාම දිග්විජය කරල ඉන්න දෑනුම ඈති පුද්ගලයා, කියපන් බලන්න ඊලග ජනධිපති වෙන්න සුදුසු කවුද?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තෝ වගේ ගොන් හරකෙක්

    ලන්කාවේ මිනිස්සුන්ට කොහොමත් පසුගාමි දූපත් මානසිකත්වය තියනව කියල තිරෙනවව,.. උබල වගේ ඇම්මෙන් ඉන්න උන්ට කොහොමත් ඒක වැඩී.. පුලුවන් නම් සල්ලි ටිකක් ඉතුරු කරල වෙන රටකට ගිහින් වරෙන්,,, එතකොට තේරෙයි අනික් රට වල කොහොමද ආන්ඪු මිනිස්සුන්ට සලකන්නේ කියල...

    යකෝ දුපත් මානසිකත්වය තියෙන්නේ තොපිවගේ keyboard legendsලට. උඹ මට migrate වෙන හැටි කියල දෙන්න ඕනි නෑ. රටෙන් පිටට ආපු නිසා තමයි තේරුනේ වැරදුන තැන. දැනට ඉන්න candidatesලාගෙන් වැඩිම හොඳ කෙනා තෝරනවා මිස මරදානේ බඩු වගේ ලතොනිදීල වැඩක් නැ . IP trace කරන්න දන්නවනම්/පුලුවන්නම් :cool::cool::cool:කොහොමහරි කරලා බලපන් මම මොන රටේද ඉන්නේ කියලා. තොපි වගේ UNP & ජෙපි හැතිකරේ ඉන්නකම් ලංකාවේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ ...:yes::yes::yes:පැපොල් ඇට ලෝන්තයෝ...මලපනිනවා සාන්ත මට ....:lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,201
    113
    Kotahena
    උබලට ඕවට හේතු කියන්න ගියොත් මාව ටොයියෙක් හරි ජෙප්පෙක් හරි කියල හංවඩු ගහයි.. කොහොමත් අපේ චන්ද දායකයෝ නිදහස්ව හිතන්න දන්නේ නෑ නේ.. තමුන්ගේ මතයට විරුද්ධ නම් අනික් පැත්තේ කියල හන්වඩු ගහන්න නේ දන්නේ..
    2005න් පටන් ගත්තේ ආයේ පත්වෙයි කියල හිතන්න පුලුවන් පාර්ශව දෙකම ආසන්නව ආණ්ඩු කරපු කාල හින්ද මිසක් අතීතය පටන් ගන්න මගුලක් නෙම්..

    දැං උඹට එතකොට මාව පොහොට්ටු මහත්තයෝ කියලා හංවඩු ගහන්න පුළුවන් උබේ logic එකට අනුව, මොකද අපි ගෝඨාභය ට ඡන්දෙ දෙනව කියල. හැබැයි උඹ උත්තර දෙන්න භයයි රටට මොකක්ද වෙන පාඩුව ගෝඨාභය අවම කියලා ඇහුවම? මොකද අපි උබලා ව ජෙප්ප හරි ටොයියෙක් හරි කියලා හංවඩු ගහයි කියලා.

    මෙක තේරුම් ගනින් ඉස්සෙල්ලා. ජෙප්පෙක් උනත් කමක් නෑ ටොයියෙක් උනත් කමක් නෑ උඹ කථා කරන්නේ Point එකකට නම් මොලේ තියෙන එකා ගන්න ඕන දේ ගන්නවා. උඹ ඇත්තටම ටොයියෙක් වෙන්නේ illogically ඒ පැත්තට කඩේ යන නිසා. රට ට දෙයක් වෙන්න නෙමෙයි අවශ්‍ය තමන් ගෙ පක්ෂය තුළින් රට ගොඩ නගන කෙනෙක් බිහිවෙන එක.
    රට ගොඩ යනවනම් කොයි පක්ෂෙන් හරි කමක් නෑ වැඩේ වෙන්නයි ඕන.
    මට තේරෙන විදියට උබේ logic එකේ අවුලක් තියෙනව.
    UNP එකේ history එක clean නෑ. පොහොට්ටුවත් clean නෑ.
    නමුත් UNP එකට vote කරන මිනිහා ටොයියෙක්, ගෝථාභය ට vote කරන හැම එකාම බයියෙක් වෙන logic එක අවුල්. History නොදන්න බබාල ගාණට දාලා හංවඩු ගහන්නේ උඹමයි අනික් උන්ව. අපි ගෝඨාභය ට පක්ෂව support එක දෙන්නේ පොහොට්ටු history අමතක නිසා නෙමෙයි වෙන දෙන්න එකෙක් නැති නිසා. කොළ පාට පක්ෂය fail නිසා.
    නමුත් උබලට ඕන අපිව බයියො කරලා අපිට මොකුත් මතක නෑ කියලා ලේබල් ගහලා ගෝඨාභය negative දෙයක් වෙනකන් ඉඳලා උඩ පනින්න. අපිට හු කියන්න..
    කොහෙන් ගියත් රටට නේද කෙළ වෙන්නේ කියලා හිතන්නේ නෑ.
    තමන්ගේ පක්ෂෙ ගොඩ දාගෙන තමන් ගෙ බඩ ගැන විතරක් හිතලා ආත්මාර්ථකාමී logic දාලා යටින් එකක් උඩින් තමන්ගේ මතේ වත් ලේබල් ගහයි කියලා බයට කියාගන්න බැරිව බොරුවට නිදහස් මත කියලා talks දෙන්න real reason එක වහලා කොන්ද පණ නැති talks දෙන එක නෙමෙයි ද කරන්නේ? අනුන්ට label ගහන්න පුළුවන්, තමුන් ගෙ මතේ එළියට දාන්නෙ නෑ.. Point එකකුත් නෑ කියන ලබ්බෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මේ රටේ මිනිස්සු සරලයි, වැදගත්, උගත්, මිස්ටර් ක්ලීන් කියලා කියන අයට අවුරුදු ගානක් බලය දුන්නානේ. දැන් ඔය කියනවා වගේ පාතාලේ කෙනෙක්ටවත් දීල බලමු හොදින් හරි නරකින් හරි රට හදන්න
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේකයි බන් දැන් තත්වේ. රනිල් ෆේල් කියන එකත්, සජිත් විකටයෙක් කියන එකත්, ගෝටා රටට අවශ්‍ය බවත් දැන් මිනිස්සු තීරණය කරලා ඉවරයි. ඩයස්පෝරා සහ මුස්ලිම් උත්සාහය සහ සහයෝගය කොච්චර තිබ්බත්, උන් කොච්චර සජිත් වෙනුවෙන් සල්ලි වියදම් කරත් මේ පාර මිනිස්සු ඉල්ලන්නේ ගෝටා කියන එක දැන් තීරණය වෙලා ඉවරයි. උඹ මෙතන කීබෝඩ් පලලා මහන්සි උනාට වැඩක් නෑ. දැන් පැනඩෝල් එකක් බීල නිදාගනින් කොල්ලෝ.:lol:

    රනිල් ෆේල් කියන එකත්, සජිත් විකටයෙක් කියන එකත්, ගෝටා රටට අවශ්‍ය බවත් දැන් මිනිස්සු තීරණය කරලා ඉවරයි. ANIWA :yes::yes::yes::yes: