මේකයි බන් දැන් තත්වේ. රනිල් ෆේල් කියන එකත්, සජිත් විකටයෙක් කියන එකත්, ගෝටා රටට අවශ්‍ය බවත් දැන් මිනිස්සු තීරණය කරලා ඉවරයි. ඩයස්පෝරා සහ මුස්ලිම් උත්සාහය සහ සහයෝගය කොච්චර තිබ්බත්, උන් කොච්චර සජිත් වෙනුවෙන් සල්ලි වියදම් කරත් මේ පාර මිනිස්සු ඉල්ලන්නේ ගෝටා කියන එක දැන් තීරණය වෙලා ඉවරයි. උඹ මෙතන කීබෝඩ් පලලා මහන්සි උනාට වැඩක් නෑ. දැන් පැනඩෝල් එකක් බීල නිදාගනින් කොල්ලෝ.



