ගෝඨා ගන්න චන්ද ප්‍රමානය අනුමාන කරන්න

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    ගියපාර ප්‍රාදේශීය සභා බැලුවම පොහොට්‍ටුවට ලක්ෂ 50යි.දැන් ගෝඨාට චන්ද හොයන්න රනිල්ගේ චන්ද වලින් ජෙප්පන්ගේ වෝට්ස් වලින් දෙමල සන්ධාන වෝට්ස් වලින් බෑ.එකම තැන සිරිසේන ගත්ත ලක්ෂ 15.මේක පොහොට්‍ටු හිතවාදී වෝට්ස් නම් මේවා කිසිම හේතුවක් නිසා පොහොට්‍ටුවට නොදී සිරාට දෙන්න හේතුවක් නෑ.මොකද සිරා දැඩි පොහොට්‍ටු විරෝදී ස්ථාවරයක හිටියේ.ඒක නිසා ඇතනින් උපරිම ලක්ෂ 5ක් තමයි ගන්න පුලුවන්.ඉතිරි දහයම සිරා පොහොට්‍ටුවට ගියත් පොහොට්‍ටුවට එන්නේ නෑ.ඒක නිසා ලක්ෂ 55 පන්නන්න කොහොමත් බෑ.මේක උපරිම අගය. ගෝටා එච්චර ආකර්ශනීය නෑ මරා වගේ. ඒක නිසා මට හිතෙන්නේ ලක්ෂ 30ත් ලක්ෂ 47ත් අතර ගානක් තමයි.