ගෝඨා ගන්න චන්ද ප්‍රමානය අනුමාන කරන්න

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගෝඨාභය දිනන්නේ 53 % - 58% අතර ප්‍රතිශතයකින්
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,327
    5,440
    113
    Panadura
    etkota minmaru hora nadu gananwak tibba eka ubata mara vishvasai mokawath aulak nati habei desapalayata aluth kiyan eka tama ubage risk eka.. uba wage moale tiyana un tika ekathunama aye dekak ne loke vinasaya unath ikmanata yanna puluwan... :yes:

    අපිත් ඒ කාලේ ඔහොම හිතුවා. :lol: ඔහොම හිතලා තමා රටට මෙහෙම වුනේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපිත් ඒ කාලේ ඔහොම හිතුවා. :lol: ඔහොම හිතලා තමා රටට මෙහෙම වුනේ.

    yako kawadda yako me ratata aluth meta kalin desapalnaya nokarapu ekek awe thota mongalda? :angry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,461
    113
    Mother Earth
    yako kawadda yako me ratata aluth meta kalin desapalnaya nokarapu ekek awe thota mongalda? :angry:

    :yes: උබ හරි. දේශපාලනේ නොකරපු එකෙක්ට කවදාවත් එන්න දෙන්න නරකයි. ගහල පන්නන්න ඕන කැරි පක්කුන්ව.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :yes: උබ හරි. දේශපාලනේ නොකරපු එකෙක්ට කවදාවත් එන්න දෙන්න නරකයි. ගහල පන්නන්න ඕන කැරි පක්කුන්ව.

    mudukkuwa ipadila marena unta mona desapalayanda ban ubala pattakata wela idapan. nikan denne natuwa:angry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,461
    113
    Mother Earth
    mudukkuwa ipadila marena unta mona desapalayanda ban ubala pattakata wela idapan. nikan denne natuwa:angry:

    :yes: ඔවු බන් මුඩුක්කු වල ඉපදුන උන් කිසිම දේශපාලනය ගැන දන්නැතුව බලයට එනවා. අන්තිමට රටට කෙළ වෙනවා. උබ කියන කතාව හරියටම හරි. දේශපාලන බැක්ග්‍රවුන්ඩ් එකක් නැතුව එන කිසිම එකෙක්ට ඡන්දෙ දෙන්න නරකයි. ඡන්දෙ තියෙන්නෙ නිකන් පාත් වෙන එවුන්ට දෙන්න නෙමෙයි. දේශපාලන බුද්ධියක් තියෙන අතීතයෙත් දේශපාලනය කරල තියෙන එකෙක්ට තමයි දෙන්න ඕන.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පොහොට්‍ටුව ලක්ෂ 50
    සිරිසේන ලක්ෂ 15
    ජේවිපී ලක්ෂ 8
    යූන්පී ලක්ෂ 37
    දෙම සන්දානය ලක්ෂ 7
    වෙනත් ලක්ෂ 9ක්
    මෙහෙම අරගෙන බැලුවොත් සිරිසේනගේ ලක්ෂ 15 තනිකරම ශ්‍රී ලංකා නොවන චන්ද.පොහොට්‍ටු නොවෙන චන්ද.මේ ඔක්කොම යූන්පි එකට ගිහින් යූන්පි එක ලක්ෂ 52ක් එනවා.හේතුව ඔකො‍තෝබර් විප්ලවය නිස. දෙමල චන්ද ලක්ෂ 7ම යූන්පි එකට එනවා. දැන් ලක්ශ 59යි.ජේවීපි ලක්ෂ 2ක් යූන්පී එකට ගහනවා ගෝටව එලවන්න..ලක්ෂ 61ක් හරි.වෙනත් අයගෙන් ලක්ශ 5ක් ආවොත් ලක්ෂ 67.ගෝටාට උපරිම අක්ෂ 55.විකල්ප ටීම් එකක් ලක්ෂ 5ක් කැඩුවොත් දෙපැත්තෙන්ම එක සමානව කැඩෙනවා
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මහින්ද 2015 ගත්ත චන්ද ලක්ෂ 58 හොර චන්ද ලක්ෂ 5ක් තිබිලා තියෙනවා.මහින්දට ලක්ෂ 53යි හම්බ උනේ.ඒක තේරෙන්නේ 2015 බලය නැතිව කරපු මහාමැතිවරනය හෝ ප්‍රාදේශීය සබා මැතිවරනය තුල එම ප්‍රතිශත වලින්ම මිනිස්සු චන්දය දීලත් උන්ට ලක්ෂ 50 ට එහා යන්න බැරි වෙලා තියෙනවා..නමුත් සිරිසේන ගත්ත ලක්ෂ 62 පැහැදිලිවම පක්ෂ අතර ඒ විදිහට මැතිවරන දෙකේම බෙදිලා තියෙනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    2015 දී මහින්ද - 5,768,090

    මයිත්‍රී -6,217,162

    වෙනස-449,072

    මේ සැරේ මේ චන්ද ලක්ශ 5 ක් වැඩිපුර ගන්න එක ගේමක් නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මහින්ද 2015 ගත්ත චන්ද ලක්ෂ 58 හොර චන්ද ලක්ෂ 5ක් තිබිලා තියෙනවා.මහින්දට ලක්ෂ 53යි හම්බ උනේ.ඒක තේරෙන්නේ 2015 බලය නැතිව කරපු මහාමැතිවරනය හෝ ප්‍රාදේශීය සබා මැතිවරනය තුල එම ප්‍රතිශත වලින්ම මිනිස්සු චන්දය දීලත් උන්ට ලක්ෂ 50 ට එහා යන්න බැරි වෙලා තියෙනවා..නමුත් සිරිසේන ගත්ත ලක්ෂ 62 පැහැදිලිවම පක්ෂ අතර ඒ විදිහට මැතිවරන දෙකේම බෙදිලා තියෙනවා.
    හොර චන්ද ඒකාලෙ දැම්මෙත් නෑ දැන් දාන්නත් බෑ ඕව හොඳයි මල් ෆොන්නයොන්ට කියන්න:D
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    මේක එඩිට් කරපු එකක් ද බන්.
    මු මේ කියන ටික පිළිගන්න මිනිස්සු ඉන්නවා නම් තව කතා කරලා වැඩක් නැ.

    හැබැයි ගොට මේ කරන්නේ මෝඩ වැඩක් මට පේන විදියට.
    ඔය කරුණු නිසා ගොටව එපා වෙලා ඉන්න මිනිස්සු ගොට ඔහොම කිව්වා කියල අයෙ කැමති වෙන්නේ නැ. ඊට හොදයි ආරක්ෂාව ගැනම කිව්වා නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක එඩිට් කරපු එකක් ද බන්.
    මු මේ කියන ටික පිළිගන්න මිනිස්සු ඉන්නවා නම් තව කතා කරලා වැඩක් නැ.

    හැබැයි ගොට මේ කරන්නේ මෝඩ වැඩක් මට පේන විදියට.
    ඔය කරුණු නිසා ගොටව එපා වෙලා ඉන්න මිනිස්සු ගොට ඔහොම කිව්වා කියල අයෙ කැමති වෙන්නේ නැ. ඊට හොදයි ආරක්ෂාව ගැනම කිව්වා නම්.

    උබලවගේ ගූ ඇන් පී වහල්ලු කොහොමත් දෙන්නෙ නැනෙ ගෝඨට ඒක හින්ද උබ හිතන විදිහ වැදගත් වෙන්නෙ නැ. :yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,461
    113
    Mother Earth
    මේක එඩිට් කරපු එකක් ද බන්.
    මු මේ කියන ටික පිළිගන්න මිනිස්සු ඉන්නවා නම් තව කතා කරලා වැඩක් නැ.

    හැබැයි ගොට මේ කරන්නේ මෝඩ වැඩක් මට පේන විදියට.
    ඔය කරුණු නිසා ගොටව එපා වෙලා ඉන්න මිනිස්සු ගොට ඔහොම කිව්වා කියල අයෙ කැමති වෙන්නේ නැ. ඊට හොදයි ආරක්ෂාව ගැනම කිව්වා නම්.

    උබ කියන දේ නම් මට තේරෙන්නෙ නෑ. ඒත් ගෝඨා ස්ටේජ් නැගල යටිගිරියෙන් කෑමොර දීල පුකදීගෙන කෑ ගහන්නෙ නෑ. ඒ වගේම බොරුවට ජයවේවා කියල කෑ මොර දෙන සෙට් වලට දේශන දෙන්න යන්නෙත් නෑ. කෙනෙක්ගෙ මොළේ තරම කට ඇරියම පේනව බන්. ගෝඨා කියන දේ සාවදානව කනට මිහිරිව අහන් ඉන්න පුළුවන්. කියන දේ ඇත්ත හෝ නැත්ත බව ඒ ඒ පුද්ගලයගෙ දේශපාලන කෝණයන්/බුද්ධි මට්ටම මත වෙනස් වෙනවා. :yes:
     
    Last edited:

    ow rahath vela inne dan:D
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    2015 දී මහින්ද - 5,768,090

    මයිත්‍රී -6,217,162

    වෙනස-449,072

    මේ සැරේ මේ චන්ද ලක්ශ 5 ක් වැඩිපුර ගන්න එක ගේමක් නෑ.

    ලක්ෂ පහක් ගත්තොත් ඒත් ලක්ෂ 63යි. 50% පනින්න ලක්ෂ 66ක් ඕන.මොකද ලක්ෂ 132ක් මේ පාර චන්ද ප්‍රකාශ වෙනවා. දෙන්න පුලුවන් වාසි ඔක්කොම ගෝටටම දීලා මම ගනන් හැදුවා.ඒත් ලක්ෂ 60ක් තමයි උපරිමම.ලක්ෂ 58 රාජ්‍ය බලය යොදලා දාපු හොර චන්ද ලක්ෂ 5ක් තියෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    උබලවගේ ගූ ඇන් පී වහල්ලු කොහොමත් දෙන්නෙ නැනෙ ගෝඨට ඒක හින්ද උබ හිතන විදිහ වැදගත් වෙන්නෙ නැ. :yes::yes:

    නාකි පරයව හිරේ දාන්න ඕනා හම්බයට පුක දෙන්න ගිහින් කරියා
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඕක අහපං ශිරන්ති කොච්චර ගන්නවද කියල? ගෝට ඉස්සරහින් ශිරන්ති පිටිපස්සෙන් ඉදිරියට.:P

    ඔව් ඒකත් වෙන්න පුලුවන් ගෝඨා කියන්නේ මුව හමක්. මුව හම එලියට දාලා තියෙන්නේ.දුවන මුවා ඇතුලේ ඉන්නේ.දුවන මුවා කලින් අනුමාන කරොත් ආයුධ ලෑස්ති කරලා තියාගනි දඩයම් කරන්න.දැන් හැම එකාම මුව හමට තඩි බානවා.:lol: