ගෝඨා ගෙදර ගියාම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    Hungry Food GIF
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එළකිරි සංසදය විසින් පදනමක් පිහිටවනව...
    මම තමයි ගරු භාණ්ඩාගාරික...
    ඔය කස්ටිය පුලු පුලුවන් විදිහට කීය කීය හරි දාන්න... මම එකවුන්ට් නම්බර් එකක් දෙන්නම්...

    ෆෝන් කාඩ්, රීලෝඩ්, වියළි ආහාර, පෙට්‍රල්, ඩීසල්, ගෑස්, පොල්කටු අඟුරු, දර, සිමෙන්ති, බයිසිකල් ටයර්, ටියබ් ඕනෙ දෙයක් ආධාර විදිහට බාරගන්නව..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    @2osama රුපියල් දෙකේ කැටයක් අලිඑක්ස්ප්රස් එකෙන් ගෙන්නලා කැටේ හොල්ල හොල්ල ගිහිල්ලා ආධාර හොයනව කිව්වා 🤡👌
     
    • Like
    Reactions: kevinmallli

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ගෝටා ගියාම එන එකාට කඩේ යන්නේ. Media unit කියන එක දන්නේ නැතිද? රූපවාහිනිය වගේ තමා.
     
    • Like
    Reactions: kevinmallli