ගෝඨා ගේන්න මෛත්‍රී එකඟ වෙයි!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    පැස්බරා වැල්ලේ ඔලුව හන්ගගන්නවා වැඩක් නේ උඹ කරන්නේ! කුඩු දුමින්දයා යි උගේ අයියා රෙනෝයි සල්ලි හම්බ කලේ අහවල් ව්‍යාපාරයෙන්ද? අහවල් විභාග පාස් කරලාද? අනේ ගොනෝ උඹට ඔනේ නම් ගෝටාබයට සුදු හුනු ගාලා ඌට කඩේ යන්න අපෙන් බාදාවක් නැහැ. හැබැයි බොරුවට කුඩ්ඩොයි මිනීමරුවොයි සුද්ද කොරන්න ලෑස්ති වෙන්න එපා! එකෙක්ට දුන්නා බීපු රන් කිරි කටින් එන්න- දැන් ඌ නිකම්ම කු.පා.ම මහින්ද රාජපක්ශ! උගේ මල්ලි ආවොත් ඌට ඒ ටිකත් නෑ!
    දුමින්ද මහත්තයා දේශපාලකයෙක්. රෙනෝ ජපානේ හුස්කෑ යුනිවර්සිටියෙන් ඩිග්‍රි ගහලා ව්‍යාපාර කරගෙන දියුනු වෙච්ච කෙනෙක්. ඇයි ඔච්චර ඉරිසියා? සයිටම් නැති දුකටද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    :D:D:Dහුස්කෑ යුනි එකට ගියේ ඕ ලෙවල් නැතුවද බන්?? ඔය ගල් පැලෙන බොරු කියපන් බයියන්ට!:D:D
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Noted.

    Lets goto 6 months back.
    My3 and Ranil had only one problem after seen Pohottu won in last election.It is raise of MR and his new party.
    one may feel my3 and Ranil temporaly depart to bow down thein common enimy MR.
    By now they did it.

    Anyway MY3 is not a person to trust at any cost.
    They departed to kneel down MR and they now together again as usual.

    Here good lesson to everyone. Be mindful

    MR..Aseywanacha balanan...
    Association of misserable friends like SB..brings disaster

    Because of this illegal and unethical action of my3 many bad outcome will be yet to come..

    Ex.Corrupted Ravi will be given highest pisition to eat our motherland again.We all know he is king of corruption.These incidents made a cool path to bring evils as never.

    A good historical lesson to you all.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    පොත කියෙව්වට බැහැ එකේ තියන දේ ඔලුවට ගන්න ඕනා.. උබ ලැහැස්තිද ආගම, බාශාව කියන දේ බල්ලට දාලා රට ගොඩනගන්න. ලී ක්වාන් යුලා බිහිවෙන්නේ නැහැ ලංකාවේ පන්සල තියන තාක්කල්... ලී ක්වාන් යු ප්‍රතිපත්ති ආපු ගමන් පන්සලේ බලය ඉවරයි.. ඊට පස්සේ ආගමට ප්ලේස් එකක් නැහැ ලංකාවේ. ඒ කඩුල්ල පනින්න ලංකාවේ කිසිම අවසරයක් එන්නේ නැහැ මිනිස්සුන්ගෙන්. ලී ක්වාන් යු හැදුවේ රටක් විතරක් නෙමෙයි, ජාතියක්.. මිනිස්සු ටිකක්.. ඒ සංකල්ප ලංකාවේ රෝපණය කරන්න නම් බොහෝ දේවල් අත් හරින්න වෙනවා. ඒකට ලංකාවේ මිනිස්සු ලැහැස්ති නැහැ. මොන නායකයා ආවත් මිනිස්සු වෙනස් වෙන්නේ නැතිනම් රට එතනමයි.. ලි ක්වාන් ලා ලංකාවේ බලාපොරොත්තු වෙන්න එපා. අවසානෙට කියන්න තියෙන්නේ, ලී ක්වාන් යු සින්ගපුරුව හදන්න කියලා ඇමෙරිකාවේ සිටිසන් ගත්තේ නැහැ..

    මේ කතාවනම් හරියට හරි. රජ්‍යක් නිරාගාමික වෙනකන් එයට ගොඩ යාමක් නෑ. ආගම කියන්නේ පෞද්ගලික දෙයක්. ඒක රාජ්‍ය පාලනයත් එක්ක පටලවාගත යුතු නෑ. බුද්ධ කාලීන භාරතය ගත්තත් බුදුන් වහන්සේවත් ශ්‍රාවක සංඝරත්නයවත් රාජ්‍ය පාලන කටයුතු වලට ඇඟිිලි ගහන්න ගියේ නෑ. බුද්ධ නියමය අනුව ශ්‍රාවක සංඝායාත් රාජ්‍ය නීතියට යටත්. ලී ක්වාන් යූ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න පුලුවන් පුද්ගලයෙකුට කියලා ලංකාවේ හිටියේ ජොන් කොතලාවල අගමැතිවරයා විතරයි. නමුත් ඔහුව තේරුම් ගන්න තරම් පරිණත බවක් ලංකාවේ උන්දැලැට ඒ කාලේ තිබුනේ නෑ. දැනුත් නෑ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    :D:D:Dහුස්කෑ යුනි එකට ගියේ ඕ ලෙවල් නැතුවද බන්?? ඔය ගල් පැලෙන බොරු කියපන් බයියන්ට!:D:D
    උබලා තාමත් හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ තරඟකාරි පදනම යටතේ ධනේශ්වර පන්තියෙ මිනිස්සු ඉහලින් පාස් වෙන විභාග ක්‍රමය එක්ක. ජපානයෙ අපිට වඩා හරි වෙනස්. ඒ රටේ මුල් තැන දෙන්නෙ සහජ දක්ශතාවයට, හැකියාව තියෙන කෙනාට මිසක් විභාග බලලා නෙවේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උබලා තාමත් හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ තරඟකාරි පදනම යටතේ ධනේශ්වර පන්තියෙ මිනිස්සු ඉහලින් පාස් වෙන විභාග ක්‍රමය එක්ක. ජපානයෙ අපිට වඩා හරි වෙනස්. ඒ රටේ මුල් තැන දෙන්නෙ සහජ දක්ශතාවයට, හැකියාව තියෙන කෙනාට මිසක් විභාග බලලා නෙවේ.

    අනේ බන් ගල් පැලෙන බොරු නොකියා පල. දුමින්දගේ මන්තිරි පඩියෙන් වත් රෙනොගේ "මාවලස් එඩියුකේශන් එකෙන්" (O/L, A/L fail) වත් ඔය සල්ලි හම්බ කොරන්න බැහැ. කුඩු දුමින්ද කියන්නේ ඒ නිසා තමයි!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    අනේ බන් ගල් පැලෙන බොරු නොකියා පල. දුමින්දගේ මන්තිරි පඩියෙන් වත් රෙනොගේ "මාවලස් එඩියුකේශන් එකෙන්" (O/L, A/L fail) වත් ඔය සල්ලි හම්බ කොරන්න බැහැ. කුඩු දුමින්ද කියන්නේ ඒ නිසා තමයි!
    :angry::angry:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0

    මේ කතාවනම් හරියට හරි. රජ්‍යක් නිරාගාමික වෙනකන් එයට ගොඩ යාමක් නෑ. ආගම කියන්නේ පෞද්ගලික දෙයක්. ඒක රාජ්‍ය පාලනයත් එක්ක පටලවාගත යුතු නෑ. බුද්ධ කාලීන භාරතය ගත්තත් බුදුන් වහන්සේවත් ශ්‍රාවක සංඝරත්නයවත් රාජ්‍ය පාලන කටයුතු වලට ඇඟිිලි ගහන්න ගියේ නෑ. බුද්ධ නියමය අනුව ශ්‍රාවක සංඝායාත් රාජ්‍ය නීතියට යටත්. ලී ක්වාන් යූ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න පුලුවන් පුද්ගලයෙකුට කියලා ලංකාවේ හිටියේ ජොන් කොතලාවල අගමැතිවරයා විතරයි. නමුත් ඔහුව තේරුම් ගන්න තරම් පරිණත බවක් ලංකාවේ උන්දැලැට ඒ කාලේ තිබුනේ නෑ. දැනුත් නෑ

    Oya perumalta ahuwenna epa ban. 2009 MR yudde iwara karala rata haduwe nadda? Meka baudda kame awulak newe tiyenne kondak tiyena palakayek nathi eka.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Really? MR rata heduwa? Gewa ganna beri tharam Dollars billion naya aragena ships aapu nethi warayawal, plain enne nethi airport hadana eka newe yako ratak sanwardhanaya wenawa kiyanne? Duppath minissunge aarthikaya hadanna monawada kale? Rate apanayanaya wedi karanna monawada kale?...
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Oya perumalta ahuwenna epa ban. 2009 MR yudde iwara karala rata haduwe nadda? Meka baudda kame awulak newe tiyenne kondak tiyena palakayek nathi eka.
    ස්සෙල්ලාම කියපන් උබ ලි ක්වාන් යු ගේ ප්‍රතිපත්ති දන්නවද කියලා?? සල්ලි නයට අරගෙන පැරේඩ් එකේ යන එක සංවර්දනය නෙමෙයි.. පෙබරවාරි 4 වෙනිදා වෙනකොට හැම අවුරුද්දෙම උබලා උබලගේ රෙදි ගලෝලා නිර්වස්ත්‍රව කරන පැරේඩ් එක බලපන් නිදහස කියල.. චිනගෙන් ණය අරගෙන ඒ ණයෙන් චිනාගේම ආයුද ටිකක් පෙරහරේ දාලා උජාරුවෙන් කියනවා නිදහස් ලු.. සින්ගපුරුවේ උනුත් යුද යුද ගන්නවා චීනෙන්, ඇමෙරිකාවෙන්.. හැබැයි උන් ගන්නේ උන්ගේ සල්ලි වලට. එකේ කිසිම අවුලක් නැහැ.. උන්ට නැව් තියනවා.. ප්ලේන් 118ක් තියන එයාර්ලයින් එකක් තියනවා.. ලෝකේ හොදම එයාර්පෝට් එක තියනවා. මේ වගුරු බිමක හිටිය මිනිස්සු ගිය දුර.. උබලා ආගම් බදාගෙන රට දියුණු කරන්න හදනවා.. වෙන්නේ නැහැ බ්‍රෝ.. වෙන්නේ නැහැ.. තව අවුරුදු 100ක් ගියත් සෞදියෙයි උබලගෙයි වෙනසක් නැහැ.. උනුත් වහල්ලු, උබලත් වහල්ලු.. නියම බෞද්දයෝ වෙන්නනම් ඉස්සෙල්ලා දර්ශනේ .ඉගෙන ගනින්.. ඔය පන්සල්වල උන් කරන්නේ උබලව ගොනාට අන්දලා උන් වැජබෙන එක. තොපි ඕක තේරුම් ගන්නකන් ගොඩ යාමක් නම් නැහැ පුතෝ..
     
    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගූ ඇන් පී ලොල්ලො දැගලුවට වැඩක් වෙන්නෙ නැ 2020 අපි අපේ සුපිරි අපේක්ශකයව ජනාධිපති කරනවාමයි.. :yes::yes::yes::yes:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ස්සෙල්ලාම කියපන් උබ ලි ක්වාන් යු ගේ ප්‍රතිපත්ති දන්නවද කියලා?? සල්ලි නයට අරගෙන පැරේඩ් එකේ යන එක සංවර්දනය නෙමෙයි.. පෙබරවාරි 4 වෙනිදා වෙනකොට හැම අවුරුද්දෙම උබලා උබලගේ රෙදි ගලෝලා නිර්වස්ත්‍රව කරන පැරේඩ් එක බලපන් නිදහස කියල.. චිනගෙන් ණය අරගෙන ඒ ණයෙන් චිනාගේම ආයුද ටිකක් පෙරහරේ දාලා උජාරුවෙන් කියනවා නිදහස් ලු.. සින්ගපුරුවේ උනුත් යුද යුද ගන්නවා චීනෙන්, ඇමෙරිකාවෙන්.. හැබැයි උන් ගන්නේ උන්ගේ සල්ලි වලට. එකේ කිසිම අවුලක් නැහැ.. උන්ට නැව් තියනවා.. ප්ලේන් 118ක් තියන එයාර්ලයින් එකක් තියනවා.. ලෝකේ හොදම එයාර්පෝට් එක තියනවා. මේ වගුරු බිමක හිටිය මිනිස්සු ගිය දුර.. උබලා ආගම් බදාගෙන රට දියුණු කරන්න හදනවා.. වෙන්නේ නැහැ බ්‍රෝ.. වෙන්නේ නැහැ.. තව අවුරුදු 100ක් ගියත් සෞදියෙයි උබලගෙයි වෙනසක් නැහැ.. උනුත් වහල්ලු, උබලත් වහල්ලු.. නියම බෞද්දයෝ වෙන්නනම් ඉස්සෙල්ලා දර්ශනේ .ඉගෙන ගනින්.. ඔය පන්සල්වල උන් කරන්නේ උබලව ගොනාට අන්දලා උන් වැජබෙන එක. තොපි ඕක තේරුම් ගන්නකන් ගොඩ යාමක් නම් නැහැ පුතෝ..
    දර්ශනේ පොඩ්ඩක් කියල දීපන්කො බන්. බැරිනන් හරියට ඉගනගන්න තියන තැනක ලින්ක් එකක් හරි දීපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගූ ඇන් පී ලොල්ලො දැගලුවට වැඩක් වෙන්නෙ නැ 2020 අපි අපේ සුපිරි අපේක්ශකයව ජනාධිපති කරනවාමයි.... :yes::yes::yes::yes: