පොත කියෙව්වට බැහැ එකේ තියන දේ ඔලුවට ගන්න ඕනා.. උබ ලැහැස්තිද ආගම, බාශාව කියන දේ බල්ලට දාලා රට ගොඩනගන්න. ලී ක්වාන් යුලා බිහිවෙන්නේ නැහැ ලංකාවේ පන්සල තියන තාක්කල්... ලී ක්වාන් යු ප්රතිපත්ති ආපු ගමන් පන්සලේ බලය ඉවරයි.. ඊට පස්සේ ආගමට ප්ලේස් එකක් නැහැ ලංකාවේ. ඒ කඩුල්ල පනින්න ලංකාවේ කිසිම අවසරයක් එන්නේ නැහැ මිනිස්සුන්ගෙන්. ලී ක්වාන් යු හැදුවේ රටක් විතරක් නෙමෙයි, ජාතියක්.. මිනිස්සු ටිකක්.. ඒ සංකල්ප ලංකාවේ රෝපණය කරන්න නම් බොහෝ දේවල් අත් හරින්න වෙනවා. ඒකට ලංකාවේ මිනිස්සු ලැහැස්ති නැහැ. මොන නායකයා ආවත් මිනිස්සු වෙනස් වෙන්නේ නැතිනම් රට එතනමයි.. ලි ක්වාන් ලා ලංකාවේ බලාපොරොත්තු වෙන්න එපා. අවසානෙට කියන්න තියෙන්නේ, ලී ක්වාන් යු සින්ගපුරුව හදන්න කියලා ඇමෙරිකාවේ සිටිසන් ගත්තේ නැහැ..