ගෝඨා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හිතට වැදුන

napalmnight

Active member
  • Nov 7, 2016
    224
    35
    28
    ඊයේ ගෝඨා කිව්වා 360 දි වගකීමක් ඇතිව​, අන්තවාදීන් තමන්ගේ ආණ්ඩුවකට නොගන්නා බව. ඒකියන්නේ මධුමාධව​, හිස්බුල්ලා ලට අඹ සරණයි!:yes::yes::yes:අන්තවාදින් කොයි ආගමක හරි ඉනනවා කියන්නේ ත්‍රස්තවාදයේ උපතයි. මෙහි බරපතලකම හොදින්ම ගෝඨා දන්නවා.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ගෝඨ දිනල මාසෙ දෙක යනකොට මේ වගේ ත්‍රෙඩ් දාපු අයට ආයෙ රෙද්දක් ඇඳං එලකිරි එන්න බැරි තත්වයක් උදා වෙනව :rofl:
    :rofl:

    ee kale apita pake talk dunna @ShehanAM ta mokada une? 🤔 🤔 aluth account eka mokakda danne na 🤔
    ------ Post added on Feb 27, 2024 at 9:37 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ගෝඨා ආවොත් මම පුක වුණත් දෙනවා. :love:
    ගොඨගෙ ප්‍රතිපත්ති ඇත්තටම ප්‍රාෙයා්ගිකයි බන්. අයෙ කතා කරන්න දෙයක් නෑ. ඌට හොඳ දැක්මක් තියෙනවා. රට ගැන ආර්ථිකය ගැන හොඳ අධ්‍යයනයකින් පස්සෙ තමයි ප්‍රතිපත්ති ප්‍රකාශණය හදල තියෙන්නෙ. :yes:
    :yes: මම අද උදේ ඕක කියෙව්වා. ඔය අජිත්,ජී එල් පීරිස්ලා නියම උගත්. වැඩක් කරන්න පුළුවන් මිනිස්සු තමයි.:cool:
    මට පුකේ අරින්නයි.. පුකට ඇඟිලි ගහන්නයි..
    වියත් මගට කරන්නෙ නෑ.. ආරාධනා..
    -ගෝඨාභය රාජපක්ෂ-
    :love: ගෝඨා ආවොත් මොනා හරි රටට හොඳ දෙයක් කරයි කියල මට නම් හොඳ විශ්වාසයක් තියෙනවා.
    Kadimai.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    ප්‍රකාශනේ මැද ස්ටේප්ලර් කට්ටක් තිබ්බ. විසික්කරලා පරිසරේ දූශනේ කරන්න බැරි නිසා ටොපාට තියල තද කරගත්තා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හිතට වැදුන

    මුලු ප්‍රකාෂයම කියවගෙන යන ගම්න් :) කෘෂි අලෙවිය හා ප්‍රවාහනය වැඩපිලිවෙල හිතට වැදුනා. පිටුව 40.

    මෙම වැඩපිලිවෙලට අනුව branding, packaging , geographical indication certificate (country of origin), quality certification වැනි සන්කල්ප පදනම් කරගෙන තිබෙනවා :)

    කෘශි ආනයන සීමා කර අපේ රට කෘශිකර්මානතයෙන් ස්වයංපෝශිත කිරිම ගැනත් පෙන්වා දෙනවා.

    තවද කෘශි නිශ්පාදන අපතේ යාම්, අවම කිරීමටත්, රට තුල ප්‍රවාහනය හා බෙදාහැරීම සඳහා සාපේක්‍ෂව පරිසර හිතකාමී හා පිරිවැය ඉතාමත් අඩු දුම්‍ රිය භාවිතය පුලුල් කිරීමත් අදාල යටිතල පහසුකම් දියුනු කිරීමටත් පියවර ගනු ඇත.

    ඉතාමත් ප්‍රායෝගික සැලැස්මක් කියලා මට හිතෙනවා :) තවත් මෙම ප්‍රකාශයේ ප්‍රායෝගික කරුනු මෙම නුලේ කොටාගෙන යමු. :)

    සැයු: මෙය ගෝඨා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති ප්‍රායෝගික කරුනු විශ්ලේෂණය කිරීම සඳහා දැමූ පෝස්ටුවක් ලෙස සලකන්න.
    දැන් නම් පුකටම වැදිලා ඇති
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ප්‍රකාශනේ මැද ස්ටේප්ලර් කට්ටක් තිබ්බ. විසික්කරලා පරිසරේ දූශනේ කරන්න බැරි නිසා ටොපාට තියල තද කරගත්තා

    පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂ නාමල් රාජපක්‍ෂ.. යෝජනා සම්මත කෙරේ…

    නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ සේසත හෝටලයේදී පැවති මාතලේ දිසාවේ පළාත් පාලන ආයතනයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා පත් කළ යුතු යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

    එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් වන බවත්‍, යම් හෙයකින් තමන් පරාජය වුවහොත් අගමැති ධූරය තමන්ට ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවත්ය.

    මෙම සිදුවීම කන වැටුණු පොහොට්ටුවේ ප්‍රබල මැති ඇමතිවරු “නාමල්ට පිස්සු” යනුවෙන් පවසා ඇති අතර එලෙස තීන්දුවක් ශ්‍රී ලජකා පොදුජන පෙරමුණේන් ඉදිරියේදී ගතහොත් ඊට එරෙහිව කටයුතු කරන බවත් ඔවුන් තීරණය කර ඇත.

    මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්‍, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි‍, ඉන්දික අනුරුද්ධ යන අය සහභාගී වී සිටියහ.

    – Repoter

    දැන් මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: ruchira55

    දැන් ගිහිල්ලා උබේ අම්මාව දීපන් පොඩි මයිනා ට වැලිපුක් ගහන්න🤡🌷
     
    කැමතියි අකමැතියි වගේ පීලින් එකක් දැනෙන නිසා රෙන්න බරක් සෙට් වෙච්ච වෙලාවක නුහුරින් අතේ ගහන්න ඕනේ
     
    • Haha
    Reactions: KDH

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ප්‍රකාශනේ මැද ස්ටේප්ලර් කට්ටක් තිබ්බ. විසික්කරලා පරිසරේ දූශනේ කරන්න බැරි නිසා ටොපාට තියල තද කරගත්තා

    Frustrated Fainting GIF
     
    • Haha
    Reactions: ruchira55