ගෝඨා ගෝ ගමට ගුටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ගෝටාගෝගමට ප‍්‍රහාරයක්…

    12454.jpg

    ඇඹිලිපිටියේ පිහිටුවා ගෙන තිබූ ගෝඨාගෝගම ශාඛාවට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

    ඊයේ රාත්‍රී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.

    කොළඹ ගාළු මුවදොර පිහිටුවා තිබූ ගෝඨාගෝම අනු ශාඛාවක් ලෙස මෙම ශාඛාව පිහිටුවා තිබෙන්නේ දැනට සති කිහිපයක සිටයි.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    🔴
    වසන්ත මුදලිගේට සහ රත්කරවුවේ ජිනරතන හිමිට වරෙන්තු
    ✍️
    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට සහ පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. පැමිණිල්ල අද (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ට වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

    🔴
    රූපවාහිනියට බලෙන් පැන්න අරගලකරුවනට නඩු.. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඇරඹේ…
    ------ Post added on Jul 21, 2022 at 2:39 PM
     
    • Like
    Reactions: 2osama

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වටේටම තිබුන ඒවා උන්ම ගලවන් ගිහින් දැන් පිටින් ගැහුවා වගේ රඟපානවා
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    🔴
    වසන්ත මුදලිගේට සහ රත්කරවුවේ ජිනරතන හිමිට වරෙන්තු
    ✍️
    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට සහ පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. පැමිණිල්ල අද (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ට වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

    🔴
    රූපවාහිනියට බලෙන් පැන්න අරගලකරුවනට නඩු.. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඇරඹේ…
    ------ Post added on Jul 21, 2022 at 2:39 PM
    සුපිරි බඩ මුදලාලි ඇතුල ට යනවා බලන්න ආසයි🤣
     
    • Like
    Reactions: chami2015