අනේ ගොනෝ...!! ආරක්ෂක අමාත්‍යාංශේ බුද්ධි අංශ ගිණුම් වලින් වැටුප් ගෙවපු LTTE කාරයෝම කොච්චර ඉන්න ඇද්ද. ඒ වගේ බුද්ධි තොරතුරු ලබාගන්න පුලුවන් එවුන් බිලීබාලා උන්ගෙ දුර්වලකම හොයාගෙන උන්ට එක්කො සල්ලි, නැත්නම් මත් ද්‍රව්‍ය, එහෙමත් නැත්නම් ගෑණු දීලා වැඩේ කර ගන්නේ. (ඇහුවෙ නැද්ද අර හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂක කිව්වෙ)
මේ පර දේශපාලු හැත්ත කොහේ හරි නොදන්න පඹගාලක් පටලවගෙන මිනිස්සු රවට්ටනවා. 2015වේ මුන් කියපුවා මතකයිනේ.
පුන්නක්කු බිව්වට තප්පුවන්න එපා වස්සෝ...!!
අමතකද LTTEයෙන් පඩි ගත්ත උනුත් මෙහෙ හිටියයි කියලා...!!

