ගෝඨා පළිගත් මහේෂ් සේනානායක හමුදාපති ධූරය
‘මහේෂ්’නමින් කවුරුත් දන්නා 'ලුතිනන් ජෙනරාල් එන්.යු.එම්.එම්.ඩබ් සේනානායක ' වසර 1981 ඔක්තෝබර් 16 වන දින ශ්‍රි ලංකා යුද හමුදාවට බැඳි කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 16 පාඨමාලාව (දිර්ඝ කාලීන පාඨමාලා) හදාරා එම පාඨමාලාවේ දී අතිශුර කෙඩෙට් නිලධාරි හට හිමි සම්මාන අසිපත දිනාගනිමින් පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා බවට පත්වන ලදි. අනතුරුව 1983 ජුනි මස 23 වන දින දෙවන ලුතිනන්වරයෙක් ලෙස අධිකාරියට පත්විමෙන් පසු ශ්‍රි ලංකා යුද හමුදා පළමුවන යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ඇතුලත් කරන ලදි.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ශ්‍රි ලංකා යුද හමුදා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි හා බලඝණ නිලධාරි අණදෙන මෙන්ම ඒකකයෙන් පරිභාහිරවද ශ්‍රි ලංකා යුද හමුදා විද්‍යා පිඨයේ කෙඩෙට් නිලධාරි උපදේශක වැනි තනතුරද හොබවා ඇත.
තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ස්වේච්ඡාවෙන්ම 1989 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය වෙත ඇතුලත් විය. සේනානායක මහතා උතුරු - නැගෙනහිර ප්‍රදේශයේ පැවති සියළුම යුද හමුදා මෙහෙයුම් වල විවිධ නායකත්ව ස්ථරයන් යටතේ සක්‍රීයව සහභාගි විය. පළමුවන විශේෂ බළකා රෙජිමේන්තුවේ බළඝණ නිලධාරි අණදෙන මෙන්ම දිගුදුර විමර්ශන මෙහෙයුම් (LRP/LRRP) සංකල්පය හඳුන්වා දෙමින් 3 වන විශේෂ බළකායේ අණදෙන නිලධාරි තනතුර ද හොබවන ලදි.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශේෂ බලකා රෙජිමේන්තුවේ සේනා විධායක, 211 පාබල බලසේනාවේ බලසේනාධිපති (වව්නියාව), විශේෂ බලකා බලසේනාධිපති සහ 52 පාබල සේනාංකයේ (යාපනය, වරණිහි පිහිටි) සේනාංකාධිපති වැනි තනතුරු ද හොබවා ඇත.
යුධ සමයේ අතිශය තීරණාත්මක අවධියන් හිදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 52 සේනාංක මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි මෙන්ම ආරක්ෂක සේනා මුලස්ථානය යාපනය හී බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වැනි මාණ්ඩලික තනතුරු හොබවා ඇත. තවද, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මණ්ඩලික විද්‍යාලයේ නිලධාරි උපදේශක මෙන්ම මානුෂිය මෙහෙයුමෙහි තිරණාත්මක අවධියේදි යුද හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරන ලදි.
ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උපායමාර්ගීක ක්‍රමෝපායන් අතින් ජාතික ආරක්ෂවට වැදගත් වන ස්ථානයක් වන ආරක්ෂක සේනාව යාපනය හී ආඥාපති වශයෙන් 2016 ජනවාරි මස සිට කටයුතු කරනු ලැබු අතර ශ්‍රි ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස පසුගිය මාර්තු මාසයේ දී පත් කරන ලදී. ඔහු විශේෂ බලකා රෙජිමේන්තු අධිපති වශයෙන්ද තනතුරු හොබවනු ලැබුවේය.
ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආරක්ෂක උපාධිය මෙන්ම ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධියක්ද ලබා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ක්‍රීයාන්විත රාජකාරින්හි දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඔහු වෙත රණ වික්‍රම පදක්කම (RWP) සහ රණශූර පදක්කම (RSP) කිහිප වතාවක් පිරිනමා ඇති අතර, ඔහුගේ විශිෂ්ඨ සේවය ඇගයිම සඳහා උත්තම සේවා පදක්කමින් (USP) ද පිදුම් ලබන ලදි.
- http://www.lankadaily.com/latestnews/item/9455-2017-07-04-12-51-01
Lieutenant General Mahesh Senanayake, a battle-hardened officer who played a key role in defeating the Tamil Tigers during the three-decade-long brutal civil war, will be Sri Lanka's new army commander.
Senanayake was appointed by Sri Lankan President Maithripala Sirisena as the country's new army commander after being promoted to the rank of Lieutenant General, presidential secretariat officials said.
He is also a graduate of the prestigious United States Army Command and General Staff College and holds a Bachelor of Science (BSc) degree in Civil Engineering from Jawaharlal Nehru University in New Delhi.
He is currently serving as the Commander Security Forces in Jaffna. He was previously serving as the Chief of Staff (CoS) of the Sri Lanka Army.
He is a battle-hardened and illustrated officer from Sri Lanka's elite Special Forces who played a key role in defeating the Tamil Tigers in the three-decade-long civil war.
- http://www.firstpost.com/world/sri-...nayake-as-its-new-army-commander-3774783.html

ලුතිනන් ජනරාල් මහේෂ් සේනානයක (එන්.යු.එම්.එම්.ඩබ් සේනානායක) යනු ද ගොඨාබයලාගේ මිනීමරු හමුදා බලකායේ තර්ජනයට ලක්ව විදේශ ගතව සිට ජීවිතය බේරාගත් නිලධාරියෙකි. ඒ නිසා ගොඨාබයලා කටයුතු කළේ කෙසේද යන්න ඔහුට අමුතුවෙන් හදාරන්නට දෙයක් නැත. රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසුව මෙරටට පැමිණ යාපනය ආඥාපතිවරයා ලෙස ඔහු සේවය කළේය. යුද්ධයේ තීරණාත්මක අවධියේදී එවකට යුධ හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සෙකාගේ විශ්වාසවන්තම නිලධාරීයකු ලෙස ඔහු විශේෂ කාර්යභාරයක් ඉටු කළ අයෙකි. යුධ හමුදාවේ ප්‍රධානතම අංශ තුන වන්නේ සැලසුම් , සැපයුම් හා බුද්ධි යන අංශ තුනය. මහේෂ් සේනානායක සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස එම සමයේදී කටයුතු කළ අතර එම කාලයේදීම සැපයුම් අධ්‍යක්ෂවරයා ලෙසද කෙටි කාලයක් කටයුතු කළේය. මෙම තනතුරු දෙකම එකවිට දැරූ යුධ හමුදාවේ එකම නිලධාරියා ලෙසද සේනානායක මහතා හැඳින් වෙයි.