ගෝඨා - බැසිල් ඇමරිකාවේ හිරේ.!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී නායක රනිලනම් බලු කූඩුවෙ ලගින්ඩ ඉතාම ආසන්නයි... මහ බැකු හොරු නිදැල්ලේ තියන්නෙ නැත..:yes::yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Lanka e News කියන්නේ නම් මහ pacha දාන site එකක්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කවුද බන් මූ? අඩ අඩ ගූ කන්නේ. මට පෙන්නේ අපේ වික්කාමසිංහගේ ගල් කොල්ලෙක්ගේ ෆේක් එකක්? කවුද මූ සදුන් බුවාද?:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ශින්හලු කෙරෙහි ආදරයෙන් ඉන්න, ශිංහල බෞද්ධ හම පොරවගට්ට, දේශප්‍රේමී , ශින්හලුන්ගේ විස්සයි විස්ස ගැලවුම්කරු මොකද මේ තාම ඇමරිකන් පුරවැසි ?

    මොකෝ තාම ඇමරිකා ෆ්රස්ට් ? :rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මහත්තයෝ, සඳරුවන් සේනාදීර කියන්නේ කවුද කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න. දේශපාලනය, දේශපාලන ජනමාද්‍ය කලාව , ගවේශණාත්මක ජනමාධ්‍ය, ගැන කතා කරනව නම් කතා කරමු, හැබැයි නොදන්න මගුල් ගැන කතා කරලා ජෝකර් කෙනෙක් වෙන්න එපා.

    hambo. kohenda ban hina wenna one. :rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගූ ඇන් පී නායක රනිලනම් බලු කූඩුවෙ ලගින්ඩ ඉතාම ආසන්නයි... මහ බැකු හොරු නිදැල්ලේ තියන්නෙ නැත..:yes::yes:

    :no:

    එක වෙන්නේ නෑ බන්...

    කවුරු ඇතුලට ගියත් රනිල් යන්නේ නෑ..
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ගූ ඇන් පී නායක රනිලනම් බලු කූඩුවෙ ලගින්ඩ ඉතාම ආසන්නයි... මහ බැකු හොරු නිදැල්ලේ තියන්නෙ නැත..:yes::yes:

    වෙන මොකුත් ඕනේ නැ බැදුම්කර case එකේ කට්ටියව හිරේ දැම්මොත් මන් ඊළඟ පාර මහින්දට චන්දේ දෙනව. :P
     
    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    මහත්තයෝ, සඳරුවන් සේනාදීර කියන්නේ කවුද කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න. දේශපාලනය, දේශපාලන ජනමාද්‍ය කලාව , ගවේශණාත්මක ජනමාධ්‍ය, ගැන කතා කරනව නම් කතා කරමු, හැබැයි නොදන්න මගුල් ගැන කතා කරලා ජෝකර් කෙනෙක් වෙන්න එපා.

    ammo munge cdanume tharama prageeth eknaligodata marenna uneth oke dapuwa nisa thama.e news kiyanne anduwata wirudda mathayak darapu ekama web eka.mahindage kale idanma thibba ekak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :no:

    එක වෙන්නේ නෑ බන්...

    කවුරු ඇතුලට ගියත් රනිල් යන්නේ නෑ..

    :yes::yes: ෆොන්සේකටත් ඔහොමම තමයි බන් කියුවෙ ඒක නම් බලාගමු..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes: ෆොන්සේකටත් ඔහොමම තමයි බන් කියුවෙ ඒක නම් බලාගමු..

    රනිල්වයි පොන්සේකාවයි සාමාන කරන්න පුලුවන්ද බන්.. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්වයි පොන්සේකාවයි සාමාන කරන්න පුලුවන්ද බන්.. :rofl:
    අසමානයයි ෆොන්සේක ඊටව්ඩා උසස්..ජනාධිපතිවරනෙට ඉල්ලපු එකාව බලු කූඩුවෙ දැම්ම නම්, මේ සෙවලයව දාන එක මහ වැඩක්ද...අනික කාටවත් මීක් කියාගන්ඩ බැනෙ,රනිල මහ බැoකුව හොරා කෑව කියල පොඩි ළමයත් දන්නවනෙ ..ඒක නිසා රනිල අනිව බලු කූඩුවෙ, බැකු හොරාට නිකන් ඉන්ඩ දෙන්ඩ බැනෙ...

    Dan ranilwa athulata damme naththan uba moko karanne? :confused:

    P.S - I fully support imprisonment or nuking the fuck out of all the politicians in the land of asikpeople.

    මම නෙමේ සිරා තමයි රනිල්ව ඇතුලට දාන්නෙ පොඩ්ඩක් බලාගෙන ඉදපන්කො වෙන දේ.. :cool::cool:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    71G0DXx.gif

    :rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අසමානයයි ෆොන්සේක ඊටව්ඩා උසස්..ජනාධිපතිවරනෙට ඉල්ලපු එකාව බලු කූඩුවෙ දැම්ම නම්, මේ සෙවලයව දාන එක මහ වැඩක්ද...අනික කාටවත් මීක් කියාගන්ඩ බැනෙ,රනිල මහ බැoකුව හොරා කෑව කියල පොඩි ළමයත් දන්නවනෙ ..ඒක නිසා රනිල අනිව බලු කූඩුවෙ, බැකු හොරාට නිකන් ඉන්ඩ දෙන්ඩ බැනෙ...

    මම නෙමේ සිරා තමයි රනිල්ව ඇතුලට දාන්නෙ පොඩ්ඩක් බලාගෙන ඉදපන්කො වෙන දේ.. :cool::cool:

    Ubata therenne na bn.
    Ranil kiyanne elite class eke ekek.
    40 yr experience
    International contacts.

    Fonseka kiyanne soilder kenek witharai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ubata therenne na bn.
    Ranil kiyanne elite class eke ekek.
    40 yr experience
    International contacts.
    Fonseka kiyanne soilder kenek witharai

    උබ සිරිලකේ පුරවැසියෙක්ද බන් ???? තමන්ගෙ රටේ මහ බැoකුව කඩපු පල් හොරා වෙනුවෙන් පෙනී ඉන්ඩ එපා..උබ බලපන්කො වෙන්නෙ මොකක්ද කියල...රනිල කාගෙ කවුද අත් දැකීම් මොනාද පිටරටවල් කොච්චර අදුරනවද කියන දේ අදාල නැ, අර ''මහතීර් මොහොමඩ්'' උන්ගෙ රටේ හිටපු ජනාධිපතියි අගමැතියි දෙන්නම අල්ලල කුඩුවට දාල තියෙන්නෙ, ආන්න ඒවගෙයි වෙන්ඩ ඔනෙ.. මේ රට අයාලෙ ගියා හොදටම ඇති..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ සිරිලකේ පුරවැසියෙක්ද බන් ???? තමන්ගෙ රටේ මහ බැoකුව කඩපු පල් හොරා වෙනුවෙන් පෙනී ඉන්ඩ එපා..උබ බලපන්කො වෙන්නෙ මොකක්ද කියල...රනිල කාගෙ කවුද අත් දැකීම් මොනාද පිටරටවල් කොච්චර අදුරනවද කියන දේ අදාල නැ, අර ''මහතීර් මොහොමඩ්'' උන්ගෙ රටේ හිටපු ජනාධිපතියි අගමැතියි දෙන්නම අල්ලල කුඩුවට දාල තියෙන්නෙ, ආන්න ඒවගෙයි වෙන්ඩ ඔනෙ.. මේ රට අයාලෙ ගියා හොදටම ඇති..

    මන් හිතුවේ නෑ බන් මේ රට නැත්තටම නැති කරපු වික්කමසින්හයගේ ගූ කන මෙච්චර සෙට් එකක් කිරියේ ඉන්නවා කියල. වික්කමසින්හයව එලෙව්ව වෙලේ ඉදන් ඔක්කොම එලි බැහැල. පිස්සු බල්ලෝ වගේ දගලන්නේ :rofl: