

දන්නා එවුන් දන්නවා ඕකා පාදඩයෙක් කියල
කේපීගේද? කරුණාගෙද?සඳරුවන් කියන්නේ කොටින්ගේ සල්ලි වලට කහින බල්ලෙක් ඒකෙ කතා දෙකක් නෑ.

මහත්තයෝ, සඳරුවන් සේනාදීර කියන්නේ කවුද කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න. දේශපාලනය, දේශපාලන ජනමාද්‍ය කලාව , ගවේශණාත්මක ජනමාධ්‍ය, ගැන කතා කරනව නම් කතා කරමු, හැබැයි නොදන්න මගුල් ගැන කතා කරලා ජෝකර් කෙනෙක් වෙන්න එපා.



ගූ ඇන් පී නායක රනිලනම් බලු කූඩුවෙ ලගින්ඩ ඉතාම ආසන්නයි... මහ බැකු හොරු නිදැල්ලේ තියන්නෙ නැත..![]()

ගූ ඇන් පී නායක රනිලනම් බලු කූඩුවෙ ලගින්ඩ ඉතාම ආසන්නයි... මහ බැකු හොරු නිදැල්ලේ තියන්නෙ නැත..![]()

මහත්තයෝ, සඳරුවන් සේනාදීර කියන්නේ කවුද කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න. දේශපාලනය, දේශපාලන ජනමාද්‍ය කලාව , ගවේශණාත්මක ජනමාධ්‍ය, ගැන කතා කරනව නම් කතා කරමු, හැබැයි නොදන්න මගුල් ගැන කතා කරලා ජෝකර් කෙනෙක් වෙන්න එපා.
එක වෙන්නේ නෑ බන්...
කවුරු ඇතුලට ගියත් රනිල් යන්නේ නෑ..

ෆොන්සේකටත් ඔහොමම තමයි බන් කියුවෙ ඒක නම් බලාගමු..ෆොන්සේකටත් ඔහොමම තමයි බන් කියුවෙ ඒක නම් බලාගමු..

ෆොන්සේකටත් ඔහොමම තමයි බන් කියුවෙ ඒක නම් බලාගමු..

අසමානයයි ෆොන්සේක ඊටව්ඩා උසස්..ජනාධිපතිවරනෙට ඉල්ලපු එකාව බලු කූඩුවෙ දැම්ම නම්, මේ සෙවලයව දාන එක මහ වැඩක්ද...අනික කාටවත් මීක් කියාගන්ඩ බැනෙ,රනිල මහ බැoකුව හොරා කෑව කියල පොඩි ළමයත් දන්නවනෙ ..ඒක නිසා රනිල අනිව බලු කූඩුවෙ, බැකු හොරාට නිකන් ඉන්ඩ දෙන්ඩ බැනෙ...රනිල්වයි පොන්සේකාවයි සාමාන කරන්න පුලුවන්ද බන්..
Dan ranilwa athulata damme naththan uba moko karanne?
P.S - I fully support imprisonment or nuking the fuck out of all the politicians in the land of asikpeople.

අසමානයයි ෆොන්සේක ඊටව්ඩා උසස්..ජනාධිපතිවරනෙට ඉල්ලපු එකාව බලු කූඩුවෙ දැම්ම නම්, මේ සෙවලයව දාන එක මහ වැඩක්ද...අනික කාටවත් මීක් කියාගන්ඩ බැනෙ,රනිල මහ බැoකුව හොරා කෑව කියල පොඩි ළමයත් දන්නවනෙ ..ඒක නිසා රනිල අනිව බලු කූඩුවෙ, බැකු හොරාට නිකන් ඉන්ඩ දෙන්ඩ බැනෙ...
මම නෙමේ සිරා තමයි රනිල්ව ඇතුලට දාන්නෙ පොඩ්ඩක් බලාගෙන ඉදපන්කො වෙන දේ..![]()
Ubata therenne na bn.
Ranil kiyanne elite class eke ekek.
40 yr experience
International contacts.
Fonseka kiyanne soilder kenek witharai
උබ සිරිලකේ පුරවැසියෙක්ද බන් ???? තමන්ගෙ රටේ මහ බැoකුව කඩපු පල් හොරා වෙනුවෙන් පෙනී ඉන්ඩ එපා..උබ බලපන්කො වෙන්නෙ මොකක්ද කියල...රනිල කාගෙ කවුද අත් දැකීම් මොනාද පිටරටවල් කොච්චර අදුරනවද කියන දේ අදාල නැ, අර ''මහතීර් මොහොමඩ්'' උන්ගෙ රටේ හිටපු ජනාධිපතියි අගමැතියි දෙන්නම අල්ලල කුඩුවට දාල තියෙන්නෙ, ආන්න ඒවගෙයි වෙන්ඩ ඔනෙ.. මේ රට අයාලෙ ගියා හොදටම ඇති..
