ගෝඨා සමග වියත්මග

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    චම්පික නැතුව රාජපක්ශලාට ප්‍රතිපත්ති ප්‍රකාශයක්වත් හරියට ලියාගන්න බැරි හැටි !!
    " මහින්ද චින්තනය 1-2 vs ගෝටාබය රට හදන සෞභාග්‍යයේ දැක්ම " වෙනස !!
    ලේ මාපිලා පාදෙනියට චන්පික වෙන්න බෑ
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    වියතේ දුර ගෙවා වියත් මග අවසන් ගමනේ ...

    27 October 2019 10:37 am

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් ආරම්භ කෙරුණු වියත් මග වැඩසටහන මේ වනවිට බරපතළ අභ්‍යන්තර අර්බුද රැසකට මුහුණ දී ඇති බව ආරංචිමාර්ග පවසයි.

    විවිධ ඉහළ වෘත්තිකයින් ඇතුළු විද්වතුන් එක් කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද විද්වත් මුහුණුවරක් ලබාදීම වෙනුවෙන් සම්මන්ත්‍රණ පවත්වමින් ගිය වියත් මගට අතර මගදී හමුදා ආක්‍රමණයකට මුහුණ දීමට සිදුවිය. එනම්, මුලින් පැමිණි විද්වතුන් වෙනුවට විශ්‍රාමික හමුදා නිලධාරීන් වියත් මගේ ප්‍රධානීන් බවට පත් විය.

    image_fc61ab084c.jpg

    මේ තත්වය යටතේ විශේෂයෙන් හිටපු හමුදා නිලධාරීන් සිදුකළ වෛරී ප්‍රකාශ නිසා වියත් මග වැඩසටහනේ ආරම්භක සාමාජිකයින් වූ ආචාර්යවරුන් ඇතුළු කිහිප දෙනෙකුම පසුගිය යුගයේ එයින් ඉවත් වූහ.

    මෑතක් වන විට එකී හමුදා නිලධාරීන් අතර ද යම් යම් ගැටුම් ආරම්භ වී ඇති අතර මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ක්‍රියාකාරකම් කෙරෙහි සෙසු ඉහළ හමුදා නිලධාරීන් බලවත් අකමැත්තක් දැක්වීම මීට හේතුවී ඇති බව සඳහන්.

    ඒ අනුව, අතරින් පතර රැස්වීමක් දෙකක් පැවැත් වුව ද වියත් මග වැඩසටහන මේ වනවිට එහි අවසන් ජවනිකාවට ළඟා වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    https://www.lankanewsweb.net/sinhala/127-general-news/50623-වියතේ-දුර-ගෙවා-වියත්-මග-අවසන්-ගමනේ----
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    🇱🇰🌷
    • නම - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
    • උපත - 1949 ජුනි 20
    • උපන් ගම - මාතර, ශ්‍රී ලංකාව
    • පළාත - දකුණ
    • බිරිද - අයෝමා රාජපක්ෂ
    • දරුවන් - මනෝජ් රාජපක්ශ (පුතා)
    • ඥාතිහූ-
    මහින්ද රාජපක්ෂ (සහෝදරයා)
    බැසිල් රාජපක්ෂ (සහෝදරයා)
    චමල් රාජපක්ෂ (සහෝදරයා)
    • පාසල - ආනන්ද විද්යාලය (කොළඹ)
    • ආගම - බෞද්ධ

    • හමුදා සේවය-
    සේවාව/අංශය ශ්‍රී ලංකා යුධ හමුදාව
    සේවා වසර ගණන 1971–1992
    තනතුර ලුතිනන් කර්නල්
    ඒකකය ගජබා රෙජිමේන්තුව
    ආඥාපතීත්වය පළමුවැනි ගජබා රෙජිමේන්තුව
    සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය

    • සටන් යුද්ධ -
    ඊළාම් යුද්ධය I
    ඊළාම් යුද්ධය II
    ඊළාම් යුද්ධය IV

    • සම්මාන -
    රණ වික්‍රම පදක්කම
    රණ සූර පදක්කම

    ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ, ලංකා හොස්පිට්ල් සභාපතිවරයා වේ. 1992 වර්ෂයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් විශ්‍රාමලත් හමුදා නිළදාරියෙකුද වෙයි.
    2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.
    2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යයේ කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.

    • මුල් අවධිය-

    මාතර දිස්ත්‍රික්කයේ පාලටුව හී උපන් ගෝඨාභය හැදීවැඩෙන්නේ හම්බන්තොට වීරකැටිය ග්‍රාමය තුලයි. එතුමාගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ, මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, යන මහත්වරු ගෝඨාභය මහතාගේ වැඩිමල් සහෝදරයෝ විය.
    සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරූ ගෝඨාභය මහතා, 1992 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමි කර ගන්නා ලදී.

    • වෘත්තීය දිවිය -

    කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රේල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරුණි.

    සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්රේමදාස සහ ඩී. බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවිය.
    1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල මෙතුමා, 1990 වසරේදී "Strike Hard" සහ "ත්‍රිවිධ බලය" යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන ලදී. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වෙන ලදී. එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත වන ලදී.

    • ආරක්ෂක ලේකම්වරයා ලෙස

    සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. එම 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝඨාභය මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණි.
    2006 දෙසැම්බර් 1 වැනි දින පෙරවරු 10:35 ට පමණ කොල්ලුපිටියේදී එල්.ටී.ටී.ඊ. ය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රී රෝද රථයක් ගෝඨාභය මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදු කොට, ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ප්‍රහාරයෙන් ගෝඨාභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.
    ත්රස්තවාදීන් විසින් "වසර 30 කට පමණ කාලයක් තිස්සේ" ශ්රී ලංකාවේ එජා සංවිධානය වෙත තොරතුරු කාන්දු කෙරෙමින් පැවති බවත්, එනිසාම එජා සංවිධානය වෙත සාවද්ය තොරතුරු සැපයී ඇති බවත් ඔහු චෝදනා කළේය. ඔහු තවදුරටත් ප්රෝක්ත කළේ බ්රිතාන්යය සහ යුරෝපියානු සංගමය විසින් ශ්රී ලංකාව වෙත දාමරිකකම් කරන බවත්, නිර්ණය කළේ ශ්රී ලංකාවට ඔවුන් "අවශ්‍ය නොවන බවත්" සහ, ඔවුන් ප්‍රමාණවත් තරම් ආධාර රටට සපයන්නේ නැති බවත්ය
    2009 වසරේ මැයි මසදී ත්‍රස්තවාදය අවසන් කිරීමට, "යුධ වීරයෙක්" ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයා, කොළඹ විශ්ව විද්යාලය විසින් එම වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභය මහතාට ආචාර්ය ගෞරව පදවියක් පිරිනමන ලදී.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨා මැඩිකල් ඔෆිස්ර්ස් ඇසෝසිඒෂන් එකේ පාදඩ දෙණිය. topics දකිනකොට පුකෙනුත් හිනා යනවා

    77029201_10157690351298501_7544832593477238784_n.jpg
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඉස්සර
    බන්දු - ටෙනිසන්
    දැන්
    බන්දු - නන්දෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය බීල පිස්සු කෙලින සෙට් එක කැමරා ශිල්පීන් සමග අත්තනගල්ලෙන් ආපු සෙට් එකක්...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe