ගෝඨා සහ දෙමල සන්දානය

soona

Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    ගෝඨා සහ දෙමල සන්දානය

    මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහය පළ කිරීමට නම් එකග වීමට දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ විසින් යෝජනා 13කින් යුත් යෝජනාවලියක් ගෙන ආවා.

    ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම යෝජනාවළිය ප්‍රතික්ෂේප කළා.ඒ එම යොජනාවළිය පිළිගැනීම රටේ ඒකීයත්වයට හානියක් බව පවසමින්.

    එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා එම යෝජනා සලකා බලනවා තබා අදාළ ලියැවිල්ල කියවා බැලීමට හෝ කටයුතු නොකළ බව ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    සුළු ජන කොටස් සඳහා ශී‍්‍ර ලංකාව තුළ ජීවත්වීමේ පූර්ණ අයිතිය සපයා ඇති මොහොතක ඔවුන් සමග යෝජනා සම්මත කරගැනීමක් කිසිසේත්ම අවශ්‍ය නැති බවත්, ඒකීය රටක එක් නීතියක් යටතේ ජීවත් වීමට අවශ්‍ය පසුබිම සහ ජාතික ආරක්ෂාව පොදුවේ සැමට සමව ලබා දීමට තමන් කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

    Source: http://nethgossip.lk/article/34976
     
    • Like
    Reactions: SuperX

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජියනම් කැමතීලු, ලගදිම දෙමල සධානෙන් සජියට සපෝට් කියල කියනවලු..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    habai oya yojana walata hamui jeppoi kamathi una kiyala aranchi :no::no:

    anuraya kohomath kamathi unta tiyenne sinhala un ekka kuhaka irisiyawak, wairayak. unwa ganan ganne nathi nisa.:D:D:yes::yes:;);):D:D uta Ireland gewal thiyenawa. ada lal kanthala athulu okkoma idam himi wawili karuwo une oya set ekath ekka indala:D:D:yes::yes::D:D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුළු ජන කොටස් සඳහා ශී‍්‍ර ලංකාව තුළ ජීවත්වීමේ පූර්ණ අයිතිය සපයා ඇති මොහොතක ඔවුන් සමග යෝජනා සම්මත කරගැනීමක් කිසිසේත්ම අවශ්‍ය නැති බවත්

    :cool: