අපේ පැත්තේ තියනවා ගැරිජ් එකක්
සේවකයෝ දහා දොලොස් දෙනෙක් වැඩ පොර යටතේ
එහෙම ඉද්දී ටයර් එකක හුලං ගිහිල්ලා ගිහාම ඇන ගලවන්න එන්නෙත් හෙඩ් බාස් නම් .....
හිතහල්ලකෝ වැඩේ

අපේ පැත්තේ තියනවා ගැරිජ් එකක්
සේවකයෝ දහා දොලොස් දෙනෙක් වැඩ පොර යටතේ
එහෙම ඉද්දී ටයර් එකක හුලං ගිහිල්ලා ගිහාම ඇන ගලවන්න එන්නෙත් හෙඩ් බාස් නම් .....
හිතහල්ලකෝ වැඩේ

මෙහෙමයි, උබට ගොට ගැන පෑහෑදීමක් තියෙනවනම් එක අපි බලෙන් වෙනස් කරන්න යන්නෙ නෑ.ලංකාවේ දේශපාලනය වුර්තියක් විදිහට ආරම්භ වෙන්නේ 1935 දී විතර.
ලෙස්ලි ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂය කියල තමයි පටන්ගන්නේ.
දේශපාලනය මුදල් හම්බකරන තත්වෙට එන්නේ 1977 ට පස්සේ තමයි.
දැන් වර්තමානයේ සල්ලි ආයෝජනය කරලා පාර්ලිමේන්තුවට හෝ වෙන මන්ත්‍රී කමක් ගන්න තියෙන්නේ පුදුම තරඟයක්.
රජයේ ආයතනයක වැඩකළ පුද්ගලයෙක් වශයෙන් මුලින්ම ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ.
ඔහු මුලින්ම හමුදා නිලධාරියෙක්.
1972 වියවස්තා සංශෝධනයෙන් පසු, විධායක ජනාධිපතිවරයෙකු වෙන්නේ ජේ ආර්. නමුත් මේ සියල්ලෝම කෙලින්ම දේශපාලනයට එන්නේ වෙනත් වුර්තියවෙදින් ලෙස.
2015 ට ප්‍රථම ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා හිටියේ. මිනිස්සු කොළඹ කරපු වැඩ හින්ද ඔහුව චන්දෙට ඉල්ලලා 2019 දී ජනාධිපති කරා.
ඔහුගේ දැක්ම දේශපාලන දැක්මක් නොවේ. එය පැහැදිලි වෙන්නේ, ඔහු කිසිම දේශපාලන මතයකට ප්‍රති උත්තර දෙන්න ඉදිරිපත්වෙලා නැති නිසා ද?
මුහුණු පොතේ දේශපාලන මඩ විවිධ අයුරින් ඔහුට පහර දෙනවා, මමත් එහෙම කරලා තියෙනවා මල උපරිමේට ආපු නිසා.
නමුත් ඔහුගේ දැක්ම වෙනස් කියල තමයි ගොඩක් අය කියන්නේ.
ඔහු සැම සෙනසුරාදාම ගමක් තෝරාගෙන ගිහින්, රාජ්‍ය නිලධාරීන් එක්ක අඩුගානේ පාසලකට පිට්ටනියක්වත් හදනවා.
ගමෙන් චන්දෙ ඉල්ලගෙන එන දේශපාලුවෝ ඕන එපාකම් හොයන්නේ නැති තැන උන්ට කියනවට වඩා තමන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඒ වැඩේ කරනවා.
මම හිතන්නේ මේ කොරෝන අවුල තිබ්බේ නැත්නම් දැනටම ලොකු වෙනසක් පෙන්න තියෙනවා.
ගොඩක් අය හිතයි කඩේ යනවා කියල නමුත් මැද ඉඳල බැලුවම පෙන්නේ ඔහු නිහඬව ගේමක් ගහනවා.
ලංකාගමට සිංහරාජ ඇතුලෙන් පාරකපන්න පටන්ගත්තේ 2016 නොවැම්බර්.ලංකාගමට එන්න හොඳ පාරක් තියෙනවා.ඒකෙ මුකුත් අවුලක් නෑ.මේක දෙවනි පාර.මේක මෙච්චර කල් නොහැදුවේ සිංහරාජෙ මැදින් වැටිල තියෙන නිසා.හැදුව නම් සිංහරාජෙට හානි වෙන නිසා.මිනිස්සුත් ඔය පාර ඉල්ලුවෙ නෑ මෙච්චර කල්.හදන්න ගත්තට පස්සෙ තමා මිනිස්සු චූන් උනේ.දහයියාගල වගේම තමා.පිට උන්ට තමා කපන්න ඕන උනේ.
හැන්සාඩ් එකේ තියෙන්නෙ අනුර කීව ඒව විතරක් නෙවෙයි.මෙච්චර බුද්ධි හීන ඩයල් එකක් කියල හිතුවෙ නෑ.අහල නැද්ද 'සභාගත කරනවා' කියල.ඒ ගණන් මිනුම් හැන්සාඩ් එකට දාන එකට එහෙම කියන්නේ.ඒ ඔක්කොම හැන්සාඩ් එකේ තියෙනවා.ඒවා බොරු නෙවෙයි.මහ බැංකු වාර්තා විගණන වාර්තා එහෙම බොරු වෙන්න බෑනෙ නේද?
විමල්ට නෙවෙයි දුන්නේ විල්මා කියන සමාගමට.
මෛත්‍රී 300ක් මැරුව කියල අර ජනාධිපති පත් කරපු කොමිසන් වාර්තාවෙ නෑනේ.ඉතින් කොහොමද මෛත්‍රී මැරුව කියන්නේ?එතකොට ජනාධිපති පත්කරපු කොමිසම බොරුද කියන්නේ???





යාලු මම කිසිම දේශපලුවෙක්ට කැමති කෙනෙක් නෙමේමෙහෙමයි, උබට ගොට ගැන පෑහෑදීමක් තියෙනවනම් එක අපි බලෙන් වෙනස් කරන්න යන්නෙ නෑ.
අනික එහෙම කරන්නත් බෑ, පැහැදුනාම වෙන්නෙ අපි හරිම ආදරෙයි වගෙ සීන් එකක්.
පොඩි වැරැද්දක් වගෙ දෙයක් අපි කෙයා කරන්නෙ නෑ.
ලොකු වැරැද්දක් අපි පිලිගන්නෙ නෙ ඔහු හො ඇග ගැන
උබටම තෙරෙන දවසක තමයි එහෙම වෙනසක් වෙන්න ඔනා වෙනවනම්
මොකද මටත් ඔක තිබ්බ, අර බයි විරොධි සන්ගමෙ උන් එක්ක කෙලගන්නවා ගිහින්, උන්ට වෙලාකට උත්තරත් නෑ.
ඔය රාජ සභාවෙ කතන්දරෙ තෙක්ම මම ගොඨා වාදයෙ පීක් එහෙ හිටියෙ.මහින්ද ටිකක් පැත්තකට වෙලා මුට ඉඩදුන්නනම් හොදයි කියලා.
අල්ලපු ගෙදර එකාව හොරෙන්ම ෆෙස්බුක් එකෙනුත් අයින් කරා.
උදෙ ඉදලා රැවෙනකල් ගොඨට බනිනවට.
SJB නේද?කොරාේන නැති වුනානම් ස' ලංකාව සුර පුරයක් කරනවා...
මම දන්න ගොඩක් බයියො දැන් කියන කථාවක් තමා ඕක..
මම තමා හොඳටම කරේ මතක් වුනා..
අෑ බොල ඵතකොට අපිද වහපු ඵයාර්පෝර්ට් ඵකෙන් වෙෙරස් කොරන්ටීන් හරියට නොකර රටට ගත්තෙ??
අනේ නිකන් පලෑන් යකෝ යන්න..![]()
SJB නේද?
ඊට කලින් UNP නේද?
අනිවා......නිකන් විහිලු කතා කියන්න එපා. ඔය කරන්නේ ගම හැදිල්ලක් නෙමේ රඟපෑමක්. ගමේ ගොඩේ චන්ද ටික කඩාගන්න. ඔය යක්කු ඕවා කරන්න දවසකට කීයක් බොරුවට නාස්ති කරනවද . කොටින්ම කියනවා නම් හෙලිකොප්ටර් වල යන්නම ලක්ෂ ගානක් නාස්ති කරලා ඇති මේ වෙද්දී. ඔය ගම හැදිල්ල කොළඹට වෙලා පෑනෙන් කරන්න පුළුවන් හරිහමන් ජනාධිපති කෙනෙකුට. මට නම් ඇත්තටම මේවා විහිලු.
ඕන්න ඕක තමයි අපි කියන්නෙ උබලගෙ තියෙන්නෙ තනිකර බොරුව, කියන කිසිම දෙයක් ඔප්පු කරන්ඩ බැ ගේ මුල්ලෙ හැගිලා මඩ ගහන්ඩ විතරයි උබලට පුලුවන්, ලැජ්ජයි යකෝ තොපිලත් අර අනුරය වගේමයි කට ඇරියොත් ටොන් පච ලොල්සෝස් තියෙන තැන් ටික කීවා බලන එක ඔයාගෙ වැඩක්.ඉස්සෙල්ලත් කීවනෙ ඔයයි මගෙ පෝස්ට් එක quote කරේ. වාරතා ඔක්කොම සභාගත කරලා හැන්සාඩ් එකේ තියෙනවා.මීට වඩා කියන්න තේරෙන් නෑ.ජය වේවා
උබ කොහොමද දුශිතයි කියන්නෙ ගේ මුල්ලෙ ඉදන් ආන්න ඒක කියපන් මුලින්, දැන් ඒ මිනිහව අයින් කරාම උගෙ ජොබ් එක කරන්නෙ තෝද???? එහෙම රාජ්ය සේවකයො ඕන ඕන විදිහට අයින් කරන්ඩ ලොල් උබ ඉස්සෙල්ලා ලකාවෙ නිතිය ඉගෙන ගනින් පොර ටෝක් පස්සෙ දීපන්..මම දැක්කා සබරගමු දූශිත සෞක්ය ලොක්කා කියනවා සතියකින් doctor කෙනෙක් දෙන්නම්ලු ඒ පැත්තේ staff නැති රෝහලකට. ඕකට ජනාධිපති කියනන්කන් ඉන්න ඕනේ ද?
ඉතින් අරූ උගේ ජොබ් එක හරියට නොකළා කියලා ගත්තු ඇක්ශන් එක මොකද්ද ?
මෙව්වා නිකන්ම මීඩියා ශෝ විතරයි. ඝෝටා ගිහින් අර සෞක්ය ලොක්කා පන්නලා, ප්‍රා.ලේකම් එලොලා, ප්‍රා, දේශපක්කු එලොලා දැම්මා නම් වෙන පලාත් වල එවුන් හරි හැදෙයි.
ඉස්කෝලේ ප්‍රින්සිපල් ; කම්කරුවෝ වැඩ කරන්නේ නෑ කියලා, කම්කරු වැඩ කරන එක = "ස" ප්‍රසංගය
ඔය කැපුව කියපු කැලෑවෙ පොටෝ එකක් විඩියෝ එකක්වත් නැද්ද බන්, අපිත් ආසයි බලාගන්ඩ ...ජනාධිපති වුන ගනන් අවශේෂ කැලෑ කපන්න අවසර දීලා පනතක් ගෙන්න හැදුවා ඒක්ට ආපු විරෝධයත් එක්ක තමයි ගම් වලටම ගිහින් කැලෑ කපන්නම ගත්තේ කොහොම හරි වැඩේ කරගන්න ඕනි නිසා
කලු කලිසමයි සුදු අත්කොට කමිසෙයි ඇඳගත්ත වයසක පොරක්ද? මම දැකල තියෙනව ඔය හෙඩ්බාස්අපේ පැත්තේ තියනවා ගැරිජ් එකක්
සේවකයෝ දහා දොලොස් දෙනෙක් වැඩ පොර යටතේ
එහෙම ඉද්දී ටයර් එකක හුලං ගිහිල්ලා ගිහාම ඇන ගලවන්න එන්නෙත් හෙඩ් බාස් නම් .....
හිතහල්ලකෝ වැඩේ
ඇයි බන් ගලකින් තලල සාකුවට උඩින් එල්ලගෙන ඉන්න පාට පාට ටොනික් මූඩි සෙට් එකකලු කලිසමයි සුදු අත්කොට කමිසෙයි ඇඳගත්ත වයසක පොරක්ද? මම දැකල තියෙනව ඔය හෙඩ්බාස්
"මෛත්‍රීගෙ කාලෙ මෙහෙම රටේ තියෙන එක ප්‍රශ්නෙකට වත් උත්තර නැති උනේ නෑ පොරට."ඇයි බං කරුණු ඇතිව පැහැදිලි වෙලානෙ දැන් තියෙන්නේ.දැන් ගෝඨාභය කරන්නේ කියන්නේ සාර්ථක ජනාධිපති කෙනෙක් කරන කියන දේවල්ද?කලින් ආණ්ඩුවෙ උන් කරපු වැරදි වැඩ ඊටත් වඩා වැඩියෙන් කරනවනෙ.
පරිසරය විනාශ කරනවා
ජාතික සම්පත් විකුණනවා
යාලුවන්ට ගසා කන්න රටේ නීති වෙනස් කරනවා
එහෙම කරලා මහ විශාල ගණන් විනාශ කරනවා
සීනි වලින් එක සමාගමක් ගහපු ගැහිල්ල සමානයි මහ බැංකු වංචාවෙන් ගහපු ගැහිල්ලට.ඒකෙන් රටේම මිනිස්සුන්ට වැක්සින් එක දෙන්න තිබ්බා.
නිකමට සෞභාග්‍යය දැක්ම පොත අරන් බලපන් ඒකෙ ගහල තියෙන බයිල වලින් සීයට එකක් කරල නෑ මේ වෙද්දි.හරි නම් සීයට විස්සක් කරල තියෙන්න ඕන.කොරෝන හින්ද අමාරු නම් සීයට දහයක් කරපන් ඒත් නෑ.ප්‍රාදේශීය සභා පලාත් සභා රාජ්‍ය නිලධාරීන් ඔක්කොම ඉද්දි ගම්වල ඇවිද ඇවිද කම්පියුටර් ෆොටෝකොපි මැෂින් බෙදන්න නෙවේ ජනාධිපති ඉන්නේ.ඒ ඔක්කොම ඉද්දි ජනාධිපතිටම ගමට යන්න වෙනව නම් ඒකෙනුත් කියන්නෙ එයාගෙ අසාර්ථක කම තමා.
රටේ එකම ප්‍රශ්නෙකට වත් හරි උත්තර නෑ ගෝඨාභයට.
අඩුම ගනන් අඩුවට කන්න දෙන්නවත් පුලුවන්ද?බෑනෙ
මෛත්‍රීගෙ කාලෙ මෙහෙම රටේ තියෙන එක ප්‍රශ්නෙකට වත් උත්තර නැති උනේ නෑ පොරට.
යාලු මම කිසිම දේශපලුවෙක්ට කැමති කෙනෙක් නෙමේ
අපි හම්බ කලොත් අපි කනවා
හැබැයි සෝෂල් මීඩියා එකේ යන 80%ක් බොරු
ගස් කපුවා කියනවා, වනාන්තර එලි කරා කියනවා, ගොඩක් තියෙන්නේ සැහෙන පරණ පින්තුර.
මිනිස්සු අන්දන්න බොරුවට දේශපාලන වාසි ගන්න සෙට් එකක් ඉන්නවා
මොකද 0 වැටුන එවුන් සැහෙන්න ඉන්නවා පහුගිය චන්දෙන්
ස' ව ත්‍රෙඩ් දැන් defend කරන උඹ දේශපාලුවන්ට කඩේ නොයන එකා. උඹට විරුද්දව මොනවා හරි කියන උන් SJB/UNPSJB නේද?
ඊට කලින් UNP නේද?


මහින්දට පස්සේ ආවේ දෙන්නයිනේ.ඒ දෙන්නගෙන් මෛත්‍රී
------ Post added on Feb 15, 2021 at 7:12 PM
බුදු අම්මෝ එක ඉතිං![]()
![]()
![]()
Typical JVP Mindsetඅනේ ඉතිං ඒක ඉක්මණටම වෙන්න කියලා පතමි..![]()