මම හෑලි ලීවෙ නෑ ඕවා රටේ නිව්ස් වලටත් රූපරාමු එක්ක පෙන්නපු දේවල්.හිතලු නෙවෙයි.ඔයිට වඩා විස්තර ඕන නම් ගන්න ඕන තැනත් කීවනේ.හැන්සාඩ් එකේ තියෙන ඒවත් පිලිගන්න බැරි නම් මට තව කියන්න දෙයක් නෑ.අනිත් එක මතකනේ ජනාධිපති අර සිංහරාජේ මැද්දෙන් කපපු පාර දිගේ ලංකාගමට ගිහිල්ලා පම්පෝරිත් ගැහුවා පරිසරවේදීන් එක්ක මොනවත් කරන්න බෑ කියලා.ඔය එකක් විතරයි.ඔයා ඉන්න තැන මෙතන ඉන්න කවුරුත් දන්නවනේ.ඒ නිසා පිලිගන්න අකමැති නම් කමක් නෑ පිලිගන්න එපා.උඹලා බ්ලා බ්ලා බ්ලා බ්ලා ලොල් කියලා යන්න.මම කීවෙ උබේ හෑලි නෙමේ බන් පිලිගන්ඩ පුලුවන් ශාක්කි දාපන්, උදාහරණයක් විදිහට සිහරාජෙ මැද්දෙන් කපපු පාරෙ පොටෝ එකක්, විමල්ට දුන්න කියන සල්ලි සහ හොර්කම් කරා කියල සමාගම ගැන පිලිගන්ඩ පුලුවන් ශාක්කියක් ආන්න ඒව දාපන්...
මහින්දට පස්සේ ආවේ දෙන්නයිනේ.ඒ දෙන්නගෙන් මෛත්රීඑතකොට උබ දැකපු මෑත කාලයේ සාර්ථකම ජනාධිපති කවුද බන්![]()
------ Post added on Feb 15, 2021 at 7:12 PM
