ගෝඨා සහ දේශපාලනය

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම කීවෙ උබේ හෑලි නෙමේ බන් පිලිගන්ඩ පුලුවන් ශාක්කි දාපන්, උදාහරණයක් විදිහට සිහරාජෙ මැද්දෙන් කපපු පාරෙ පොටෝ එකක්, විමල්ට දුන්න කියන සල්ලි සහ හොර්කම් කරා කියල සමාගම ගැන පිලිගන්ඩ පුලුවන් ශාක්කියක් ආන්න ඒව දාපන්...
    මම හෑලි ලීවෙ නෑ ඕවා රටේ නිව්ස් වලටත් රූපරාමු එක්ක පෙන්නපු දේවල්.හිතලු නෙවෙයි.ඔයිට වඩා විස්තර ඕන නම් ගන්න ඕන තැනත් කීවනේ.හැන්සාඩ් එකේ තියෙන ඒවත් පිලිගන්න බැරි නම් මට තව කියන්න දෙයක් නෑ.අනිත් එක මතකනේ ජනාධිපති අර සිංහරාජේ මැද්දෙන් කපපු පාර දිගේ ලංකාගමට ගිහිල්ලා පම්පෝරිත් ගැහුවා පරිසරවේදීන් එක්ක මොනවත් කරන්න බෑ කියලා.ඔය එකක් විතරයි.ඔයා ඉන්න තැන මෙතන ඉන්න කවුරුත් දන්නවනේ.ඒ නිසා පිලිගන්න අකමැති නම් කමක් නෑ පිලිගන්න එපා.උඹලා බ්ලා බ්ලා බ්ලා බ්ලා ලොල් කියලා යන්න.

    එතකොට උබ දැකපු මෑත කාලයේ සාර්ථකම ජනාධිපති කවුද බන් 🙄
    මහින්දට පස්සේ ආවේ දෙන්නයිනේ.ඒ දෙන්නගෙන් මෛත්‍රී
    ------ Post added on Feb 15, 2021 at 7:12 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් හැන්සාඩ් එකේ තියෙන ඒව ඔක්කොම ඇත්ත කියල උබට කවුද කීවෙ??? අර අනුරය කියපු ටොන් පච වලින් හැන්සාඩ් එක පිරිල ඇති ලොල්..

    ලoකාගමට කොහෙද බන් සිහරාජෙ මැද්දෙන් පාරක් කැපුවෙ???? ලoකාගම තියෙන්න සිහරාජ අයිනෙ.. ඒකට යන්ඩ පාරක් කැපුව නෙmei තිබ්බ පාර හදල දුන්න, මොකෑ ගමේ මිනිස්සු ඊට කලින් අහසින් බැස්සෙ නැනෙ උඩින් ඇවිත් ලොල්, අර අනුරය කියන ටොන් පච පිලිගෙන මේවගෙ දාල පච නොවී ඉදපන් බන්
    .

    කෝ දැන් සිනි සමාගමක් බිලියන ගනක් හොරකම් කරල විමල්ට දුන්න කියපු කතාවට ශාක්කි??????කෝ නැනෙ මොකුත් පිලිගන්ඩ පුලුවන් විදිහෙ

    ලොල් තුන්සියක් මරල දානකන් බලන් ඉදපු උන් සාර්තාකද බන් ????? බලපන් අතගාල උබට අo එනවද කියල..
    ------ Post added on Feb 15, 2021 at 7:42 PM
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    150169464_269900981332297_1340322074603914485_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2/3 කුත් තියාගෙන , විධායක ජනාඡාපති කමකුත් තියාගෙන පකක්ද කරන්නෙ එහෙනම්?
    ජනාදිපතිගෙ job එක ගමක් ගමක් ගානෙ ගිහිල්ලා පාරවල්ඉ, ස්කෝල හදන එක නෙවේ, මුලු රටම දියුනු කරන්න වැඩ පිලිවෙලක් හදලා ඒක ක්‍රියාවට නංවන එක. 2/3ක් දීලා, විධායකයත් දුන්නෙ මකලා හරි රට හදන්න නෙවේද?
    2/3 තියෙන හින්ද නේන්නම් බැහැල වැඩ කරන්නෙ, මුලු රට හදන්නෙ කොහොමද මෝඩයො ගමක් ගමක් ගානෙ දියුනු නොකර, අනික ඒක එතුමගෙ වැඩ පිලිවෙල උබල මොකටද රිදෝ ගන්නෙ?????

    චන්දෙ දුන්න අපිට ගැටලුවක් නැත්තන් මේ චන්දෙ නොදීපි උබල කියන කතා අදාල වෙන්නෙ නැ..2/3 ඉල්ලුවෙ අලුත් විවස්තාවක් ගේන්ඩ ඒක කරනව ඔය ඔක්කොම කරල තමයි අපි චන්දෙට යන්නෙ , උබල රිදෝ ගන්ඩ එපා. ජනාධිපතිතුමා ගම් බිම් වලට එන එක හොද නැත්තන් ගම්වල උන් නගරෙ උන් චන්දෙ නොදී ඉදි උබලටනෙ වාසි ඇයි මේ රිදෝගෙන දගලන්නෙ???????
     
    • Haha
    Reactions: Ragna_SL

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේකයි, රටේ ජනාධිපති ට්‍රම්ප් වුනත්, ජෝ බිඩෙන් වුනත් බරක් ඔබාමා වුනත් ලංකාවේ මිනිස්සු හැමදාම ගොබ්බයි.

    එකට හේතුවක් කියන්නම්.

    තමන්ගේ නිවස බලන්න, තමන් දියුණුවෙන්න තමන් උත්සහ කරන්න ඕන.
    ගෙදරට වෙලා අරය දෙයි මෙයා දෙයි කියල හිටියට වැඩක් නැහැ නේ.
    තමන්ගේ නිවස දියුණුවෙන්නේ තමන්ගේ මහන්සියෙන්.
    ලොකු ටීවී එකක්, සෝපාවක්, වගේ දේවල් එන්නේ තමන් හම්බකරගෙන මහන්සියෙන්.
    අන්න එකයි දියුණුව කියන්නේ.

    සිංගප්පුරුවේ හිටියත් වැඩක් නැහැ, තමන් ඉන්නේ අනුන් දෙන දේ බලාගෙන නම්.

    තමන්ගේ නිවස දියුණුවෙන්න ඕන ඔකොටෝම කලින්.

    මෙහෙම ඔක්කොම හිතුවොත් මිනිස්සු මහන්සිවෙලා හම්බකරන්න පුරුදු වෙනවා. සමුර්ධි ඕන නැහැ.
    මුහුද අද්දර ලෑලි ගෙයක් අටවාගෙන, ආණ්ඩුව කඩනකල් එතන ඉඳල ආණ්ඩුවට බැනල වැඩක් නැහැ.

    ගමෙන් පටන්ගන්නේ ගෝඨා අන්න එකයි.
    තමන්ගේ මන්ත්රිලා යන්නේ නැත්නම් තමන්ගේ ඉල්ලක්කේ ගන්න බැහැ, තමන් වැඩට බහින්නේ ඒ නිසා.

    අපේ ගෙදර ලැට් වල උතුරන්න වුනොත් කාවවත් හොයාගන්න බැරි වුනොත් මොකෝ කරන්න වෙන්නේ?
    ගේ අතහැරලා යනවද? තමන් මොකක් හරි කරලා වැඩේ කරගන්නවද?

    බලමු තව අවුරුදු 4ක් විතර තියෙනවා නේ.

    රටේ පක්ෂ තියෙනකල් කිසිම දියුණුවක් රටේ එන්නෙත් නැහැ.

    මොකද වැරද්දක් හොයාගෙන එතනින් ලකුණක් දාගන්න මාධ්‍ය ඉස්සරහ ගේම් ගහන්න තමයි ගොඩක් පක්ෂ දක්ෂ.
    නාලක කලුවැව - රජයේ ප්‍රවුර්ති අධ්‍යක්ශක
    Go Away Wtf GIF by SWR3
     
    • Haha
    Reactions: Ragna_SL

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන්ඩුවෙ හතර බීරි වැඩ
    නිව්ස් වලට ඉස්සෙල්ලම පෙන්නනව සර් පොඩි එවුන් සියගානක් එක්ක පොඩි පැලයක් හිටවනව.. මීටරෙ නෙවෙ පොඩ්ඩො එකට ඇලිල ඉන්නෙ
    ඊලගට පෙන්නන්නෙ ආන්ඩුවෙ උස්සවේක pහොට්ටුවෙ කෙල්ලො කොල්ලො එකසිය ගානට බදාගෙන නටනව

    ඉන්පස්සෙ නිවුස් එක මගුල් ගෙවල් මලගෙවල් බෑ රැස් උනොත් අල්ලනවලු.. මුන්ට පයිත්තියෙන් ද.. මහකකුලුවො ඇදේට ගිහින් අනික් එවුන්ට මාච් පාස්ට් යන්නලු
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    එහෙම තනි තනියම දියුණු වෙන්න නම් රටකට රජයක් ඕනෙත් නෑනේ.මොකටද කෝටි ගණන් වියදම් කරලා ඡන්ද තියලා නායකයො ටිකකුයි රජයකුයි පත් කරගන්නේ.අනික නිකම් දෙන්නේ නෑ මොනවත්. හැමෝම බදු ගෙවනවා. තමුන්ගෙ රටේ මිනිස්සු බලාගන්න එක රජයේ වගකීම.මිනිස්සු හිඟන්නො නම් ඒකත් රජයෙ වැරැද්ද.ඔන්න මිනිස්සුයි පාලකයොයි දෙගොල්ලොම හිඟන්නො නම් හිතන්න පුලුවන් එහෙම නෑ කියලා.ඒත් පාලකයො ධන කුවේරයෝ.මිනිස්සු විතරයි දුප්පත්.ඉතින් හරි පැහැදිලි වැරැද්ද පාලකයින්ගෙ.උන් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න බලය අරන් මිනිස්සු අමතක කරලා.ඒක පරම්පරා තුනක් විතර එක දිගට වෙලා තමයි අද තියෙන තැනට ඇවිල්ල තියෙන්නේ.ඒකෙ වැරැද්ද මිනිස්සුන්ගේ නෙවෙයි.මිනිස්සු හැමදාම බදු ගෙව්වා කැපකිරීම් කරා.පාලකයො ඒ සල්ලි හරි විදියට වියදම් නොකර පිස්සු කෙලපු නිසා තමා අද
    මිනිස්සු හිඟන්නො වෙලා තියෙන්නේ.අනිත් එක ගමෙන් පටන් ගන්නවා කියලා ජනාධිපති කරන්න ඕන ගමට ගිහින් ආමි එක ලව්වා පිට්ටනියක් හදල දෙන එක නෙවෙයි.ගම සම්බන්ධ දේශපාලන අධිකාරිය,නිලධාරි පන්තිය සුද්ධ කරන එක.ඒක කාර්යක්ෂම කරන එක.අඩු පාඩු හදන එක. අන්න ඒකයි ජනාධිපතිගෙ වැඩේ.ඒකටයි එයාව පත් කරන්නේ.ගමේ විතරක් නෙවෙයි ඕනම පද්ධතියක් දිහා බලලා ඒකෙ අඩුපාඩු හදන්න නිවැරදි කරන්නයි ජනාධිපති පත් කරන්නේ.නැතුව ආ උඹලා ඕන එකක් කරගනිල්ලා මම ගිහින් ෆොටෝ කොපි මැෂිමක් දුන්නම් ඔක්කොම හරි කියල හිතන්න නෙවෙයි.
    (y) (y) (y) (y) (y)
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලොල් හැන්සාඩ් එකේ තියෙන ඒව ඔක්කොම ඇත්ත කියල උබට කවුද කීවෙ??? අර අනුරය කියපු ටොන් පච වලින් හැන්සාඩ් එක පිරිල ඇති ලොල්..

    ලoකාගමට කොහෙද බන් සිහරාජෙ මැද්දෙන් පාරක් කැපුවෙ???? ලoකාගම තියෙන්න සිහරාජ අයිනෙ.. ඒකට යන්ඩ පාරක් කැපුව නෙmei තිබ්බ පාර හදල දුන්න, මොකෑ ගමේ මිනිස්සු ඊට කලින් අහසින් බැස්සෙ නැනෙ උඩින් ඇවිත් ලොල්, අර අනුරය කියන ටොන් පච පිලිගෙන මේවගෙ දාල පච නොවී ඉදපන් බන්
    .

    කෝ දැන් සිනි සමාගමක් බිලියන ගනක් හොරකම් කරල විමල්ට දුන්න කියපු කතාවට ශාක්කි??????කෝ නැනෙ මොකුත් පිලිගන්ඩ පුලුවන් විදිහෙ

    ලොල් තුන්සියක් මරල දානකන් බලන් ඉදපු උන් සාර්තාකද බන් ????? බලපන් අතගාල උබට අo එනවද කියල..
    ------ Post added on Feb 15, 2021 at 7:42 PM
    ලංකාගමට එන්න හොඳ පාරක් තියෙනවා.ඒකෙ මුකුත් අවුලක් නෑ.මේක දෙවනි පාර.මේක මෙච්චර කල් නොහැදුවේ සිංහරාජෙ මැදින් වැටිල තියෙන නිසා.හැදුව නම් සිංහරාජෙට හානි වෙන නිසා.මිනිස්සුත් ඔය පාර ඉල්ලුවෙ නෑ මෙච්චර කල්.හදන්න ගත්තට පස්සෙ තමා මිනිස්සු චූන් උනේ.දහයියාගල වගේම තමා.පිට උන්ට තමා කපන්න ඕන උනේ.
    හැන්සාඩ් එකේ තියෙන්නෙ අනුර කීව ඒව විතරක් නෙවෙයි.මෙච්චර බුද්ධි හීන ඩයල් එකක් කියල හිතුවෙ නෑ.අහල නැද්ද 'සභාගත කරනවා' කියල.ඒ ගණන් මිනුම් හැන්සාඩ් එකට දාන එකට එහෙම කියන්නේ.ඒ ඔක්කොම හැන්සාඩ් එකේ තියෙනවා.ඒවා බොරු නෙවෙයි.මහ බැංකු වාර්තා විගණන වාර්තා එහෙම බොරු වෙන්න බෑනෙ නේද?
    විමල්ට නෙවෙයි දුන්නේ විල්මා කියන සමාගමට.🤣
    මෛත්‍රී 300ක් මැරුව කියල අර ජනාධිපති පත් කරපු කොමිසන් වාර්තාවෙ නෑනේ.ඉතින් කොහොමද මෛත්‍රී මැරුව කියන්නේ?එතකොට ජනාධිපති පත්කරපු කොමිසම බොරුද කියන්නේ???
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රජයේ ආයතනයක වැඩකළ පුද්ගලයෙක් වශයෙන් මුලින්ම ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ.
    ඇයි මහින්ද? පුස්තකාලෙන වැඩ කලේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේකයි, රටේ ජනාධිපති ට්‍රම්ප් වුනත්, ජෝ බිඩෙන් වුනත් බරක් ඔබාමා වුනත් ලංකාවේ මිනිස්සු හැමදාම ගොබ්බයි.

    එකට හේතුවක් කියන්නම්.

    තමන්ගේ නිවස බලන්න, තමන් දියුණුවෙන්න තමන් උත්සහ කරන්න ඕන.
    ගෙදරට වෙලා අරය දෙයි මෙයා දෙයි කියල හිටියට වැඩක් නැහැ නේ.
    තමන්ගේ නිවස දියුණුවෙන්නේ තමන්ගේ මහන්සියෙන්.
    ලොකු ටීවී එකක්, සෝපාවක්, වගේ දේවල් එන්නේ තමන් හම්බකරගෙන මහන්සියෙන්.
    අන්න එකයි දියුණුව කියන්නේ.

    සිංගප්පුරුවේ හිටියත් වැඩක් නැහැ, තමන් ඉන්නේ අනුන් දෙන දේ බලාගෙන නම්.

    තමන්ගේ නිවස දියුණුවෙන්න ඕන ඔකොටෝම කලින්.

    මෙහෙම ඔක්කොම හිතුවොත් මිනිස්සු මහන්සිවෙලා හම්බකරන්න පුරුදු වෙනවා. සමුර්ධි ඕන නැහැ.
    මුහුද අද්දර ලෑලි ගෙයක් අටවාගෙන, ආණ්ඩුව කඩනකල් එතන ඉඳල ආණ්ඩුවට බැනල වැඩක් නැහැ.

    ගමෙන් පටන්ගන්නේ ගෝඨා අන්න එකයි.
    තමන්ගේ මන්ත්රිලා යන්නේ නැත්නම් තමන්ගේ ඉල්ලක්කේ ගන්න බැහැ, තමන් වැඩට බහින්නේ ඒ නිසා.

    අපේ ගෙදර ලැට් වල උතුරන්න වුනොත් කාවවත් හොයාගන්න බැරි වුනොත් මොකෝ කරන්න වෙන්නේ?
    ගේ අතහැරලා යනවද? තමන් මොකක් හරි කරලා වැඩේ කරගන්නවද?

    බලමු තව අවුරුදු 4ක් විතර තියෙනවා නේ.

    රටේ පක්ෂ තියෙනකල් කිසිම දියුණුවක් රටේ එන්නෙත් නැහැ.

    මොකද වැරද්දක් හොයාගෙන එතනින් ලකුණක් දාගන්න මාධ්‍ය ඉස්සරහ ගේම් ගහන්න තමයි ගොඩක් පක්ෂ දක්ෂ.
    ඔව් බන් මේක තමයි ඇත්ත. අපි හම්බු කළොත් අපි කනවා.

    "අපේ ගෙදර ලැට් වල උතුරන්න වුනොත් කාවවත් හොයාගන්න බැරි වුනොත් මොකෝ කරන්න වෙන්නේ?"

    එකපාරම හිතුනේ ජනාධිපතිට කියනවා කියන එක. හයියෝ.

    redi hodanna thawa igena ganin. eliyata bahala tikak ahan idapan minissu kiyana katha
    minissu ammata appata kiyala baninne para wal wala. 2015 di bannata eha ban. ada kada thunakata giya thunema ehemai. mama nam wachanayakwath kiwwe na. ahichcha de.
    ------ Post added on Feb 15, 2021 at 8:49 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාගමට එන්න හොඳ පාරක් තියෙනවා.ඒකෙ මුකුත් අවුලක් නෑ.මේක දෙවනි පාර.මේක මෙච්චර කල් නොහැදුවේ සිංහරාජෙ මැදින් වැටිල තියෙන නිසා.හැදුව නම් සිංහරාජෙට හානි වෙන නිසා.මිනිස්සුත් ඔය පාර ඉල්ලුවෙ නෑ මෙච්චර කල්.හදන්න ගත්තට පස්සෙ තමා මිනිස්සු චූන් උනේ.දහයියාගල වගේම තමා.පිට උන්ට තමා කපන්න ඕන උනේ.
    හැන්සාඩ් එකේ තියෙන්නෙ අනුර කීව ඒව විතරක් නෙවෙයි.මෙච්චර බුද්ධි හීන ඩයල් එකක් කියල හිතුවෙ නෑ.අහල නැද්ද 'සභාගත කරනවා' කියල.ඒ ගණන් මිනුම් හැන්සාඩ් එකට දාන එකට එහෙම කියන්නේ.ඒ ඔක්කොම හැන්සාඩ් එකේ තියෙනවා.ඒවා බොරු නෙවෙයි.මහ බැංකු වාර්තා විගණන වාර්තා එහෙම බොරු වෙන්න බෑනෙ නේද?
    විමල්ට නෙවෙයි දුන්නේ විල්මා කියන සමාගමට.🤣
    මෛත්‍රී 300ක් මැරුව කියල අර ජනාධිපති පත් කරපු කොමිසන් වාර්තාවෙ නෑනේ.ඉතින් කොහොමද මෛත්‍රී මැරුව කියන්නේ?එතකොට ජනාධිපති පත්කරපු කොමිසම බොරුද කියන්නේ???
    ලoකාගමට එන්ඩ තිබ්බ හොද පාරෙ පොටෝ එකක් දාපන් බලන්ඩ, අපිත් ආසයිනෙ තිබ්බ විදිහ දැකගන්ඩ.. :yes: :yes: දහයියාගල හේනක් ගිනි තිබ්බ පොටෝ එකක් නම් මමත් දැක්ක, හේන් කොටල ගිනි තියනව තමයි , ඒ ඇර කැලේ කපපු පොටෝ විඩියෝ තියේ නම් දාපල්ල.. මතකනෙ අපි දාපු හැටි ඩෝන් විඩියෝ දුන්නෙ විල්පත්තුව උබලගෙ බදුර්දීන කපද්දි ආන්න ඒ වගේ පිලිගත හැකි සාක්කි දිපන් බලන්ඩ ..

    හරි හැන්සාඩ් එකේ තියෙනව කියපු විගනන ලියවිලි පෙන්නපන් එතකොට පිලි ගන්නව , පුලුවන් නම් ඔප්පු කරපන් නැතුව බව් බව් ගාන්ඩ එපා..

    මරපු ගාන හොයන්ඩ කොමිසම් දැම්මෙ නැනෙ විහිලුකතා කියන්ඩ එපා..විහිලු සැපයන උබලට ඉතින් සිරිසේන හොද වීම අරුමයක් නෙමේ..
     
    • Dislike
    Reactions: Truth Hurts

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411

    මේ බලන්නකො අරහෙන් රාජපක්ෂලා ප්‍රමුඛ පොහොට්‍ටුවේ ඔක්කොම එකතු වෙලා මුන්ට පුකට පයින් ගහලා එලවලා තියෙනකොටත් කඩේ යන හැටි.තොපිට ලැජ්ජාවක් එහෙම නැත්නම් මෝරාල් කියලා එකක් ඇත්තෙම නැද්ද? විමලෙට පයින් ගහලා නේද පොහොට්‍ටු කාරයො එලෙව්වේ.ඊයා බන්. ගූ කාපන් ඔයිට හොඳයි. ගෝටාට පොහොට්‍ටුවේ නායකත්වය ඕන නෑ.එහෙම දේශපාලන අභිලාෂයක් ගෝටාට නෑ.ගෝටා අවුරුදු හතරක කොන්ත්‍රාත් එකක් ගත්තේ.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    Oya ponnayata rata heeenenuth penne wimalayawa. Mu wimalgen puke aragena katatath gannawa hamadaama
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලoකාගමට එන්ඩ තිබ්බ හොද පාරෙ පොටෝ එකක් දාපන් බලන්ඩ, අපිත් ආසයිනෙ තිබ්බ විදිහ දැකගන්ඩ.. :yes: :yes: දහයියාගල හේනක් ගිනි තිබ්බ පොටෝ එකක් නම් මමත් දැක්ක, හේන් කොටල ගිනි තියනව තමයි , ඒ ඇර කැලේ කපපු පොටෝ විඩියෝ තියේ නම් දාපල්ල.. මතකනෙ අපි දාපු හැටි ඩෝන් විඩියෝ දුන්නෙ විල්පත්තුව උබලගෙ බදුර්දීන කපද්දි ආන්න ඒ වගේ පිලිගත හැකි සාක්කි දිපන් බලන්ඩ ..

    හරි හැන්සාඩ් එකේ තියෙනව කියපු විගනන ලියවිලි පෙන්නපන් එතකොට පිලි ගන්නව , පුලුවන් නම් ඔප්පු කරපන් නැතුව බව් බව් ගාන්ඩ එපා..

    මරපු ගාන හොයන්ඩ කොමිසම් දැම්මෙ නැනෙ විහිලුකතා කියන්ඩ එපා..විහිලු සැපයන උබලට ඉතින් සිරිසේන හොද වීම අරුමයක් නෙමේ..
    මට එච්චර අමාරුවක් නෑ.මම සෝසස් කීවා.ඔයාට ඕන නම් බලන්න.බලලා බොරු නම් මට කියන්න.ඔයයි මගෙ පෝස්ට් එක quote කරේ.ඒ නිසා ඔයයි මම පෙන්නපු සෝසස් හොයල බලන්න ඕනේ.
    ලංකාගම ඉඳන් දෙනියායට හොඳ පාරක් තියෙනවා.ෆොටෝ දාන්න දෙයක් නෑ ගූගල් මැප් එකේ ගහලා බලන්න.අලුත් පාර හදන්නේ නෙලුවෙ ඉඳන් ලංකාගමට.එහෙම එකක අවශ්‍යතාවක් තිබුනේ නැහැ මිනිස්සුන්ට පිට උන් ගිහින් කුලප්පු කරනකම්.පාර හැදුවම බලාගන්න පුලුවන් කාටද පාර ඇත්තටම ඕන උනේ කියලා.
    මරපු ගාන හොයන්න කොමිසම් දැම්මෙ නෑ වැරදිකාරය හොයන්නනෙ කොමිසම් දැම්මේ.මෛත්‍රී 300ක් මැරෙන්න වගකියන්න ඕන නම් එයා වැරදිකාරයෙක්නේ.ඒත් එයාගෙ නම ඒකෙ නෑ කියලනේ කියන්නේ.ඒකයි මං කීවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ බලන්නකො අරහෙන් රාජපක්ෂලා ප්‍රමුඛ පොහොට්‍ටුවේ ඔක්කොම එකතු වෙලා මුන්ට පුකට පයින් ගහලා එලවලා තියෙනකොටත් කඩේ යන හැටි.තොපිට ලැජ්ජාවක් එහෙම නැත්නම් මෝරාල් කියලා එකක් ඇත්තෙම නැද්ද? විමලෙට පයින් ගහලා නේද පොහොට්‍ටු කාරයො එලෙව්වේ.ඊයා බන්. ගූ කාපන් ඔයිට හොඳයි. ගෝටාට පොහොට්‍ටුවේ නායකත්වය ඕන නෑ.එහෙම දේශපාලන අභිලාෂයක් ගෝටාට නෑ.ගෝටා අවුරුදු හතරක කොන්ත්‍රාත් එකක් ගත්තේ.
    ඕකනෙ බැරි ඉතින් එකකට කට උත්තර නැති වෙන්ඩ න්ඩ්ලුවම වෙන වෙන ඒවගෙන් එනවනෙ, විමල්ව ගහල පැන්නුව නම් උබලට වාසිනෙ බන් කලබල වෙන්ඩ එපා ...

    මට එච්චර අමාරුවක් නෑ.මම සෝසස් කීවා.ඔයාට ඕන නම් බලන්න.බලලා බොරු නම් මට කියන්න.ඔයයි මගෙ පෝස්ට් එක quote කරේ.ඒ නිසා ඔයයි මම පෙන්නපු සෝසස් හොයල බලන්න ඕනේ.
    ලංකාගම ඉඳන් දෙනියායට හොඳ පාරක් තියෙනවා.ෆොටෝ දාන්න දෙයක් නෑ ගූගල් මැප් එකේ ගහලා බලන්න.අලුත් පාර හදන්නේ නෙලුවෙ ඉඳන් ලංකාගමට.එහෙම එකක අවශ්‍යතාවක් තිබුනේ නැහැ මිනිස්සුන්ට පිට උන් ගිහින් කුලප්පු කරනකම්.පාර හැදුවම බලාගන්න පුලුවන් කාටද පාර ඇත්තටම ඕන උනේ කියලා.
    මරපු ගාන හොයන්න කොමිසම් දැම්මෙ නෑ වැරදිකාරය හොයන්නනෙ කොමිසම් දැම්මේ.මෛත්‍රී 300ක් මැරෙන්න වගකියන්න ඕන නම් එයා වැරදිකාරයෙක්නේ.ඒත් එයාගෙ නම ඒකෙ නෑ කියලනේ කියන්නේ.ඒකයි මං කීවේ.
    සෝස් නැති හින්දනෙ ඇහුවෙ තියෙනව නම් දාපන් කියල, නිකන් ලිය ලියා ඉන්න වෙලාවෙ දැම්ම නම් ඉවරනෙ , කියුවනම් ඔප්පු කරපන් බැයිනම් බයිල නොකිය ඉදපන් අනුරය වගේ ලොල්

    කෝ දැන් හැන්සාඩ් කරපු විගනන වාර්තා?????? උබලගෙ කට විතරනෙ බන් කෝ බල්ටි???? ලොල්

    දැන් කවුද උබට කිවෙ සිරාගෙ නම ඒකෙ නැ කියල?????ආන්න ඒක ඉස්සෙල්ලා කියපන් මොකාද උබට කිවෙ????
    ------ Post added on Feb 15, 2021 at 9:10 PM
     
    • Dislike
    Reactions: Truth Hurts

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    කලින් සිරිසේන පඹය. දැන් නන්දරෙත් පඹය. නමට ජනාධිපති වෙලා ඉඳල බැරි හින්ද මොනවහරි කරනව කියල පෙන්නන්න ගමින් ගමට ගිහින් ගොං කතාවක් දෙකක් කියනව. එච්චරයි
    ත්‍රෙඩ් එක දාපු එකා පොල් අනිත් එකා තමා තල් 🤣🤣🤣.

    රටට වැඩ ඇති මිනිසුන්

    • Like
    Reactions: pavanruka

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,617
    14,246
    113
    ඒක හරියට තේරුම් ගන්න
    ලංකාවේ ඉන්නේ ගොබ්බ දේශපාලුවෝ
    මොලේ තියෙන මිනිස්සු තෝරලා පාර්ලිමේන්තු අරින්නේ අපි

    එතකොට අමාත්‍යංශ වලට තේරෙන්නෙත් අපි තෝරපු එවුන්

    උන්ට වැඩි බැරිනම් උන්ව අස් කරන්න තියෙන ක්‍රමේ මොකක්ද?

    දවස් 5ක් කන්තෝරුවේ ඉඳන් වැඩ කරන්නේ ලොකු වගකීම එක්ක තමයි
    එක දවසක් ගමකට යන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බ කරුණක්

    සතියකට එක ගමකට ගිහින් ඉස්කෝල 300ක් හදන්නේ කොහොමද?
    මිත්‍රයාගේ මොලේ ........

    ලඟදි ගිය ගමක් අරන් බලන්න, අවට ඉස්කෝල 5කින් හෝ 6කින් නියෝජනය වෙන්න ළමයි එනවා
    හරියට දැක්කේ නැත්නම් බලන්න ආයෙත් යාලු

    300 නෙමේ ඊට වඩා හැදෙනවා.

    ඔයාගේ ගෙදර අම්ම හරි තාත්ත හරි කියපු කියක් දේවල් එක පිම්මට ඔයා කරලා තියෙනවද?
    එතකොට ගෝටා බබාගේ පක්ෂෙන් පාර්ලිමේන්තු ගිහින් ඉන්න උන්ට නොමිනේෂන් දුන්නේ අපිද? අමාත්‍යංශ වල ලොක්කෝ ගෝටට ඕනේ එවුන් නෙවෙයිද? උඹද උන් තේරුවේ? ජනාධිපතිට ගමෙන් ගමට යනවා ඇරෙනන් වැඩක් කර ගන්නම බැරි තරමට අසරණ වෙලාද? පව් නේද?

    අනේ බං අවුරුද්දට ගම් 365ක් කවර් වෙනවා කියල දැන් ලැජ්ජාව වහ ගන්න අවට ගම් ගැන කියවනවා. උඹලගේ ස'ත් හිතාගෙන ඉන්නේ අවුරුද්දට සති 365 තියනවා කියලද මන්ද :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මම හෑලි ලීවෙ නෑ ඕවා රටේ නිව්ස් වලටත් රූපරාමු එක්ක පෙන්නපු දේවල්.හිතලු නෙවෙයි.ඔයිට වඩා විස්තර ඕන නම් ගන්න ඕන තැනත් කීවනේ.හැන්සාඩ් එකේ තියෙන ඒවත් පිලිගන්න බැරි නම් මට තව කියන්න දෙයක් නෑ.අනිත් එක මතකනේ ජනාධිපති අර සිංහරාජේ මැද්දෙන් කපපු පාර දිගේ ලංකාගමට ගිහිල්ලා පම්පෝරිත් ගැහුවා පරිසරවේදීන් එක්ක මොනවත් කරන්න බෑ කියලා.ඔය එකක් විතරයි.ඔයා ඉන්න තැන මෙතන ඉන්න කවුරුත් දන්නවනේ.ඒ නිසා පිලිගන්න අකමැති නම් කමක් නෑ පිලිගන්න එපා.උඹලා බ්ලා බ්ලා බ්ලා බ්ලා ලොල් කියලා යන්න.

    මහින්දට පස්සේ ආවේ දෙන්නයිනේ.ඒ දෙන්නගෙන් මෛත්‍රී
    ------ Post added on Feb 15, 2021 at 7:12 PM

    මහින්දට පස්සේ ආවේ දෙන්නයිනේ.ඒ දෙන්නගෙන් මෛත්‍
    බුදු අම්මෝ එක ඉතිං 😂 😂 😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕකනෙ බැරි ඉතින් එකකට කට උත්තර නැති වෙන්ඩ න්ඩ්ලුවම වෙන වෙන ඒවගෙන් එනවනෙ, විමල්ව ගහල පැන්නුව නම් උබලට වාසිනෙ බන් කලබල වෙන්ඩ එපා ...

    සෝස් නැති හින්දනෙ ඇහුවෙ තියෙනව නම් දාපන් කියල, නිකන් ලිය ලියා ඉන්න වෙලාවෙ දැම්ම නම් ඉවරනෙ , කියුවනම් ඔප්පු කරපන් බැයිනම් බයිල නොකිය ඉදපන් අනුරය වගේ ලොල්

    කෝ දැන් හැන්සාඩ් කරපු විගනන වාර්තා?????? උබලගෙ කට විතරනෙ බන් කෝ බල්ටි???? ලොල්

    දැන් කවුද උබට කිවෙ සිරාගෙ නම ඒකෙ නැ කියල?????ආන්න ඒක ඉස්සෙල්ලා කියපන් මොකාද උබට කිවෙ????
    ------ Post added on Feb 15, 2021 at 9:10 PM
    සෝස් තියෙන තැන් ටික කීවා බලන එක ඔයාගෙ වැඩක්.ඉස්සෙල්ලත් කීවනෙ ඔයයි මගෙ පෝස්ට් එක quote කරේ. වාරතා ඔක්කොම සභාගත කරලා හැන්සාඩ් එකේ තියෙනවා.මීට වඩා කියන්න තේරෙන් නෑ.ජය වේවා