ගෝඨා සහ 2500 ඉතිහාසය

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    ගෝඨා සහ 2500 ඉතිහාසය

    35758423_1690526604375823_6045153893455757312_n.jpg





    කවුරු මොනවා කිවුවත් මේ හාමුදුරුවන්ගේ කතාව අහනකොට මට නම් දැනෙන්නෙ සතුටක්... මේ කතාවෙ තේරුම තමා මේ රට ශිෂ්ට කරන එක.. ඒ කියන්නෙ එයාල කියන විදිහට හදන එකේදි... ආගම ෆේල් කියන එක එයාලම පිළිගන්නවා... ඒ කියන්නෙ බුද්ධාගම ඇතුලු කිසිම ආගමකට බැහැ මේ රට හදන්න කියන එක ඔවුන් පිළිගන්නවා... ඒ වගේම අර පම්පෝරි ගහන වර්ගයේ අවුරුදු දෙදාස් ගාණක ශිෂ්ටාචාරයක් මේ රටේ නැහැය කියලත් ඔවුන් පිළිගන්නවා.. එහෙම එකක් තිබුණා නම් අපේ රට හදන්න හිට්ලර්ලා ඕනැ නැහැනේ... මේ රටේ ඉන්නේ අශිෂ්ට ගෝත්‍රිකයන්ය කියන එකත් ඔවුන් පිළිගන්නවා.. එවුන්ව හදන්න හිට්ලර්ලා ඕනැ වෙන්නෙ ඒකයි... හිට්ලර් ශිෂ්ටයි කියල හිතන එක එයාගෙ අවුලක් වුණාට... මේ හාමුදුරුවෝ එයාලගේ මතවාදය දරන අයගේ අවශ්‍යතාව පැහැදිලිව කියනවා.. අපි සත්තු... කිසිම බණකට.. ආගමකට බැහැ අපිව හදන්න.. .. අපිව දැඩි නිති රිති යටතේ පාලනය විය යුතුයි... නැතිනම් අපි නොමග ගිහින් රට විනාශ වෙනවා.. අපිට ගහලා.. මරලා හරි නිවැරදි මාර්ගයේ ගෙනියන්න දැඩි පාලකයෙක් ඕනැ... ඒ තමුන්ගේ ජනතාව ගැන ඒ හාමුදුරුවන්ගේ තක්සේරුව නොවැ... ඇත්තටම ඔය පොහොට්ටු පාර්ශවයේ බහුතරයකගේ තත්වෙත් ඒකනේ.... ඉතින් ඒ හාමුදුරුවෝ ඇත්ත කියනවා... ඒකට අපි දොස් කියන්න හොද නැහැ නේද...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොරු අල්ලන්නම්,සුර සැප දෙන්නම්,ෆ්‍රී වයි පයි දෙන්නම්,වොක්ස්වැගන් දෙන්නම්,අඩුවට කාර් දෙන්නම්

    කෝ දුන්නාද?

    ඔව් දුන්නා,මහ බැංකුවට වැඩේ දුන්නා
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    හොරු අල්ලන්නම්,සුර සැප දෙන්නම්,ෆ්‍රී වයි පයි දෙන්නම්,වොක්ස්වැගන් දෙන්නම්,අඩුවට කාර් දෙන්නම්

    කෝ දුන්නාද?

    ඔව් දුන්නා,මහ බැංකුවට වැඩේ දුන්නා

    :lol::lol::lol: කොහෙද යන්නේ මල්ලේ පොල් :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Identity

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,341
    113
    හිට්ලර් කෙනෙක් ඇවිල්ල ආයෙ රතු පස්වල වගෙ වැඩ පටන් ගන්න ඕන :yes:

    ඔච්චර තමා කියන්න තියෙන්නේ.:lol:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔච්චර තමා කියන්න තියෙන්නේ.:lol:
    ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙ නිදහස් ජීවිතේකට වඩා වහල් ජීවිතයක්. ඒක තමා තාමත් ඒකාධිපතියො ඕන කියල කියන්නෙ.