ගෝඨා ‌ලේ උඹේ නම් තුවාලෙ ‌පෙන්නපං

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගෝඨා ‌ලේ උඹේ නම් තුවාලෙ ‌පෙන්නපං



'ගෝඨා ‌ලේ උඹේ නම් තුවාලෙ ‌පෙන්නපං' -රණවිරුවෝ ‌‌ගෝඨාගේ ‌රෙදි ගලවති (Video)

පිත්තල හන්දියේ බෝම්බ පිපිරීමෙන් පසු ගෝඨාභය තම කමිස අතේ ලේ තැවරී තිබෙනවා සේයාරූ වලට පෙන්වීම ගැන කියන සැබෑ රණවිරුවෝ ‘ලේ තමන්ගේම නම් තුවාලය පෙන්වන්න’ යැයි අභියෝග කරති. පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවූ සැබෑ රණවිරුවෝ ගෝඨාභය ඇතුළු රාපක්ෂලාගේ රෙදි ගැලවූ අන්දම දැක්වෙන වීඩියෝවක් දැක්වේ.

Gotas-Blood.jpg
 
  • Like
Reactions: Kolama

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,924
    8,264
    113
    Kotahena


    බුද්ධි අංශ ගෙදර යවල බෝම්බ පත්තු වෙන තැන ගිහිං අපිට හිටං ඉන්ඩ කියන දවස වැඩි ඈතක නෙමෙයි

    ඒ නිසා ගෝඨාභය හැර වෙන විකල්පයක් පේන තෙක් මානයක නෑ.

    උඹ රුපියල් 5000 ට කඩේ පලයං දිගටම


    සිංහල අපි මැරෙන කොට උබලා party දානවා.
    සිංහලුන් 20 මැරෙන කොට එතැන ගෝඨා ගෙ ඡන්ද 15k කියලා උබලා ගනං හදයි
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    කෝ බං රණවිරුවෝ..මම හිතුවෙ 20ක් 30ක් වත් අැති කියල..ඵක්කෙනෙක්ගෙ මතය වැඩක් නැහැනේ.ඵක්කෙනෙන්ට ලක්ෂ 5ක් වගේ දීල ඔය වගේ දෙයක් කියවගන්න ඵක සිම්පල් වැඩක්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොනවද බන් මේ පොන්න වැඩ..... අවුරුදු 4 ක් බලේ ඉදල මිනිස්සු වෙනුවෙන් මොකුත්ම නොකර පිස්සු කෙලකෙල ඉදල දැන් ලේ පැල්ලම් හොයනවා.... රාජිතලගේ තුරුම්පුවට මේ සැරේනම් මිනිස්සු අහුවෙන්නේ නෑ...
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේවානම් මහා මෝඩ ජෝක්. ගෝටා ආරක්ෂක ලේකම් මිසක සොල්ජර් කෙනෙක් නෙමෙයි. ඒ නිසා ගොටාබය යුද්දෙට යන්න ඕනේ නැහැ තුවාල වෙලා ලේ හලාගෙන එන්න.. සිවිල් රාජකාරියයි, සන්නහා සන්නද්ද රාජකාරියයි පටලවාගෙන මුන්. මුන් හිතන්නේ ගෝටා ආරක්ෂක ලේකම් හැටියට යුද්දේ ෆ්රන්ට් ලයින් එකේ ඉන්න ඕනා කියලා. මෝඩ සිංහලු දන්නා යුද්ද.. ගෝටා වෙලාවට ඇමෙරිකාවේ හිටියේ. නැත්තම් මේ ගොඩේ සිංහලු දන්නා යුද්ද කිරිලි.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේවානම් මහා මෝඩ ජෝක්. ගෝටා ආරක්ෂක ලේකම් මිසක සොල්ජර් කෙනෙක් නෙමෙයි. ඒ නිසා ගොටාබය යුද්දෙට යන්න ඕනේ නැහැ තුවාල වෙලා ලේ හලාගෙන එන්න.. සිවිල් රාජකාරියයි, සන්නහා සන්නද්ද රාජකාරියයි පටලවාගෙන මුන්. මුන් හිතන්නේ ගෝටා ආරක්ෂක ලේකම් හැටියට යුද්දේ ෆ්රන්ට් ලයින් එකේ ඉන්න ඕනා කියලා. මෝඩ සිංහලු දන්නා යුද්ද.. ගෝටා වෙලාවට ඇමෙරිකාවේ හිටියේ. නැත්තම් මේ ගොඩේ සිංහලු දන්නා යුද්ද කිරිලි.

    ගොනෝ දන්න දෙයක් කතා කරපන්. පිත්තල හන්දියේ බොම්බයක් පුපුරා ගිය ගෝටා ගිය රතය අසලින්., බුලට් පෲෆ් කාර් එකේ ගිය ගොටා කිසිම අමරුවක් නැතිව ඇවිත් ශර්ට් එකේ ලේ පැල්ලම පෙන්න පෙන්න මහින්ද බදාගන්න පින්තූර දාගෙන බයියෝ නැටුවා. පසුව මේ පිපිරීම "මගඩි ජවනිකාවක්ද" යන ප්‍රශ්නය නැගුනා, ඒ වෙන කිසිවක් නිසා නොවෙයි ගෝටා යන මග දෙපස ජෑමර්, සොල්දාදුවන්, ඔත්තු කාරයින් පිරිවරා සිටින බැවින්, සහ කොටි එල්ල කල ප්‍රහාර වල මරණීය තුවාල නැතිව බේරුන කිසිවෙක් නැති බැවින්.