ගෝඨා ලේ උඹේ නම් තුවාලෙ පෙන්නපං
'ගෝඨා ලේ උඹේ නම් තුවාලෙ පෙන්නපං' -රණවිරුවෝ ගෝඨාගේ රෙදි ගලවති (Video)
පිත්තල හන්දියේ බෝම්බ පිපිරීමෙන් පසු ගෝඨාභය තම කමිස අතේ ලේ තැවරී තිබෙනවා සේයාරූ වලට පෙන්වීම ගැන කියන සැබෑ රණවිරුවෝ ‘ලේ තමන්ගේම නම් තුවාලය පෙන්වන්න’ යැයි අභියෝග කරති. පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවූ සැබෑ රණවිරුවෝ ගෝඨාභය ඇතුළු රාපක්ෂලාගේ රෙදි ගැලවූ අන්දම දැක්වෙන වීඩියෝවක් දැක්වේ.