ගෝඨා WHO එකෙන් චාටර් වෙයි.

Tutu01

Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    Kingsley ta banimu
    maxresdefault (3).jpg
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දැන් මේ කෙස් එක වහන්න jvp 88/89 ගේනවද ?,සජිත්ට බනිනවද ? /රනිල්ට කුණුහරපයක් කියනවද කියලා හිතන උන් ඉන්න කම් මේ රට හදන්න බැ :( :p
    නෑ නෑ මේකේ කුණු හෝදන්න මෙලහකටත් erozan වැඩ කරනවා ඇති😆😆😆😆
     
    Last edited:
    • Haha
    Reactions: hacker T

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    මේ ත්‍රෙඩ් එකට් ඉරෝසන් එන්නේ නැද්ද? පේන්න නැහැ ඒකයි බැලුවේ?
    ලිස්ට් එකේ තියෙන ත්‍රෙඩ් වල බව් බව් ගාල යනව ඇති. පව් ඕටී කරල ගාණක් හොයාගන්න තියෙන චාන්ස් එක මිස් වෙන්නෙ.

    @erozan WHO එකෙන් සව චාටර් කරල පොඩ්ඩක් බලල මොනව හරි කරන්න ඕකුන්ට
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හොඳ වෙලාවට chinese vaccine එක ගැහුවේ නැත්තේ.... ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් මේ කෙස් එක වහන්න jvp 88/89 ගේනවද ?,සජිත්ට බනිනවද ? /රනිල්ට කුණුහරපයක් කියනවද කියලා හිතන උන් ඉන්න කම් මේ රට හදන්න බැ :( :p
    ඕක පාර්ලිමේන්තුවේ ඇහුවොත් ලංසා නැගිටලා කියයි හරීන් වෙන ගැණු එක්ක ඉන්නවා කියලා.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නෑ නෑ මේකේ කුණු හෝදන්න මෙලහකටත් erozan වැඩ කරනවා ඇති😆😆😆😆
    menna mekai awula ekek waradhdak kiwwama eka wahaganna anikage waradi kiyanawa ,itin thamange party eka hari kiyala satutuwenawa ,ratata hena gahanwa :(

    ඕක පාර්ලිමේන්තුවේ ඇහුවොත් ලංසා නැගිටලා කියයි හරීන් වෙන ගැණු එක්ක ඉන්නවා කියලා.
    eka aththa awasaneta yudhde karapu hati kiyala kattiya inda gani :( :P
    ------ Post added on May 11, 2021 at 2:59 PM
     
    • Like
    Reactions: lodbrok

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මට හිතෙන්නේනම් ඔකේ අනිත් පැත්ත. අපේ ජනාධිපති WHO එකේ රෙද්ද ගැලෙව්වා වගේ වැඩක් කරේ. එක එහෙමම වෙනවනම් හොඳයි.මොකද ඔය වගේ කතාවක් publicly දැම්ම කියන්නේ ඉතින් කියන්න දෙයක් නෑ නේ..WHO එක මුල ඉඳලම කරේ චීන හිතවාදී වැඩ..ඒ ෆකයි ටිකත් වගකියන්න ඕනි..අපි trump කාරයට බැන්නට උ එදා ඉඳන් who එකට බැනපු එක ඇත්ත කියල හිතුනේ ඊයේ ඔය නිවේදනය දැක්කට පස්සේ. මොකක්දෝ පිළිවෙලකට යන වැඩක් මේ කොරෝනා අස්සේ පේනවා. මම ඊයේ ත්‍රෙඩ් එකක highlight කරා ඔය නිවේදනයේ මැද පොඩි අව්ලක් තියනව කියල. මට තේරෙන විදියට මිනිස්සු චීන වැක්සින් ඉල්ලා ඉල්ලා චීනා පස්සෙන් යන තැනක් හෝ චීනා අපේ ජාතියේ එකම ගැලවුම්කරු විදියට අපේ මිනිස්සුන්ට පේන දවස වැඩි ඈතක නෙවෙයි. අපිට යුරෝපය ඇමරිකාව වගේම චීනෙත් ඕනේ...හැබැයි අනිතිමට අපි නිකන්ම බටහිර විරෝදී තැනකට තල්ලුවෙයි. එදාට ඇඟලුම්, IT, Freelance tourism කරන අයට තිස්තුන් කෝටිය තමයි....
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    @nicjosh83 මොකක්ද ඕයි මේ වෙන්නෙ 😂😁
    දැනට හිටපු හොදම ජනාධිපති කියලා තව රචනාවක් ලියපන්කො
    සිරිසේනගේ දුව චතුරිකා ලියපු ජනාධිපති තාත්තා පොත වගේ මේ සැරේ පොත ලියන්නේ නාමල් ජනාධිපති බාප්පා කියලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,743
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මේ කෙස් එක වහන්න jvp 88/89 ගේනවද ?,සජිත්ට බනිනවද ? /රනිල්ට කුණුහරපයක් කියනවද කියලා හිතන උන් ඉන්න කම් මේ රට හදන්න බැ :( :p

    Gu an pi puthanota horen chande gahana jeppekda koheda. Ubalage lapaya punchi ammawa badala inne. Puthano hitiya nan korai.

    Kingsley ta banimu

    Mama oka kiyanna awa witarai. 🤣🤣🤣
    Balapan bayyo uuta nobannoth un bayyo nemei. 🤣
     
    • Haha
    Reactions: dayt0na