අනේ මන්දා බං. මොකද අපේ උන් පුරුදු වෙන්න ලැජ්ජා වෙනවද?ඉතින් මේකෙ තියෙන ලැජ්ජාව මොකද්ද ?![]()
අනේ මන්දා බං. මොකද අපේ උන් පුරුදු වෙන්න ලැජ්ජා වෙනවද?ඉතින් මේකෙ තියෙන ලැජ්ජාව මොකද්ද ?![]()
සරත් ෆොන්සේකා නැත්තම් අපි පොලවට පස් වෙලා අවුරුදු ගානක් ගිහින්.. හරක් වීරසේකර විකට නන්නේ එකම බෝට්ටුවේ කටින් පුටින් ජෝකර් ලා..
ජංගිය දාලද කියලා තියෙන්නේ?ඕනෑම සංවිධානයක් එහෙම තමා කියන්නේ . නැතුව ගොටා ඉල්ලපු නිසා අනුමැතිය දුන්නා කියලා කියයි ද![]()
ඕනෑම සංවිධානයක් එහෙම තමා කියන්නේ . නැතුව ගොටා ඉල්ලපු නිසා අනුමැතිය දුන්නා කියලා කියයි ද![]()
දැන් කියයි ඔය පරසුද්දගෙ රෙකමන්ඩේෂන් අපිට ඔනි නෑ කියලාඋඹ හිතන් ඉන්නේ ලංකාවේ තියෙන නගරසභා ප්‍රාදේශීයසභා වගේ එකක් කියලද බං ඕකත්?

ජෝකර්ලා සෙට් එකක් පාලුගෙයි වලං බිදිනවා...
හප්පට මම මේ තාම හොයනවා නන්නේ ගැන පෝස්ට් එකේ.. හිමීට දාපන් හොයලා...
ආ නූගත් පොප්සියා. මොකෝ මේ නාන්න ආවද?ඕනෑම සංවිධානයක් එහෙම තමා කියන්නේ . නැතුව ගොටා ඉල්ලපු නිසා අනුමැතිය දුන්නා කියලා කියයි ද![]()
http://www.dailymirror.lk/breaking_...ated-with-Sinopharm-vaccine-so-far/108-211710Try to coverup poor management skill
![]()