ගෝඨා WHO එකෙන් චාටර් වෙයි.

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉතින් මේකෙ තියෙන ලැජ්ජාව මොකද්ද ? :unsure:
    අනේ මන්දා බං. මොකද අපේ උන් පුරුදු වෙන්න ලැජ්ජා වෙනවද? 😁😁😁😁😁
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මේකෙ තියෙන ලැජ්ජාව මොකද්ද ? :unsure:

    👇

    FB_IMG_1620725458994.jpg


    🤭🤭🤭🤣🤣🤣
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    The result will be for Kingsley No Sirasa or media post in pmd. The country will have 20 million doses from China and every one will get vaccinated. End of the line is WHO approved chinese vaccine. The final question is do you believe WHO or not. If you believe WHO you will go and vaccinate with China vaccine. If you do not believe WHO the media release is correct.
     
    • Dislike
    • Haha
    Reactions: nikdw and jay-shan

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සරත් ෆොන්සේකා නැත්තම් අපි පොලවට පස් වෙලා අවුරුදු ගානක් ගිහින්.. හරක් වීරසේකර විකට නන්නේ එකම බෝට්ටුවේ කටින් පුටින් ජෝකර් ලා..
    😂😂😂😂😂😂🤣🤣🤣🤣

    FB_IMG_1589901657808.jpg
     
    • Dislike
    Reactions: jay-shan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඕනෑම සංවිධානයක් එහෙම තමා කියන්නේ . නැතුව ගොටා ඉල්ලපු නිසා අනුමැතිය දුන්නා කියලා කියයි ද 🤣🤣🤣
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඕනෑම සංවිධානයක් එහෙම තමා කියන්නේ . නැතුව ගොටා ඉල්ලපු නිසා අනුමැතිය දුන්නා කියලා කියයි ද 🤣🤣🤣
    ජංගිය දාලද කියලා තියෙන්නේ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඕනෑම සංවිධානයක් එහෙම තමා කියන්නේ . නැතුව ගොටා ඉල්ලපු නිසා අනුමැතිය දුන්නා කියලා කියයි ද 🤣🤣🤣

    උඹ හිතන් ඉන්නේ ලංකාවේ තියෙන නගරසභා ප්‍රාදේශීයසභා වගේ එකක් කියලද බං ඕකත්?
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උඹ හිතන් ඉන්නේ ලංකාවේ තියෙන නගරසභා ප්‍රාදේශීයසභා වගේ එකක් කියලද බං ඕකත්?
    දැන් කියයි ඔය පරසුද්දගෙ රෙකමන්ඩේෂන් අපිට ඔනි නෑ කියලා :rolleyes:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    😂😂😂😂😂🤣🤣🤣

    හප්පට මම මේ තාම හොයනවා නන්නේ ගැන පෝස්ට් එකේ.. හිමීට දාපන් හොයලා...
    ජෝකර්ලා සෙට් එකක් පාලුගෙයි වලං බිදිනවා... 😂මහන්සිත් ඇති නිසා පොඩි බ්‍රේක් එහෙකටත් එක්ක ෆොනී කියපු දෙයක් මෙන්ෂන් කලා.. එච්චරයි😅😅
     
    • Haha
    Reactions: 2osama

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    ඕනෑම සංවිධානයක් එහෙම තමා කියන්නේ . නැතුව ගොටා ඉල්ලපු නිසා අනුමැතිය දුන්නා කියලා කියයි ද 🤣🤣🤣
    ආ නූගත් පොප්සියා. මොකෝ මේ නාන්න ආවද?