මටත් අවේ ඔය ප්‍රශ්නෙමයි..මොකද දන්නේ නෑ කේ.පි ඝාතනය කරන්න ලිස්ට් එකේ නැත්තේ![]()





ඌ අහනව කේ පී කියන්නෙ කවුද කියල ...


රාජපක්ෂ පවුලේ බල අරගලය කොටි පිටින් යවන්න හදනවද දන්නෙත් නෑ.බැසිල් එහෙම යටින් ගේම ගහන්නේ.කොටින්ට මූව මරන්න ඕනිනම් අවුරුදු හතරක් බලාගෙන ඉන්නේ නෑනේ.
![]()
මටත් අවේ ඔය ප්‍රශ්නෙමයි..
දවසක් මම පොහොට්ටුව පුකේ ගහන් ඉන්න එකෙක්ගෙන් ඇහුව දැන් කේ.පී. දැන් පුනරුත්ථාපනය වෙලාද කියල..ඌ අහනව කේ පී කියන්නෙ කවුද කියල ...
![]()
ඔය නාමල් කුමාර කතා වස්තුවේ version 2



සමහරවිට කේ.පී JVP එකේ ලිස්ට් එකේ ඇති අර ISIS හම්බය හිටිය වගේ![]()
ජීවීපී ජයක්ග්‍රහණය වෙනුවෙන් රෙදි ගලවා තබා #Naatha Sri Jayasekara සර් හුදකලා සටනේ.

කවුද යකෝ යුද්දෙට බයේ ඇමරිකාවට පැනලා ෂෙඩ් වල තෙල් ගහපු රටේ සල්ලි හොරා කාල අම්මාගේ සොහොන හදපු මී හරකෙක් මරන්න සල්ලි වියදම් කරන ඊට වඩා මෝඩ හරකා![]()
පිස්සෙක් මරන්න සල්ලි පොම්ප කරනවා කිව්ව ඇහුවමයි