2020 ට අලුත් story එකක් හදාගෙන වගේ.. දැන් මිනී මෝරු කතාව කියන්නෙ නැද්ද මචන්..![]()

එක අතකින් ඌ හොදයි බන් මේ වගේ කිච වැඩ කරන උන්ට වඩා, ඌ ගැහුවනම් එලිපිට ගැහුවා හොර බොරු නෑ. මුන් එමද කරන තරමක් කුජිත වැඩ කරලා නිකන් සුද්දවන්තයෝ වගේ ඉන්නේ. බලන් ගියාම උන්ම මරපු එකට නැදැකමකුත් තියන්වා. කොමද කන්ස්පිරසියේ තරම. බලන් ගියම එකම වලිගේ ඉන්නේ මැක්කෝ ටිකක් මුන් ඔක්කම . මම හිතන්නේ රනිල් මහින්ද පවුලෙත් කොහෙන් හරි පල්ග් වෙන මගුලක් වෙලා තියන්වා

ජනාධිපති ධූර අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා ගෝඨාභය තමයි. ඒත් මෙතන අපි කවුරුත් නොදන්න රහස් ගේම් එකක් යන පාටක් පෙන්නුම් කරනවා.