ගෝත මයික් අල්ලන එවුන් නන් රටට සාපයක්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113

    මුන් ව හොඳයි 5 වසරෙ ළමයි බුලී කරන්න අරින්න.
    අනේ අවුල් වෙලා නෙ, මූන කැත වෙලා නෙ , පව් නෙ කියල අරූව ඉමෝශනලි අවුස්සල ෆන් කට් එකක් ගන්න තමා එකම බලාපොරොත්තුව

     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    E wunata okunge passen sir sir gagaa yanawa wenuwata ohoma joke ekata aran prashna ahana eka maru. Issara kohomada okun aatha eddi dekata namila inne media un.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    එහෙම තමයි බන්. මාධ්‍යවේදියො ඔය හැම එකාගැනම දන්නවා. විස්කි ගහන උන්ට ග්ලාස් බ්දුවට, රා ගහන උන්ට පොල් කට්ටෙන් බෙදන්නෙ.