ගෝනි (gunny sack) ගන්න තියෙන්නේ කොහෙද

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෝනි (gunny sack) ගන්න තියෙන්නේ කොහෙද



    ගෝනි ගන්න තියෙන්නේ කොහෙද

    අපිට ගෝනි උර ලක්ශයක් විතර ඕනේ වෙලා තියෙනවා.

    නෑ නෑ, පෙට්‍රල් ගෙනියන්න නෙමේ. වෙන බඩු වගයක් ගෙනියන්න.

    ගන්න තෑනක් දන්නව නම් සෙට් කරල දෙන්න. නෑත්නම් කන්ටෑක් එකක් දෙන්න


    il_570xN.836152578_fk4u.jpg
     
    • Like
    Reactions: Executer

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Bump
    ඊළඟ සහල් හිඟයක්වත් එනවද:sorry:

    නෑ මචන් අපේ ඔෆිස් එකේ බඩු වගයක් දාන්න. එහෙම්මම අරන් ගිහින් ගිණි තියනවා;)
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    petah thamai ithin 20k 30k wei ekakata. godak gannawanam talk karala ganna. loku kadawal walin gannepa 2nd hand ganna podi welendongen
     
    • Like
    Reactions: malakadss

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෑ මචන් අපේ ඔෆිස් එකේ බඩු වගයක් දාන්න. එහෙම්මම අරන් ගිහින් ගිණි තියනවා;)


    මොන වගේ බඩු ද තියෙන්නේ මචන්? උබලට ලේසි නැද්ද recycle center එකකට කතා කරලා වැඩේ සෙට් කරලා දෙන එක? කීයක් හරි අතටත් හම්බෙයි.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මොන වගේ බඩු ද තියෙන්නේ මචන්? උබලට ලේසි නැද්ද recycle center එකකට කතා කරලා වැඩේ සෙට් කරලා දෙන එක? කීයක් හරි අතටත් හම්බෙයි.

    ඒක කරදරයි. මේ බඩු අපේ කට්ටියම ඉවර කරන්න ඕනී. thanks