ගෝනෙක්_මරලා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් උබ සත්තුන්ට ආදරේ එකෙක් වෙන්න ඇති, හැබැයි උබ දිල තියෙන අර්ථකතනේ නම් පිලිගන්නම බැහැ. ලංකාව මිලේච්ච රටක විදිහට හදුන්වන්න එපා බන්. ඔහොම සත්තු මරාගෙන කන එව්න් ලංකාවේ නැහැ. ලංකාවේ අගනුවර වෙච්චි කොලබ උනත් වදුරෝම කොච්චර ඉනවද කියපන්? මිනිස්සුන්ට උන්ගෙන් කොච්චර කරදරයක් උනත් උන්ව මරාගෙන කන්නේ හෝ වස දෙන්නේ නැහැනේ බන්.

    සත්තු මරණ පාහරයෝ ඉන්නවා, හැබැයි,උන්ට මෙහෙමෙ ප්‍රසිද්දයේ ඒ වැඩේ කරන්න අවස්ථාවක් ලංකාවේ නැහැ.

    දැන් මේ ෆොටෝ වල කීදෙනෙක් ඉන්නවද කියපන්. ඔක්කොම 30ක් විතර ඇති. ඔක්කොටොම සල්ලි දිඉල, පංගුවක් දුන්න්නොත් ගෙනියන්න ඉතුරු වෙන්නේ නැතුව යනවා.

    හෙල්මට් දාපු උනුත් ඉන්නවා. මේක පාර අයිනේ උන සිද්දියක්.

    සපත්තු දාල ෆුල් කිට් ගහපු උනුත් ඉන්නවා.

    සෑහෙන හිත රිදුන බන් උබේ ත්‍රෙඩ් එක දැකල. වැරදි ච්ත්‍ර මවන්න එපා බන්. මාත් වයිල්ඩ් ලයිෆ් එකත් එක්ක ගොඩක් ළගින් වැඩ කරලා තියෙනවා.

    අනේ මන්දා බන් ඉදලා හිටලා ලන්කාවේ ඉන්න කාලේ ඉත්තෑ මස් කෑවා ඉබි මස් කෑවා කැස්බෑ මස් කෑවා මහා පරිමානෙන් නෙමේ බන් බොද්දි බයිට් එකට තමා :P
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    macho mama pitadinnam saththu prasiddiye maranawa dakala na. bt game nam dakala thiyanawa. uronta current dapu un ude eliwela thamai kattiya setwela sathtu tika adinne. man dakala thienawa ape gamema. habai dannam current danawa adui. horen dana unuth innawa.

    Un prasiddiye maruwe nathath mas vikunaddi awta gam tikama dana gannawa. godak welawata uro thamai mehema vikinenne. anith unnam na.

    Mehema maruwothnam ithin hire thamai..
    ඌරො මරුවට එච්චර හොයන්නෙ නෑ මචන්..ලොකුවට සංරක්ශනය කරන්න ඔනි සතෙක් නෙවෙයි නිසා. කොටින්ම කියනවනම් නීතිමය තත්ව සපුරල තියෙනවනම්, මරන්න තහනමක් නෑ.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඌරො මරුවට එච්චර හොයන්නෙ නෑ මචන්..ලොකුවට සංරක්ශනය කරන්න ඔනි සතෙක් නෙවෙයි නිසා. කොටින්ම කියනවනම් නීතිමය තත්ව සපුරල තියෙනවනම්, මරන්න තහනමක් නෑ.

    ah uro maranna tahanamak na.gono maranna tahanam?
    kawda neethiya damme?
    goonu zoo eketh innawa wedi karanna onemanam ekata thakshanaya tiyenawa.
    oya kukullu hadanne ban dawas ganin Anna e wage.
    ow moda tharkayak eth ...............
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඌරො මරුවට එච්චර හොයන්නෙ නෑ මචන්..ලොකුවට සංරක්ශනය කරන්න ඔනි සතෙක් නෙවෙයි නිසා. කොටින්ම කියනවනම් නීතිමය තත්ව සපුරල තියෙනවනම්, මරන්න තහනමක් නෑ.

    urawa maruwoth idamemn pitata aranyanta balu neda....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ow ban.
    me karapu de nam weradiy.eth mata tiyena prashne mun me gonawa marapu ekata hena illana gaman harak mas,kukul mas,uru mas,muwa mas rasa kara kara gilinawa.
    aruta hena illanawa.
    ape unge mole thamai mole:oo:
    ඕනවට වැඩිය අන්තවාදී වෙන්න ගිහින් අපිට ජෛන උන් වගේ ඉන්න වෙයි
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    Anna machan Point eka:)
    gona gena uba occhara duk unata anith sathunuth e wagema satthu ,pana tiyena
    satthu marana widiya wedagath na.kohoma maruwath satha marenne.
    ethana pawak.
    gona maruwath,kukula maruwath
    ------------
    sathekge mas ube plate ekata enne kohomada uwa dadayam karala
    ඔය බලාපල්ලකෝ ඉතින්,,

    සත්ව මාංශ කියනේ බන් පිළිගත් පෝෂණ ප්‍රබවයක්. ඒක එහෙම උනා කියල අලියයි,කෝටියයි,හරකයි,බල්ලයි ඔක්කොම මරාගෙන කන්න ගියොත් මොකද වෙන්නේ? මම කියන්නේ මචන් රැකෙන්න ඌනි සත්තු රැකෙන්න ඕනි. උන්ව මරාගෙන කන එක වැරදියි. කන්න අනුමත කරපු සත්තු විතරක් කන්න ශික්ෂණයක් ඇතිකරගන්න ඕනි කියලයි මම කියන්නේ.

    එක්තරා අව්රුද්දක කෙන්යාවේද කොහෙද අලි ගහනය දැරිය නොහැකි මට්ටමට වැඩිවෙලා, රජයෙන් අවසර දුන්න මස් පිණිස අලි මරන්න.
    ගහනය පාලනය උනාම ආයේ ඒක තහනම් කරා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    macho mama pitadinnam saththu prasiddiye maranawa dakala na. bt game nam dakala thiyanawa. uronta current dapu un ude eliwela thamai kattiya setwela sathtu tika adinne. man dakala thienawa ape gamema. habai dannam current danawa adui. horen dana unuth innawa.

    Un prasiddiye maruwe nathath mas vikunaddi awta gam tikama dana gannawa. godak welawata uro thamai mehema vikinenne. anith unnam na.

    Mehema maruwothnam ithin hire thamai..

    වල් ඌරො විලෝපිකයො නැති සත්තු, වෙන සත්තු මරාගෙන කන්නෙ නැති නිසා වල් ඌරො බෝවෙනව වැඩියි.එක පාරකට පැටව් 12ක් විතර ඉපදෙනව. එහෙම බෝවුනාට පස්සෙ මිනිස්සුන්ට හානිකරනව, වගා පාලු කරනව.
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔය බලාපල්ලකෝ ඉතින්,,

    සත්ව මාංශ කියනේ බන් පිළිගත් පෝෂණ ප්‍රබවයක්. ඒක එහෙම උනා කියල අලියයි,කෝටියයි,හරකයි,බල්ලයි ඔක්කොම මරාගෙන කන්න ගියොත් මොකද වෙන්නේ? මම කියන්නේ මචන් රැකෙන්න ඌනි සත්තු රැකෙන්න ඕනි. උන්ව මරාගෙන කන එක වැරදියි. කන්න අනුමත කරපු සත්තු විතරක් කන්න ශික්ෂණයක් ඇතිකරගන්න ඕනි කියලයි මම කියන්නේ.

    එක්තරා අව්රුද්දක කෙන්යාවේද කොහෙද අලි ගහනය දැරිය නොහැකි මට්ටමට වැඩිවෙලා, රජයෙන් අවසර දුන්න මස් පිණිස අලි මරන්න.
    ගහනය පාලනය උනාම ආයේ ඒක තහනම් කරා.
    wadi wena sathhu mas karana ekath weradiy
    aduwenakota witharak as arina ekath weradiy
    sampurnayenma wena sathekwa marana eka weradiy
    neethiya hadana un hithanne eka konekin witharai,eka nikan ara mahinda mahatthaya cigeters bona eka nawatthuwa wage.
    rajayata ona nam gonnu nge gahanaya wedi karanna puluwan,anna eka karanne na,inna tika parissam karanna hadanawa minissungen.gonnuwa grahanaya karanne minissunta wada kalewe inna satthu ekata piyawarak ganna puluwan kama tiyeddith ,no ape neethiya mekai
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ah uro maranna tahanamak na.gono maranna tahanam?
    kawda neethiya damme?
    goonu zoo eketh innawa wedi karanna onemanam ekata thakshanaya tiyenawa.
    oya kukullu hadanne ban dawas ganin Anna e wage.
    ow moda tharkayak eth ...............
    ගෝනා වඳවේගෙන යන සතෙක් නේද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය බලාපල්ලකෝ ඉතින්,,

    සත්ව මාංශ කියනේ බන් පිළිගත් පෝෂණ ප්‍රබවයක්. ඒක එහෙම උනා කියල අලියයි,කෝටියයි,හරකයි,බල්ලයි ඔක්කොම මරාගෙන කන්න ගියොත් මොකද වෙන්නේ? මම කියන්නේ මචන් රැකෙන්න ඌනි සත්තු රැකෙන්න ඕනි. උන්ව මරාගෙන කන එක වැරදියි. කන්න අනුමත කරපු සත්තු විතරක් කන්න ශික්ෂණයක් ඇතිකරගන්න ඕනි කියලයි මම කියන්නේ.

    එක්තරා අව්රුද්දක කෙන්යාවේද කොහෙද අලි ගහනය දැරිය නොහැකි මට්ටමට වැඩිවෙලා, රජයෙන් අවසර දුන්න මස් පිණිස අලි මරන්න.
    ගහනය පාලනය උනාම ආයේ ඒක තහනම් කරා.

    අනිවාර්යෙන් බන් ඉදලා හිටලා අපිත් පොඩ් මසක් කනවා එත් සමහරක් සත්තුන්ව මරණ එක මහා පාපයක් බන් මොනරුන්ව කැස්බැවෝ ගොන්නු අලින් වාගේ අපිට ඉන්නෙත් ඔච්චරයි උන්ටත් කෙලවන්න බලන් ඉන්නේ :dull:
     
    L-Smoker

    Member
    උඹලාට ඇඩෙන්න පෝස්ට් එකක් දාන්න හැදුවේ
    ඒත් රෑට කන්න තියෙන්නෙ ඉඳියාප්පයි මසුයි නිසා දිව නැවෙනවා හොරයි වගේ:dull:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගෝනා වඳවේගෙන යන සතෙක් නේද?

    220px-IUCN_Red_List.svg.png

    ඔව් මචන් මෙන්න මේ සන්විදානේ පුක ඉරාගෙන ලිස්ට් එහෙම හදනවා ආසාවට වෙන්න ඇති නේ :lol:

    රතු දත්ත ලැයිස්තුව කියලා වෙන්න ඕනේ සිංහලෙන් කියන්නේ

    මෙතැනින් වෙබ් සයිට් එකට ගියොත් ගොඩක් විස්තර උබාට ගන්න පුළුවන්
    https://en.wikipedia.org/wiki/IUCN_Red_List