මචන් උබ සත්තුන්ට ආදරේ එකෙක් වෙන්න ඇති, හැබැයි උබ දිල තියෙන අර්ථකතනේ නම් පිලිගන්නම බැහැ. ලංකාව මිලේච්ච රටක විදිහට හදුන්වන්න එපා බන්. ඔහොම සත්තු මරාගෙන කන එව්න් ලංකාවේ නැහැ. ලංකාවේ අගනුවර වෙච්චි කොලබ උනත් වදුරෝම කොච්චර ඉනවද කියපන්? මිනිස්සුන්ට උන්ගෙන් කොච්චර කරදරයක් උනත් උන්ව මරාගෙන කන්නේ හෝ වස දෙන්නේ නැහැනේ බන්.
සත්තු මරණ පාහරයෝ ඉන්නවා, හැබැයි,උන්ට මෙහෙමෙ ප්රසිද්දයේ ඒ වැඩේ කරන්න අවස්ථාවක් ලංකාවේ නැහැ.
දැන් මේ ෆොටෝ වල කීදෙනෙක් ඉන්නවද කියපන්. ඔක්කොම 30ක් විතර ඇති. ඔක්කොටොම සල්ලි දිඉල, පංගුවක් දුන්න්නොත් ගෙනියන්න ඉතුරු වෙන්නේ නැතුව යනවා.
හෙල්මට් දාපු උනුත් ඉන්නවා. මේක පාර අයිනේ උන සිද්දියක්.
සපත්තු දාල ෆුල් කිට් ගහපු උනුත් ඉන්නවා.
සෑහෙන හිත රිදුන බන් උබේ ත්රෙඩ් එක දැකල. වැරදි ච්ත්ර මවන්න එපා බන්. මාත් වයිල්ඩ් ලයිෆ් එකත් එක්ක ගොඩක් ළගින් වැඩ කරලා තියෙනවා.
අනේ මන්දා බන් ඉදලා හිටලා ලන්කාවේ ඉන්න කාලේ ඉත්තෑ මස් කෑවා ඉබි මස් කෑවා කැස්බෑ මස් කෑවා මහා පරිමානෙන් නෙමේ බන් බොද්දි බයිට් එකට තමා





iye ube anda udata dinosaur ekek awada 