ගෝනෙක්_මරලා

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
wadi wena sathhu mas karana ekath weradiy
aduwenakota witharak as arina ekath weradiy
sampurnayenma wena sathekwa marana eka weradiy
neethiya hadana un hithanne eka konekin witharai,eka nikan ara mahinda mahatthaya cigeters bona eka nawatthuwa wage.
rajayata ona nam gonnu nge gahanaya wedi karanna puluwan,anna eka karanne na,inna tika parissam karanna hadanawa minissungen.gonnuwa grahanaya karanne minissunta wada kalewe inna satthu ekata piyawarak ganna puluwan kama tiyeddith ,no ape neethiya mekai
මම මේ කතාව කිව්වේ පව් පින් ගැන සලකල නෙවෙයි බන්. පව් පින් සැලකුවොත් කිසිම සතෙක් මරණ එක අනුමත කරන්න බැහැ.

පෝෂණය අතින් ගත්තම සත්ව මාංශ අත්‍යවශ්‍ය සාදකයක්. එක ප්‍රමිතියක් ඇතුව කරන්න ඕනි.

මචන් සත්තුන්ව අබිජනනය කරවන්න එක රජයක් මගින් එකපාරට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. සත්ව ගහනයේ සුලබතාවය අනුව සංරක්ෂණය කරන පියවර ගණනාවක් තියෙනවා. ඔය මැදිහත්වීමෙන් අබිජනනය කරවන එක වෙන්නේ අවසාන පියවරවල් වලදී, ඊට කලින් කරන දේවල් කරලා අර සත්තු ඒ මට්ටමට එන එක වලක්වා ගන්න එක තමයි මුලිකම කටයුත්ත.
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අලින්වයි තල්මස්සුයි ෆොටෝ කොපි ගහන්න පට්ට කාලයක් යයි නේද බන් :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :baffled::oo:
    jana thakshanaya uparima de kiyamu(eka tahanam)
    gonekui gonniyekui ekathu karanawa
    goonnu hadenawa ungen ekek kalawata danawa,dennek tiya gannawa ekek kalawata danawa,hahahaha mata therenne na ban kiyala denna
    hina yanawa type karaddith
    Mama gohin ennam
    jana thankshane mona redda thibbath me awuruddeth samahara saththu wanda wela. :dull:
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    සොහොන;19150630 said:
    අලින්වයි තල්මස්සුයි ෆොටෝ කොපි ගහන්න පට්ට කාලයක් යයි නේද බන් :lol:
    තොට එකවත් තේරෙන්නේ නැද්ද? උන් ලොකුයිනේ සොහොනො :growl::growl::growl::growl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තොට එකවත් තේරෙන්නේ නැද්ද? උන් ලොකුයිනේ සොහොනො :growl::growl::growl::growl:

    මමත් වයිල්ඩ් ලයිෆ් යනවා බන් ඉදලා හිටලා විල්පත්තුව පැත්තට හාවෝ තමයි ගොඩක් සෙට් වුනේ ආයේ නම් යන්න හිත දෙන්නේ නැ බන් :(

    උබලා කියන කතාවත් ඇත්ත බාන් අපේ ගහකොළ වගේම සත්තුත් කැලේ හිටියොත් ගොඩක් ලස්සනයි බන් :)
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    jana thankshane mona redda thibbath me awuruddeth samahara saththu wanda wela. :dull:
    ජාන තාක්ෂනෙන් කරන්න පුළුවන් දේවල් සීමිතයි බන්. නෂ්ට උන සතෙක්ව අලුතෙන් හදන එක, කොරන්න පුළුවන් වැඩක් නෙවෙයි බන්.:no::no::no: ඩොලර් බිලියන ගණන් යන හිතගාන්නවත් බැරි තරම් මහාපරිමාණ වැඩ. ඊට වඩා ලේසි නැද්ද ඉන්න ටික පරිස්සම් කරගන්න එක.

    රෝනියෝ ගහනවා වගේ කොපි ගහන බෑ ලොකු සත්තු. එහෙනම් මෙලහකටත් ජුරාසික් පාක් එකක් හදල
    :rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං මෙහෙම එකක් එකෙක් කියුවා මෙන්න වුට රිප්ලයි

    Danna pakak kiyapan pons

    ඔබෙගේ මවතුමියට පාරේ යන සුනකයන් ගුද මාර්ගයේ සංසර්හයේ යෙදුනායින් පසුව තෝ ජන්මය ලැබුවාද :P
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    සොහොන;19150659 said:
    මචං මෙහෙම එකක් එකෙක් කියුවා මෙන්න වුට රිප්ලයි

    ඔබෙගේ මවතුමියට පාරේ යන සුනකයන් ගුද මාර්ගයේ සංසර්හයේ යෙදුනායින් පසුව තෝ ජන්මය ලැබුවාද :P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    L-Smoker

    Member
    සොහොන;19150659 said:
    මචං මෙහෙම එකක් එකෙක් කියුවා මෙන්න වුට රිප්ලයි

    ඔබෙගේ මවතුමියට පාරේ යන සුනකයන් ගුද මාර්ගයේ සංසර්හයේ යෙදුනායින් පසුව තෝ ජන්මය ලැබුවාද :P

    පුකේ ඇරියම ළමයි ලැබෙනවද? :shocked:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ ලෝකේ අනන්තවත් සත්තු මැරෙනවා, සත්තුන්ව මරනවා, මිනිස්සු විතරක් නෙවෙයිනේ සත්තු මරන්නේ. කොටි සිංහයෝ වුර්කයෝත් සත්තු මරන් කන්නේ. ඉතින් මගුලටද දැන් මේ එක ගෝනෙක් අල්ලන් අඩන්නේ.... තොපි නොදැක්කට අද දවසට සත්තු කීයක් වලකජ්ජ ගහන්න ඇතිද? උන් ඔක්කොට නාහෙන් අඩන්න ගත්තොත් වෙන වැඩක් කොරන්ඩ වෙන්නේ නැනේ බොල :lol: :lol: ඔහොම තමයි යකෝ චක්කරේ කරකෙනේ. මමත් ඔය ගෝනව දැක්කනම් අතේ රයිපල් කොටයක් තිබ්බනම් අද රෑට මම කන්නේ ගෝන මස් :P:P ගෝන මස් කෑල්ලක් කන්න පින නැති හැත්ත දැන් මගේ රේප් කපත්වා!:lol::lol::lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ජොනී බට්ට;19150785 said:

    :lol:
    11.gif
    11.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජොනී බට්ට;19150785 said:
    මේ ලෝකේ අනන්තවත් සත්තු මැරෙනවා, සත්තුන්ව මරනවා, මිනිස්සු විතරක් නෙවෙයිනේ සත්තු මරන්නේ. කොටි සිංහයෝ වුර්කයෝත් සත්තු මරන් කන්නේ. ඉතින් මගුලටද දැන් මේ එක ගෝනෙක් අල්ලන් අඩන්නේ.... තොපි නොදැක්කට අද දවසට සත්තු කීයක් වලකජ්ජ ගහන්න ඇතිද? උන් ඔක්කොට නාහෙන් අඩන්න ගත්තොත් වෙන වැඩක් කොරන්ඩ වෙන්නේ නැනේ බොල :lol: :lol: ඔහොම තමයි යකෝ චක්කරේ කරකෙනේ. මමත් ඔය ගෝනව දැක්කනම් අතේ රයිපල් කොටයක් තිබ්බනම් අද රෑට මම කන්නේ ගෝන මස් :P:P ගෝන මස් කෑල්ලක් කන්න පින නැති හැත්ත දැන් මගේ රේප් කපත්වා!:lol::lol::lol:

    ගෝන මස් කෑල්ලක් කන්න පින නැති හැත්ත :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජොනී බට්ට;19150785 said:
    මේ ලෝකේ අනන්තවත් සත්තු මැරෙනවා, සත්තුන්ව මරනවා, මිනිස්සු විතරක් නෙවෙයිනේ සත්තු මරන්නේ. කොටි සිංහයෝ වුර්කයෝත් සත්තු මරන් කන්නේ. ඉතින් මගුලටද දැන් මේ එක ගෝනෙක් අල්ලන් අඩන්නේ.... තොපි නොදැක්කට අද දවසට සත්තු කීයක් වලකජ්ජ ගහන්න ඇතිද? උන් ඔක්කොට නාහෙන් අඩන්න ගත්තොත් වෙන වැඩක් කොරන්ඩ වෙන්නේ නැනේ බොල :lol: :lol: ඔහොම තමයි යකෝ චක්කරේ කරකෙනේ. මමත් ඔය ගෝනව දැක්කනම් අතේ රයිපල් කොටයක් තිබ්බනම් අද රෑට මම කන්නේ ගෝන මස් :P:P ගෝන මස් කෑල්ලක් කන්න පින නැති හැත්ත දැන් මගේ රේප් කපත්වා!:lol::lol::lol:
    :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපේ යල්ලුකුම තමයි ට්‍රිප් ගියහම දඩමස් හොයා හොයා දගලන්නේ. ඕකුන්ව පොලිස්සිඋය අල්ලා දෙන බැරිද. පින්තුරෙන් මුන් මුව මාරුව කියලල ඔප්පු කරන්න බැරිද?

    ඒක තමයි. එහෙම කලා නම් හරි මේ වගේ මෝඩයින්ට පාඩමක් උගන්වන්න .
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ජොනී බට්ට;19150785 said:
    මේ ලෝකේ අනන්තවත් සත්තු මැරෙනවා, සත්තුන්ව මරනවා, මිනිස්සු විතරක් නෙවෙයිනේ සත්තු මරන්නේ. කොටි සිංහයෝ වුර්කයෝත් සත්තු මරන් කන්නේ. ඉතින් මගුලටද දැන් මේ එක ගෝනෙක් අල්ලන් අඩන්නේ.... තොපි නොදැක්කට අද දවසට සත්තු කීයක් වලකජ්ජ ගහන්න ඇතිද? උන් ඔක්කොට නාහෙන් අඩන්න ගත්තොත් වෙන වැඩක් කොරන්ඩ වෙන්නේ නැනේ බොල :lol: :lol: ඔහොම තමයි යකෝ චක්කරේ කරකෙනේ. මමත් ඔය ගෝනව දැක්කනම් අතේ රයිපල් කොටයක් තිබ්බනම් අද රෑට මම කන්නේ ගෝන මස් :P:P ගෝන මස් කෑල්ලක් කන්න පින නැති හැත්ත දැන් මගේ රේප් කපත්වා!:lol::lol::lol:

    ou ban matath rife ekak tibba nam, ubala vage apatayo maranna
    avasara tibba nam, tiyela danava paulatama :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :lol::lol: