විස්තර කිව්වට ස්තූතී මචං.
ඔය එක්සසයිස් ගැන දැනගන්න උවමනාව ලොකුවටම තිබුනා.
අව්රුදු ගානකට කලින් මට උගන්නපු සර් කෙනෙක්ගේ ජර්මන් ශෙපඩ් එකෙක් මැරුණා, වෙට් කියලා තියන්නේ එක්සසයිස් නැති නිසා කියලා. ඌව නම් දවල් දවසම කූඩුවට දාලා හිටියේරෑට විතරයි එලියට දාන්නේ.
mewa daaanna epa yako geeni dekkahama ballo illanawa uba handa gedara balu kuuduwak wena yanne
ලන්කාවේ විකුණන්න නම් මම දැකලා නෑ මචන් ඒත් නුවර පැත්තේ ඉන්නවා දැකලා තියනවා බස් එකේ එහෙම යද්දි ලොකු ගෙවල් වල..
මුන්ට සීතල ඕන හොදට .


අපෝ මුන්ට පිස්සු බන්
පුදුම විසයක් තියෙන්නේ. කොච්චර එපා කිව්වත් ගමනක් යන්න ලැස්ති වෙලා එලියට බහිනකොටම පනිනවා ඇඟට. ඊට පස්සේ ඇඳුමේ බලු අඩි
ගෙදර සපත්තුවක්, ඇඳුමක් ඉතුරු කරන්නේ නෑ. එක සැරයක් පරණ phone එකකුත් කෑවා
වෙන මොනවත්ම නැත්තන් හප හප ඉන්න, අනිත් බල්ලෝ දෙන්නගේ කනක් හරි හපනවා චුයින්ගම් වගේ
ඌ හිතාගෙන ඉන්නේ ආදරේ පෙන්නන්න හපන්න ඕනේ කියල. ලේ එන්නම හපනවා සමහර වෙලාවට
උපරිම මොංගල් බ්රීඩ් එකක්![]()
උඹට රෙප් දෙන්න බෑලු
athakota ac nethnama hadanna barida
kalutara peththa rashna area nane ... awulak nedda!
උබේ ගෑනි ශෝක් බන්.
සතුටුයි ඔහොම ගෑණු අද කාලේ ඉන්න එක ගැන.
මගේ කෙල්ලත් වැඩිය ආස නෑ බල්ලෝ හදන්න.
පට්ට සීතල පැත්තක් නම් හදන්න පුලුවන්.
කලුතර ගොඩක් සීතලයිද බන් නුවර වගේ?
කලුතර කියලත් ලොකු සීතලක් නෑ නේ බන්.


Hadannama bariwei wage 
Hadannama bariwei wage
maruma seen eka uba danne nehe ne wife kasada bedala eddi genawa balu petaw denna witharai. ekai mama un dennata loku mallie loku nangie kiyanne
පොඩි කාලේ තනියම සෙල්ලම් කරලා සෙල්ලම වැඩි උනාම එහෙම වෙනවා බන්.
පොඩි කාලේ ගෙදර අය එක්ක ඇති තරම් සෙල්ලම් කරලා නැතුව ඇති උබේ ගෝල්ඩන් රිට්රීවර් එකා.
ඒකයි ඔය.
එක්කෝ පොඩි කාලේ ඉදන් ඌ එක්ක හිටපු සතෙක් නැති වෙලා තියනවා.
උපතින් ආව ගති ලක්ශන කියලා දේකුත් තියනවනේ.
අපේ අල්ලපු ගෙදර ඉන්නවා ඩැල්මේශන් එකෙක්.
ඌත් ඔහොම තමා.
ඌටත් පිස්සු වෙලාවකට.
වෙලාවකට අත ගානකොට ගොරවනවා.
ගොරවන නිසා අත ගාන එක නැවැත්තුවාම ඌ අපේ අත අරන් ඔලුව ගාවින් තියාගන්නවා අතගාන්න කියලා.



නෑ බන් උට මොංගල් කිව්වේ ආදරේට![]()
මූ කියන දේ අහන්නේ නැත්තේ නෑ. ඒ අතින් අනිත් දෙන්නටම වඩා හොඳයි. වෙලාවකට ඌ වයින් වෙනවා වගේ එකක් තියෙන්නේ. ඒ වෙලාවට පිස්සු කෙලිනවා උපරිමයෙන්. හැබැයි ඌ කෙලින පිස්සු වලටත් තරහ යන්නේ නෑ. අර උඹ කියල තියෙනවා වගේ මුන්ගේ හුරතලේ හින්ද මොනවා කරත් සැරෙන් කතා කරන්නවත් හිතෙන්නේ නෑ
ගිය මාසේ දවසක මම වෙට් ගාවට මගේ ජර්මන් ශෙපර්ඩ් එකාව අරන් ගියා.
එතනට ගෙනවා ගෝල්ඩන් රිට්රීවර් පොඩි පැටියෙක්.
අපේ ටර්න් එක එනකම් ඉතින් ගෝල්ඩන් රිට්රීවර් එකාගේ අයිතිකාරයා එක්ක කියව කියව හිටියා.
කොල්ලෙක් අයිතිකාරයා.
කොල්ලගේ අතේ හිටියේ පැටියා.
මාස 5 කිව්වා පැටියට.
මූට හෙන සෙල්ලම තියෙන්නේ.
අරුගේ අතේ ඉදලා මු දඩස් ගාලා පැන්නා මගේ එකාගේ ඇගට.
මගේ එකා ඉවසන නිසා ගෙරෙව්වේවත් නෑ.
අරූ බිමට පැනලා මගේ එකාගේ කට ලෙවකනවයි,බිම පෙරලෙනවයි හෙන කෝලම් ගොඩයි.
මගේ එකත් හැරෙන පරක්කුවට සෙල්ලමට බැස්සා.
අම්මටහුඩු සෙල්ලම දුර දිග ගිහින් මුන් දෙන්නා දුවන්න ගත්තා ක්ලින්ක් එක ඇතුලේ.
වෙට් හිනා වෙලා කිව්වා හරි දැගලිල්ලනේ මේ දෙන්නට කියලා.
පස්සේ ඉතින් අපි සෙල්ලම නැවැත්තුවා.
පව් වැඩේ හැබැයි.
මොනා කරන්නද ඉතින්.


ඔන්න ඔය සීන් නිසා තමා මම හැම ත්රේඩ් එකකම දාන්නේ කූඩු කරලා,ගැට ගහලා හදනවානම් බල්ලෝ ගන්න එපා,ඒ වෙනුවට සිසිටිවි කැමරා එකක් සෙට් කරගන්න ගෙදර ආරක්ශාවට කියලා.
වැඩක් නෑ බන් බල්ලෝ නිදහස දීලා හදන්න බැරි නම්.
පොඩි කාලේ තනියම සෙල්ලම් කරලා සෙල්ලම වැඩි උනාම එහෙම වෙනවා බන්.
පොඩි කාලේ ගෙදර අය එක්ක ඇති තරම් සෙල්ලම් කරලා නැතුව ඇති උබේ ගෝල්ඩන් රිට්රීවර් එකා.
ඒකයි ඔය.
එක්කෝ පොඩි කාලේ ඉදන් ඌ එක්ක හිටපු සතෙක් නැති වෙලා තියනවා.
උපතින් ආව ගති ලක්ශන කියලා දේකුත් තියනවනේ.
අපේ අල්ලපු ගෙදර ඉන්නවා ඩැල්මේශන් එකෙක්.
ඌත් ඔහොම තමා.
ඌටත් පිස්සු වෙලාවකට.
වෙලාවකට අත ගානකොට ගොරවනවා.
ගොරවන නිසා අත ගාන එක නැවැත්තුවාම ඌ අපේ අත අරන් ඔලුව ගාවින් තියාගන්නවා අතගාන්න කියලා.
අපේ ගෙවල් ගාව ජර්මන් ශෙපඩ් එකෙක් හිටියා. ඌව අතගාලා නැවැත්තුවම හොම්බෙන් අනිනවා, කකුල පාගනවා හෙන සීන්. 