ගෝල්ඩ් කෝස්ට් ද ? හම්බන්තොට ද ?

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ගෝල්ඩ් කෝස්ට් ද ? හම්බන්තොට ද ?

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018

මොකද කියන්නේ කට්ටිය.ඔන්න දවස අවා.අද තමයි අවසාන තීරණය දෙන දවස :shocked: :shocked: :yes: :yes: :confused: :confused: .තව පැය කීපයයි තියෙන්නේ :shocked: :shocked: .හරියටම තව පැය 4ක වගේ කාලයක් තමයි තියෙන්නේ.කට්ටියම ඇලර්ට් එකේ ඉමු.මොකද ඉතිහාසගත වෙන අවස්ථාවක් අපිටත් හම්බවෙන්නයි යන්නේ.වියදම සහ ආදායම ගැන අපි කතා නොකර ඉමු.:rolleyes: :rolleyes: :rolleyes:

handslife-changing-bid-book.jpg
VS
web-logo-blackp.png


එහෙනම් කට්ටියම සෙට් වෙලා බම්ප් එකක් එහෙම දීලා ඉස්සරහට එහෙම ගත්තනම් බලන්න:yes: :yes: :yes: .බැරිවෙලාවත් අපිට හම්බවුනොත් මට රෙප් දෙන්න හොදේ.:cool: :cool: :cool: :cool:.
 
Last edited:

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
REPOST ඔහ් !!!! මම දැනුයි දැක්කේ වෙන එකක් තියෙනවා කියලා..සොරි වෙන්න ඕනේ
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Blessing in disguise !!!

    absouletely true mate.we are with defecit in annual budget by 12% . loan repayment is around 80 of revenue.

    glamour z one thing brain n maturity z another.
    Just look at virtually every city that has hosted an Olympic or Commonwealth games in the last 20 years - they have lost massive amounts of money and any "benefits" were transient and far outweighed by the cost to the community.
    These things are basically a bad joke played on people who are dazzled by the "glamour" and want someone to pay big money to disrupt the boredom in their lives for a couple of weeks.