ගෝල්ඩ් කෝස්ට් ද ? හම්බන්තොට ද ?
මොකද කියන්නේ කට්ටිය.ඔන්න දවස අවා.අද තමයි අවසාන තීරණය දෙන දවස
.තව පැය කීපයයි තියෙන්නේ
.හරියටම තව පැය 4ක වගේ කාලයක් තමයි තියෙන්නේ.කට්ටියම ඇලර්ට් එකේ ඉමු.මොකද ඉතිහාසගත වෙන අවස්ථාවක් අපිටත් හම්බවෙන්නයි යන්නේ.වියදම සහ ආදායම ගැන අපි කතා නොකර ඉමු.
VS
එහෙනම් කට්ටියම සෙට් වෙලා බම්ප් එකක් එහෙම දීලා ඉස්සරහට එහෙම ගත්තනම් බලන්න
.බැරිවෙලාවත් අපිට හම්බවුනොත් මට රෙප් දෙන්න හොදේ.
.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018

Last edited: