ගෝල්ෆේස් ඉඩම vs හම්බන්තොට වරාය..

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ගෝල්ෆේස් ඉඩම vs හම්බන්තොට වරාය..

    20431280_10154536122096986_8922659366806850109_n.jpg

    හම්බන්තොට වරාය චීනයට දිගු කාලීන බද්දකට පවරා දීමට එරෙහිව හඬක් නැගෙන සෑම විටම රජයට පක්ෂපාත කන්ඩායම ප්‍රශ්ණ කරන්නේ මහින්ද රාජපක්ෂ සමයේ ෂැන්ග්‍රිල්ලා හෝටලයට කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ඉඩමක් සින්නක්කරයට ලබා දීමක් පිලිබඳවය. මෙයද මහින්දගේ කන්ඩායම නිසියාකාරව පිළිතුරු නොදෙන ඒ නිසා නිරන්තර බැට කන කරුණකි.
    අපි දැන් මදක් මෙම තර්ක විමසා බලමු.

    ෂැංග්‍රිල්ලා හෝටලය යුද්ධයෙන් පසු ලංකාවට මුලින්ම ආ විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ අයිතිකරු 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. සාමාන්යයෙන් ලංකාවට ආයෝජන අවස්ථා සොයමින් එන ඕනෑම ආයෝජකයෙකු තීරණයක් ගැනීමට මාස හෝ වසර ගනන් වැය කලද මෙම සුප්‍රකට ව්‍යාපරිකයා කීවේ සුදුසු ඉඩමක් තිබෙනවානම් ඔහු මෙහිදීම අවසාන තීරණය ගන්නා බවය. මෙය එවකට රජයේ ප්‍රධානීන්ගේ කනට මී පැනි වැක් කිරීමක් වූ අතරය මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදි . අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශට අයත්ව තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය් ඉවත් කොට එය බත්තරමුල්ලට ගෙන යන්නට සැලස්මක් චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ පටන් තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසාය.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිල්යන 125ක් ගෙවන්නට කමතිදැය් ෂැන්ග්‍රිල්ලා අයිතිකරුගෙන් ඇසුවිට ඔහු එයට එකඟ විය. මෙතනින් පසු මහා භාන්ඩාගාරයට අවශ්‍ය වූයේ ගැනුම්කරු තීරණය වෙනස් කරන්නට පෙර ඔහු සමඟ ගිවිසුම ගත වීමටය. අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට හෙවත් අද රුපියලේ අගය අනුව රුපියල් කෝටි 1,875 ක් පමන අධික මිලකට විකුනුනේ එලෙසය.
    නිදසින් පසු ලංකාවේ ආයෝජනය කල බොහෝ විශාල පරිමාණයේ ආයෝජකයින්ට රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට ලබා දෙන ලද්දේ නොමිලේ දෙනවාර සමාන බදු වාරික වලටය. මෙය තේරුම් ගැනීමට මෑත කාලීන උදාහරණයක්ම ගෙන බලමු. පසුගියදා ඩුබායි මැරියට් හෝටලයේ අයිති කරු නන්දන ලොකුවිතාන මහතා ( මහින්ද නොවේ ) හොරණ ටයර් කම්හලක් ආරම්බ කරනවිට අගමැතිවරයා පවා එම වේදිකාවේ සිටියේ රටට ලැබෙන විදේශ ආයෝජනයක් අගය කිරීමටය.පුවත් පත්වලින් වාර්ථා වූ ආකාරයට ටයර් කර්මාන්ත ශාලව සඳහා රජයෙන් ලබා තිබූ අක්කර 100 ක ඉඩමේ බදු වාරිකය අක්කරයකට රුපියල් 100කි. එවැනි තත්වයක් යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයෙන් අක්කරයකට රුපියල් මිලියන 187 ක් පමන මුදලක් ලබා ගැනිමේ විශාල වරදක් තිබේද ?
    දැන් අපි ෂැංග්‍රිල්ලා හෝටලයට විරුද්ධව ඉදිරිපත් වන තර්කයේ තකතිරුම කොටසට එමු.
    මෙම ඉඩමෙන් වැඩි කොටසක් භාවිත වන්නේ තට්ටු නිවාස සංකීර්ණයක් ගොඩනැගීමටය. රටේ නීතිය අනුව තට්ටු නිවාස සංකීර්ණයක ඇති නිවාස මිලදී ගන්නා අයෙකුට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවකි. ගොඩනැගිලේ ඉදිකිරීම් කරුට තිබෙන්නේ සින්නක්කර ඔප්පුවක්ද දිගු කාලීන බදු ඔප්පුවක්ද යන්න අදාල නොවේ. තට්ටු නිවාස සංකීර්ණයක් ඇති ඉඩමක් මේ අනුව යලි කිසි දිනක රජයට හිමි නොවේ, මීලගට වැදගත් කරුන වන්නේ මෙහි මහින්ද රාජපක්ශ භූමිකාවයි. මහා භාන්ඩාගාර නිලදාරීන් ඉඩම දී ඇත්තේ සින්නක්කරයට බව දැන ගත් විට ජනාධිපතිවරයා තදින් කෝප වී ගනුදෙනුව අවලංගු කරන ලෙස කී බව එදා මෙම සිද්දියට සම්බන්ධ ඕනෑම අයෙක් දනී. නමුත් ප්‍රමාද වී එවැනී තීරනයක් ගැනීම ඉදිරියේ ආයොජකයන් නොඒමට හේතු වන බව බොහෝ අය පෙන්වා දුන්හ. ඒ අනුව තීරණය වූයේ මින් පසු කිසි විටක රජයේ ඉඩම් සින්නක්කර විකිනිය නොහැකි බවට නීතියක් ගෙන ඒමය. ( වත්මන් රජය එම නීතියද ඉවත් කිරීමට සාකච්චා කරන බව දැනගන්නට ඇත ).
    මහින්ද රටට ආදරය කල නායකයෙකි. ඔහු බොහෝ විට බැට කෑවේ ඔහු යටතේ සිටි අයගේ වරදවලටය.
    හැබැයි අද මහ බැදුම්කර මංකොල්ලයට වරදකරු මහබැංකුව බාරව සිටි ඇගමැති යැයි කිසිවෙකු කියන්නේ නැත.

    නාලක ගොඩහේවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :rofl::rofl::rofl::rofl::rofl:

    බැන්කුව මන්කොල්ල කනකන් රනිල් දන්නෙ නෑ රනිල් බබා ....

    ඉඩම විකුනනකන් ආරක්ශක ඇමති දන්නෙ නෑ මහින්ද බබා .....

    පව් නේද දෙන්නම :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: ryandok

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    :rofl::rofl::rofl::rofl::rofl:

    බැන්කුව මන්කොල්ල කනකන් රනිල් දන්නෙ නෑ රනිල් බබා ....

    ඉඩම විකුනනකන් ආරක්ශක ඇමති දන්නෙ නෑ මහින්ද බබා .....

    පව් නේද දෙන්නම :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    පව් නේද දෙන්නම :yes::yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113

    images from up

    වරාය චීනයට දිගු කාලීන බද්දකට පවරා දීමට එරෙහිව හඬක් නැගෙන සෑම විටම රජයට පක්ෂපාත කන්ඩායම ප්‍රශ්ණ කරන්නේ මහින්ද රාජපක්ෂ සමයේ ෂැන්ග්‍රිල්ලා හෝටලයට කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ඉඩමක් සින්නක්කරයට ලබා දීමක් පිලිබඳවය. මෙයද මහින්දගේ කන්ඩායම නිසියාකාරව පිළිතුරු නොදෙන ඒ නිසා නිරන්තර බැට කන කරුණකි. අපි දැන් මදක් මෙම තර්ක විමසා බලමු.

    ෂැංග්‍රිල්ලා හෝටලය යුද්ධයෙන් පසු ලංකාවට මුලින්ම ආ විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ අයිතිකරු 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. සාමාන්යයෙන් ලංකාවට ආයෝජන අවස්ථා සොයමින් එන ඕනෑම ආයෝජකයෙකු තීරණයක් ගැනීමට මාස හෝ වසර ගනන් වැය කලද මෙම සුප්‍රකට ව්‍යාපරිකයා කීවේ සුදුසු ඉඩමක් තිබෙනවානම් ඔහු මෙහිදීම අවසාන තීරණය ගන්නා බවය. මෙය එවකට රජයේ ප්‍රධානීන්ගේ කනට මී පැනි වැක් කිරීමක් වූ අතරය මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදි . අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශට අයත්ව තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය් ඉවත් කොට එය බත්තරමුල්ලට ගෙන යන්නට සැලස්මක් චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ පටන් තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසාය.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිල්යන 125ක් ගෙවන්නට කමතිදැය් ෂැන්ග්‍රිල්ලා අයිතිකරුගෙන් ඇසුවිට ඔහු එයට එකඟ විය. මෙතනින් පසු මහා භාන්ඩාගාරයට අවශ්‍ය වූයේ ගැනුම්කරු තීරණය වෙනස් කරන්නට පෙර ඔහු සමඟ ගිවිසුම ගත වීමටය. අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට හෙවත් අද රුපියලේ අගය අනුව රුපියල් කෝටි 1,875 ක් පමන අධික මිලකට විකුනුනේ එලෙසය.

    නිදසින් පසු ලංකාවේ ආයෝජනය කල බොහෝ විශාල පරිමාණයේ ආයෝජකයින්ට රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට ලබා දෙන ලද්දේ නොමිලේ දෙනවාර සමාන බදු වාරික වලටය. මෙය තේරුම් ගැනීමට මෑත කාලීන උදාහරණයක්ම ගෙන බලමු. පසුගියදා ඩුබායි මැරියට් හෝටලයේ අයිති කරු නන්දන ලොකුවිතාන මහතා ( මහින්ද නොවේ ) හොරණ ටයර් කම්හලක් ආරම්බ කරනවිට අගමැතිවරයා පවා එම වේදිකාවේ සිටියේ රටට ලැබෙන විදේශ ආයෝජනයක් අගය කිරීමටය.පුවත් පත්වලින් වාර්ථා වූ ආකාරයට ටයර් කර්මාන්ත ශාලව සඳහා රජයෙන් ලබා තිබූ අක්කර 100 ක ඉඩමේ බදු වාරිකය අක්කරයකට රුපියල් 100කි. එවැනි තත්වයක් යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයෙන් අක්කරයකට රුපියල් මිලියන 187 ක් පමන මුදලක් ලබා ගැනිමේ විශාල වරදක් තිබේද ?

    දැන් අපි ෂැංග්‍රිල්ලා හෝටලයට විරුද්ධව ඉදිරිපත් වන තර්කයේ තකතිරුම කොටසට එමු.

    මෙම ඉඩමෙන් වැඩි කොටසක් භාවිත වන්නේ තට්ටු නිවාස සංකීර්ණයක් ගොඩනැගීමටය. රටේ නීතිය අනුව තට්ටු නිවාස සංකීර්ණයක ඇති නිවාස මිලදී ගන්නා අයෙකුට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවකි. ගොඩනැගිලේ ඉදිකිරීම් කරුට තිබෙන්නේ සින්නක්කර ඔප්පුවක්ද දිගු කාලීන බදු ඔප්පුවක්ද යන්න අදාල නොවේ. තට්ටු නිවාස සංකීර්ණයක් ඇති ඉඩමක් මේ අනුව යලි කිසි දිනක රජයට හිමි නොවේ, මීලගට වැදගත් කරුන වන්නේ මෙහි මහින්ද රාජපක්ශ භූමිකාවයි. මහා භාන්ඩාගාර නිලදාරීන් ඉඩම දී ඇත්තේ සින්නක්කරයට බව දැන ගත් විට ජනාධිපතිවරයා තදින් කෝප වී ගනුදෙනුව අවලංගු කරන ලෙස කී බව එදා මෙම සිද්දියට සම්බන්ධ ඕනෑම අයෙක් දනී. නමුත් ප්‍රමාද වී එවැනී තීරනයක් ගැනීම ඉදිරියේ ආයොජකයන් නොඒමට හේතු වන බව බොහෝ අය පෙන්වා දුන්හ. ඒ අනුව තීරණය වූයේ මින් පසු කිසි විටක රජයේ ඉඩම් සින්නක්කර විකිනිය නොහැකි බවට නීතියක් ගෙන ඒමය. ( වත්මන් රජය එම නීතියද ඉවත් කිරීමට සාකච්චා කරන බව දැනගන්නට ඇත ).

    මහින්ද රටට ආදරය කල නායකයෙකි. ඔහු බොහෝ විට බැට කෑවේ ඔහු යටතේ සිටි අයගේ වරදවලටය.

    හැබැයි අද මහ බැදුම්කර මංකොල්ලයට වරදකරු මහබැංකුව බාරව සිටි ඇගමැති යැයි කිසිවෙකු කියන්නේ නැත.

    Cop paste

    ඊට කලින්ම තොරලානේ :lol:

    The Shangri-La group based in Hong Kong is to be given the land housing the present Army Headquarters and military sports ground in Colombo to build a US $75 million luxury hotel and apartment complex.

    Sunday November 14, 2010
    - http://www.sundaytimes.lk/101114/News/nws_14.html

    Sri Lanka to get 7-star Shangri-La hotel

    Author Jayantha Kovilagodage

    Dec 28, 2010 (LBO) – Hong Kong-based leisure group Shangri-La has signed a deal to acquire land to build a seven-star hotel in the Sri Lankan capital Colombo, the chairman of the tourism authority Nalaka Godahewa said. Shangri-La signed the agreement Tuesday to acquire 10 acres of government property near the Galle Face green promenade, Godahewa told Vimasuma.com, our sister news website.

    http://www.lankabusinessonline.com/sri-lanka-to-get-7-star-shangri-la-hotel/

    අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට හෙවත් අද රුපියලේ අගය අනුව රුපියල් කෝටි 1,875 ක් පමන අධික මිලකට විකුනුනේ එලෙසය.

    ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියලනේ. එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී. :lol::lol::lol:

    මහින්ද ෂැන්ග්‍රි - ලා ට සින්නක්කර වික්ක ඉඩමේ ඔප්පුව මෙන්න

    Shangri-la-004.jpg

    Shangri-la-003.jpg

    Shangri-la-002.jpg

    Shangri-la-001.jpg

    - http://sinhala.srilankamirror.com/news/news-in-brief/5599-2017-07-27-16-59-55
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    Nalaka Godahewa. :rofl: Krrish ekata hora oppu hadala Rs 40 million hora kaapu eka.

    Nalaka Godahewa In Hot Water Over Deal With Krrish Company

    August 08, 2016 0

    Former Securities and Exchange Commission Chairman Nalaka Godahewa and several others are being investigated for an allegedly fraudulent deal with India's Krrish Company, the police told Colombo Fort Magistrate today.

    This was revealed when the magisterial inquiry on the case against UPFA MP Namal Rajapaksa, concerning the misplacement of Rs 70 million of funds provided by the Krrish company, was held this morning.

    The police informed court that Godahewa had allegedly promised to give a land to the company and had obtained Rs 40 million. A forged deed had been allegedly provided by Godahewa to the company.

    An individual named Dinusha Sewwandi had accepted another Rs 7 million for preparing a project report, court was also told. In addition, an individual named Abdul Badurdeen has coordinated with lawyer Sujith Rohitha Perera who allegedly prepared the forged deed, the court was told.

    Investigations are being carried out in this regard.

    Meanwhile the police informed court that investigations have been completed on Namal Rajapaksa in the alleged misplacement of funds.

    - http://www.asianmirror.lk/news/item/18130-nalaka-godahewa-in-hot-water-over-deal-with-krrish-company

    FCID Unearths Another Rs. 40 Million Fraud In Krrish Deal

    The FCID has unearthed yet another fraud in the controversial multi-million rupee Krrish deal with the latest investigations revealing an irregularity in acquiring a land in Puttalam for the sum of Rs. 40 million.

    The FCID told the Colombo Fort Magistrate today that four suspects including former Chairman of the Securities and Exchange Commission Nalaka Godahewa have been identified over the Puttalam land deal. According to the FCID the suspects including Godahewa had sold the property to Krrish Company under a forged deed.

    - https://www.colombotelegraph.com/index.php/fcid-unearths-another-rs-40-million-fraud-in-krrish-deal/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    nalaka godahewa kiyanne mahinda baiyekda ?

    Former Securities and Exchange Commission (SEC) Chairman Nalaka Godahewa and two other ex-Directors R. Ibrahim and Dhammika Manjira Perera, who were arrested by the Financial Crime Investigation Division (FCID) over alleged misappropriation of funds in the SEC, were today ordered to be released on bail by Colombo High Court Judge Pathmini N. Ranawaka.

    - http://www.dailymirror.lk/103695/nalaka-godahewa-released-on-bail

    Nalaka_Godahewa.jpg

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේ දේවලට උත්තර දීල තේරුමක් නැ...
    1..ශැගීලා හෝටලය සහ වරාය කියන්නෙ අහසට පොලොව වගේ දෙයක්...

    2..මහින්ද කරපුව කරන්ඩ නෙමේ අලුත් උන් පත් උනේ .....

    3..මහින්ද ආයෙ ජනාධිපති වෙන්ඩ චන්දෙ ඉල්ලන්නෙ නැ..

    ඒක නිසා ශැගීලා ..ශැන්ගීලා ගෑවට පාන්ඩුව ගිලෙන එක නවත්තන්ඩ බැ...
    :cool::cool::cool::cool:
     
    Nalindap

    Junior member
  • Jan 22, 2008
    64
    8
    8
    ඊට කලින්ම තොරලානේ :lol:

    Sunday November 14, 2010
    - http://www.sundaytimes.lk/101114/News/nws_14.html

    http://www.lankabusinessonline.com/sri-lanka-to-get-7-star-shangri-la-hotel/

    ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියලනේ. එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී. :lol::lol::lol:

    Anee ban uba modaida ochchcrama, 2010 ye 75i nam 2011he 125k wenawa nam hora kalada? Ane amme ubalage mola ban.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    BUMP