ගෝල්ෆේස් ඉස්සෝ වඩේ රසායි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා රසද බන් උබලට සිරාවටම.මට නන් මෙලෝම රහක් නෑ
    රස ද නැද්ද බලන්න වත් කාලා තියෙන්න එපායේ මම.පුලුවන් තරම් ගෙදර උයන දෙයක් මයි මම නම් කන්නේ.
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    sick team america GIF
     
    • Haha
    Reactions: vito and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mamath kannema naha owalin iya bn. 🤮
    අපි ඊයා කිව්වට තායිලන්තේ චීනයේ එහෙම කෘමි සත්තු රස කෑමක් ලු.කැරපොත්තො කියලා වෙනසක් නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    ගෝල්පේස් ඉඳලා හිටලා ගියාට ඕවා කවදාවත් කන්නේ නැහැ. හවසට කොම්ප්ඤඤ වීදියේ ගෙවල් අස්සෙන් තල්ලු කරගෙන එන කරත්ත වල තියෙන වඩේ තමයි ඔය. හම්මේ ඕවා කන එවුන් මිනිස්සු වෙන්න බැහැ..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    අපි ඊයා කිව්වට තායිලන්තේ චීනයේ එහෙම කෘමි සත්තු රස කෑමක් ලු.කැරපොත්තො කියලා වෙනසක් නෑ.
    un ewa piliwelakata karanwane. mehe ewunnam toilet asseth rigana saththu wenna athi :baffled:
     
    • Haha
    Reactions: Dr.Amdan

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕවා රසද බන් උබලට සිරාවටම.මට නන් මෙලෝම රහක් නෑ
    මම හරි ආසයි ඉස්සො වඩේවලට ගොල්ෆේස් ගියොත් කනවමයි. එපා වෙනව මේක දැක්කම.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    Hari hari ayeth galle face enawa thamai, habai wade kanna nemei aaaaaa...
    Attention for nai derana...