රස ද නැද්ද බලන්න වත් කාලා තියෙන්න එපායේ මම.පුලුවන් තරම් ගෙදර උයන දෙයක් මයි මම නම් කන්නේ.ඕවා රසද බන් උබලට සිරාවටම.මට නන් මෙලෝම රහක් නෑ
අපි ඊයා කිව්වට තායිලන්තේ චීනයේ එහෙම කෘමි සත්තු රස කෑමක් ලු.කැරපොත්තො කියලා වෙනසක් නෑ.mamath kannema naha owalin iya bn.![]()
un ewa piliwelakata karanwane. mehe ewunnam toilet asseth rigana saththu wenna athiඅපි ඊයා කිව්වට තායිලන්තේ චීනයේ එහෙම කෘමි සත්තු රස කෑමක් ලු.කැරපොත්තො කියලා වෙනසක් නෑ.

මම හරි ආසයි ඉස්සො වඩේවලට ගොල්ෆේස් ගියොත් කනවමයි. එපා වෙනව මේක දැක්කම.ඕවා රසද බන් උබලට සිරාවටම.මට නන් මෙලෝම රහක් නෑ