ගෝල්ෆේස් ඩීල්කාරයෝ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සුනිල් හඳුන්නෙත්තිලා ඊයේ බැරියර්වලින් ජනතාව ඉවත් කර ගනිද්දී, පැතුම් කර්නර්ලා පාර්ලිමේන්තුව වටලන්න ජන…

    අරගලය සීසීකඩ කරන්න බොරුවට පාරලිමේන්තුව වටලන්න මිනිස්සු අවුස්සපු Pathum Kerner විනාශයේ වගකීම බාරගත යුතුයි.

    මු මේකේ කියන්නේ බොරු wage
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුනිල් හඳුන්නෙත්තිලා ඊයේ බැරියර්වලින් ජනතාව ඉවත් කර ගනිද්දී, පැතුම් කර්නර්ලා පාර්ලිමේන්තුව වටලන්න ජන…

    අරගලය සීසීකඩ කරන්න බොරුවට පාරලිමේන්තුව වටලන්න මිනිස්සු අවුස්සපු Pathum Kerner විනාශයේ වගකීම බාරගත යුතුයි.

    මු මේකේ කියන්නේ බොරු wage

    අඩෝ කිඹුල් කඳුළු පිහිද ගනින් 😂🤭🖖

    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    සිංහලුන්ගේ සම්ප්‍රධායික කුලල්කාගැනීමේ ගතිය රනිල් අවසානයේ ප්‍රයෝජනට ගත්තා... රවුලෝ උබත් ඒවගේම එකෙක් තමයි උබේ වචන වලත් තියෙන්නේ කුහම කමම තමයි !
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනික් හැම ලබ්බම වටලලා පාර්ලිමේන්තු යද්දී එපා කියන්නේ අනිවා මොකක් හරි යටි කුට්ටු ගේමක්. අනික අල්ලාගෙන හිටපු ඒවත් එක පාර දුන්න රනිල ජනාදිපති උන ගමන්. එක එකා කියන ඒවා කරන්න නෙමේ නේ අරගලය පටන් ගත්තේ. නන්දෙගේ ගෙදර වට කලේ මුන් කියලද. සේපාල් කියන දේට මාත් එකගයි. ජෙප්පොන්ගේ පිටින් ගේම යවන්න වගේ ප්ලෑන් කලේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    අනික් හැම ලබ්බම වටලලා පාර්ලිමේන්තු යද්දී එපා කියන්නේ අනිවා මොකක් හරි යටි කුට්ටු ගේමක්. අනික අල්ලාගෙන හිටපු ඒවත් එක පාර දුන්න රනිල ජනාදිපති උන ගමන්. එක එකා කියන ඒවා කරන්න නෙමේ නේ අරගලය පටන් ගත්තේ. නන්දෙගේ ගෙදර වට කලේ මුන් කියලද. සේපාල් කියන දේට මාත් එකගයි. ජෙප්පොන්ගේ පිටින් ගේම යවන්න වගේ ප්ලෑන් කලේ
    ඒක ලිබියාවේ වුනා උන් ගිණිත් තිබ්බා ඒකයි
     
    • Like
    Reactions: GobbaSira

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    k27vuZr.png
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    anthimata Galle Face un muge pita veradda dala beruna neda

    oya retta ehema sure nahe kiyala mata hodama sure ekak tibuna...

    u oya karema kare hari contract ekak
    නැතුව ඔය යූටියුබ් හිඟන්නො ටික ඔතන පැල් බැඳගෙන ඉන්නෙ වෙන අහවල් එකකටද. අනිවාර්යයෙන් ඔතන යටින් ගේමක් යනවා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නැතුව ඔය යූටියුබ් හිඟන්නො ටික ඔතන පාල් බැඳගෙන ඉන්නෙ වෙන අහවල් එකකටද. අනිවාර්යයෙන් ඔතන යටින් ගේමක් යනවා.
    ow kalayak yaddi kattiyage munu evi

    mokada samanya manussyekta hemadama othana inna bahe..ekayi aeththa

    eda July 09 ava godak un ave mun nisa evi, unta aeththama thel,gas,beheth nathi nisa Gota elavanna..

    mata thamath hithenava galleface eke innava podi set ekak hoda un aeththatama vadeta bessa.. anith un aemdo
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    anthimata Galle Face un muge pita veradda dala beruna neda

    oya retta ehema sure nahe kiyala mata hodama sure ekak tibuna...

    u oya karema kage hari contract ekak
    ඒ ඉතින් මුගෙ අත්දැකීම් නැතිකමනෙ එක එකා යූස් කරනකන් බලාගෙන ඉන්නෙ.

    කොහොමත් කවුරුවත් නිකන් පැල් පැදගෙන ඔව්ව කරන්නෙ නෑනෙ කාගෙන් හරි ෆන්ඩ් එනව ඇති
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    ow kalayak yaddi kattiyage munu evi

    mokada samanya manussyekta hemadama othana inna bahe..ekayi aeththa

    eda July 09 ava godak un ave mun nisa evi, unta aeththama thel,gas,beheth nathi nisa Gota elavanna..

    mata thamath hithenava galleface eke innava podi set ekak hoda un aeththatama vadeta bessa.. anith un aemdo
    ගෝල්පේස් එකෙ වෙනස් මත දරන අයට ඉඩක් නෑ. අර බල්ලො ඉන්න දෙන්නෙ නෑ මොනවහරි ලෙඩක් ඇදල එලවනවා.

    බිම අඟලක් ගානෙ පිරෙන්න සෙනග ආවෙ මූව එලවන්න. ඒ ගැම්ම මුන් පාවිච්චි කරන්නේ මුන්ගෙ පුද්ගලික ඇජෙන්ඩා වලට
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ow kalayak yaddi kattiyage munu evi

    mokada samanya manussyekta hemadama othana inna bahe..ekayi aeththa

    eda July 09 ava godak un ave mun nisa evi, unta aeththama thel,gas,beheth nathi nisa Gota elavanna..

    mata thamath hithenava galleface eke innava podi set ekak hoda un aeththatama vadeta bessa.. anith un aemdo
    Oya video eke kiyanne Ranilge Rajitha ge Basil ge set plant karala kiyala