ගෝල්ෆේස් සංදර් ශන

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මාලිමා ආණ්ඩුව පත් වුන විගස ගෝල්ෆේස් පිටියට කලින් ආණ්ඩුවේ ඇමති, ලේකම් වරුන්ගේ වාහන ගෙනත් දාල ලොකු නැටුමක් නැටුවා නේ

    ඒ නර් තනේට රැවටුණු ගොපයියෝ ඒවා ඒ දවස්වල එකේ එහෙම දාල පට්ට ආතල් එකක් ගත්ත.

    ඔන්න දැන් විස්තරේ බලන්නකෝ

    ඒ වාහන දැන් පදින්නේ කවුද ? මාලිමා වේ කොඩිනේටර් කරන අය, ජවිපෙ ඔෆිස් වල වැඩකරන අය ළඟ

    විස්තර ඉල්ලුවම ඔන්න එන පිළිතුර

    දැන් මේ ආණ්ඩුව දුෂණ මර්ධන කරයි ද?



    G-hB5OBbgAAdBPY
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    දැන් @shenat ඇවිල්ල සිලිබය්යෝ ගැන මොක හරි කියයි නේද?

    Tired Too Much GIF by slicedbread

    සිලි බයියෝ එතනත් පුපේ ඇරන් නේද 🙈😂

    ලෙල්ලටම හිරවෙලා පුප ඉරිලා, වැලේ වැල් නැතුව ඉන්න සිලි බයියො ජනාධිපති මරල හරි බලේ ගන්නද මේ ජනාධිපතිගෙ වාහන තියෙන තැන් හොයන්නෙ?

    සිලි බයි මහ පොන්නයට කියාපන් වෙන විදියක් හොයන්න කියලා 🙈
     
    • Haha
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    ඔය පට්ට ගහපු මලක කාපු බොර් උන වාහන ඒ ගානට ගන්නේ ජෙප්පො තමා, උන්ගේ හත්මුතු පරම්පරාවක එකෙන් ඩිෆෙන්ඩර්, ප්‍රාඩෝ , bmw වල ගිහින් තියනවද ? 🤷

    උනම තමා පක්ශ අරමුදලෙන් ණය අරන් රජයට ගෙවලා පක්ශෙටම ණය ගෙවනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,656
    1,940
    113
    Here and there
    සිලි බයියෝ එතනත් පුපේ ඇරන් නේද 🙈😂

    ලෙල්ලටම හිරවෙලා පුප ඉරිලා, වැලේ වැල් නැතුව ඉන්න සිලි බයියො ජනාධිපති මරල හරි බලේ ගන්නද මේ ජනාධිපතිගෙ වාහන තියෙන තැන් හොයන්නෙ?

    සිලි බයි මහ පොන්නයට කියාපන් වෙන විදියක් හොයන්න කියලා 🙈
    අඩෝ ඒ කියන්නෙ අනුරය්යා වාහන 68 ක් පාවිච්චි කරනවද? යකො මූව තියන්න වටින්නෙ නෑ නෙ. මහින්දයා වත් එච්චර වාහන පාවිච්චි කෙරුවෙ නෑ.