ගෝල්ෆේස් නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශ&#3549

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ

    ඕක වටේට හම්බයෝ නම් බිස්නස් කරයි. මොකෝ නගර සභා අනුමැතිය නැතුව ඔතන කඩල කරත්තයක් වත් තියාගන්න දෙන එකක් නෑ. හම්බ නගරාධිපති සිංහලුන්ට කඩ දාන්නම දෙයි :rofl::rofl:

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මේක ලෝකෙ ලොකුම අටපට්ටම වෙලා මේ වැඩේ වුනා නම් මූ මේ කතාව කියන එකක් නෑ කියලා හිතෙන්නෙ මට විතරද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    reputation_neg.gif

    ගෝල්ෆේස් නත්තල් ගස... 12-08-2016 04:16 PM uba nam maha muusala ponnyek ban. lol

    කාදිනල්තුමා රෙප් කපලා .:rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: r.pathirana

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    :rofl::rofl::rofl::rofl:
    අප්පෝ යකෝ මේකට නම් හිනා ගියා.
    ලෝකේ ලොකුම නත්තල් ගස් භාගේ

    අම්මට සිරි මේ අර පඩිය ඇහුවොත් බඩ යනව කියපු.
    ලක්ෂ දෙකේ කටාර් වල ට්‍රක් ඩ්‍රයිවර්ල ගන්න
    පඩිය ගන්න මෑන් නේද?

    මොකෝ කියන්නෙ ඉතුරු බාගෙ උඹේ ඇහුවම බඩ යන පඩියෙන් ගහමුද?
    අලෝන් ගයි අල්ලන් එපා උ පව් :cool:

    අහ් ෆෙක් වෙසි. රී චාර්ජ් එකෙන් පු* පලාගත්තා දැන් මෙසන් එකෙන් පලාගන්න හදනවා.
    අලොන්ගයි පව්ද ?? මාරුගහපන් ඌත් එක්ක
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සම්පුර්ණ ඇත්ත කතාව ...(මේ තරම් හදලා නවත්තපු ඒක අපරාදයක් )
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0

    අහ් ෆෙක් වෙසි. රී චාර්ජ් එකෙන් පු* පලාගත්තා දැන් මෙසන් එකෙන් පලාගන්න හදනවා.
    අලොන්ගයි පව්ද ?? මාරුගහපන් ඌත් එක්ක

    පලාගත්තෙ කවුද කියල ඉතින් උඹ දන්‍නවනේ :cool::cool::rofl:
    නිකන් සිපයි ‍ටෝක් දෙන්නෙ නැතුව හම්පඩ ඩෙනිම ඇදන් අලි ටයි එක දාගෙන එල්ලියන් හුත්තො :rofl::rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    පලාගත්තෙ කවුද කියල ඉතින් උඹ දන්‍නවනේ :cool::cool::rofl:
    නිකන් සිපයි ‍ටෝක් දෙන්නෙ නැතුව හම්පඩ ඩෙනිම ඇදන් අලි ටයි එක දාගෙන එල්ලියන් හුත්තො :rofl::rofl::rofl:

    පලාගත්තෙ කවුද කියලා ඉතිං උබ දන්නවානෙ ?? රියල් එකෙන් අනාථ වෙලා ෆෙක් වලින් වීරයෙක් වෙන්න හදන අම්බරුවෙක් උඹ. :rofl::rofl::rofl::rofl::rofl:
    රස්සාවක් කරපන් බන් .රස්සාවක් නැත්තම් ගුදමාර්ගෙ ආදායම් මාර්ගෙ කරගනින්. කරන හැටි දන්නෙ නැත්තම් එරොසන් ගෙන් හරි Henry ගෙන් හරි අහපන් .:rofl::rofl::rofl::lol: :lol:
     
    අම්මට සිරි එතකොට එක්ස්පෝස් වෙලා ගත්ත ලොකු පඩියත් ඔක්කොම දැනගෙන
    පකේ ටෝකුත් බිංදුවට බස්සල කිච වෙලා බලු වෙලා ගිහින් අකුලෝලම ගියේ මමද?
    ෂැහ් :rofl::rofl::rofl::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වෙලාවකට හිතෙනවා මේක ෆේල් ප්‍රොජෙක්ට් එකක්වත් වුනාද කියලා
    මුන්ට හදාගන්න බැරුව වෙලා නැති නිසා වගේ
    දැන් මාස ගානක ඉදන් ඕකෙ වැඩනෙ බං නත්තල් මාසෙන් මැදකටත් ලං වෙන්න
    ගහේ බාගෙකවත් ස්ට්‍රක්ච එක ගහලා නෑ

    මට නිකං හිතුන අදහසක් විතරයි

    එනිවේ කාඩිනල් කිව්ව කතාවෙ ඇත්තකුත් තියෙනවා
    කිව්ව වෙලාවයි වැරදි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වෙලාවකට හිතෙනවා මේක ෆේල් ප්‍රොජෙක්ට් එකක්වත් වුනාද කියලා
    මුන්ට හදාගන්න බැරුව වෙලා නැති නිසා වගේ
    දැන් මාස ගානක ඉදන් ඕකෙ වැඩනෙ බං නත්තල් මාසෙන් මැදකටත් ලං වෙන්න
    ගහේ බාගෙකවත් ස්ට්‍රක්ච එක ගහලා නෑ

    මට නිකං හිතුන අදහසක් විතරයි

    එනිවේ කාඩිනල් කිව්ව කතාවෙ ඇත්තකුත් තියෙනවා
    කිව්ව වෙලාවයි වැරදි.

    :yes::yes: meka hadaganna beri wenawa ekai kiwwa gaman weda neweththuwe
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    පලාගත්තෙ කවුද කියලා ඉතිං උබ දන්නවානෙ ?? රියල් එකෙන් අනාථ වෙලා ෆෙක් වලින් වීරයෙක් වෙන්න හදන අම්බරුවෙක් උඹ. :rofl::rofl::rofl::rofl::rofl:
    රස්සාවක් කරපන් බන් .රස්සාවක් නැත්තම් ගුදමාර්ගෙ ආදායම් මාර්ගෙ කරගනින්. කරන හැටි දන්නෙ නැත්තම් එරොසන් ගෙන් හරි Henry ගෙන් හරි අහපන් .:rofl::rofl::rofl::lol: :lol:

    අම්මට සිරි එතකොට එක්ස්පෝස් වෙලා ගත්ත ලොකු පඩියත් ඔක්කොම දැනගෙන
    පකේ ටෝකුත් බිංදුවට බස්සල කිච වෙලා බලු වෙලා ගිහින් අකුලෝලම ගියේ මමද?
    ෂැහ්

    :rofl::rofl::rofl::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :yes::yes: meka hadaganna beri wenawa ekai kiwwa gaman weda neweththuwe
    ow ban naththan kadinal kiwwa paliyata meka mun kohomath nawaththanne naha lol

    anika structure eka balapan.

    ada 8

    naththalata thawa sathi dekay
    masekata kalin wada patan aran thiyenne
    structure eken kaalakwath hadala iwara naha

    epic failure eka nawaththanna mun cardinal kiwwa nisa nawaththuwa kiyala pennawa wage wadak matanan wela thiyenne :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    අම්මට සිරි එතකොට එක්ස්පෝස් වෙලා ගත්ත ලොකු පඩියත් ඔක්කොම දැනගෙන
    පකේ ටෝකුත් බිංදුවට බස්සල කිච වෙලා බලු වෙලා ගිහින් අකුලෝලම ගියේ මමද?
    ෂැහ් :rofl::rofl::rofl::rofl:

    අනෙ නැහැ රියල් එකවුන්ට් එකෙන් \ඇවිල්ලා දරුණුවට මගෙන් පු* පලාගත්ත අනාථ සත්වයෙක් උඹ .:rofl::rofl::rofl::rofl:ඉතිං ෆෙක් බස්සලා හිතෙ අමාරුව යවාගන්න ට්‍රයි කරනවා. කිව්වා වගෙම ගුදමාර්ගෙ ආදායම් මාර්ගෙ කරගනින්.ගෙදර ඉඳ කාලකණ්ණි වෙන්නෙ නැතුව අම්මා තාත්තාගෙන් කකා බිබි දන්නෙ නැත්තම් කරන හැටි එරොසන්ගෙන් හරි Henry L ගෙන් හරි අහපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ බන් උබට පිස්සු ලංකාවේ වෙබ් සයිට් වල ඇරෙන්න වෙන කිසිම තැනක ඔය නත්තල් ගහක් ගැන ඇති සදහනක් වත් නෑ.

    http://www.bbc.com/news/world-asia-38238125

    වෙන කිසිම තැනක නැත්තම් ඔය මොනාද තියෙන්නේ?

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    රටක ඔය වගේ දේවල් තියෙන්න ඕන.
    ආණ්ඩුවේ සල්ලි වලින් නෙවෙයිනේ ගහන්න ගියේ.
    නත්තල් ගහට අර්ජුණගේ පුද්ගලික සල්ලි ඇන්ඩ් තව ස්පොන්සර්ස්ලා බර ගානක් හිටියා.
    ගෝල් ෆේස් එක ගාව තියන හොටෙල්ස් ඔක්කෝම වගේ ස්පොන්සර් කරා.
    ඔච්චර ලොකු ටෝල්ක් දෙනවා නම් පල්ලි වලට යන විදුලි බිල , ජල බිල , මිනිස්සුන්ගේ වෙලාව එහෙම වැය වෙන නිසා පල්ලි වහලා සල්ලි එකතු කර කර ඒවා දුප්පත් මිනිස්සුන්ට බෙදන්න ඕන.
    ජේසු හිටියානම් ඕක තමා අද කියන්නේ.
    නත්තල් ගහ හදන්න එපා කියන හැමෝම අනිවා අරක්කු , සිගරට් , මස් , මාලු එහෙම කනවනේ.
    ඒ සල්ලි ඉතුරු කරලා දුප්පතුන්ගේ බඩගින්නට දීලා පාන් කාපල්ලකෝ.
    නත්තලට පට්ටෙට වියදම් කරන් පාටි දානවා , අරක්කු බොනවානේ .
    ඒ සල්ලි දීපල්ලාකෝ අනාත නිවාසෙකට.
    ගෙදර බත් තියෙද්දි හිතුනාම අපි කඩෙන් කෑම ගෙනත් කන්නේ නැද්ද?
    ගෙදර බත කාලා කොත්තු ගන්න සල්ලි හිගන්නෙක්ට දෙන්න එපැයි.
    අපේ මෝඩයන්ගේ මානසිකත්වය වෙනස් කරන්න බෑ.
    රටක ෆෙස්ටිවල් වලට වෙනසක් වෙන දෙයක් තියෙන්න ඕන.
    එපා අරකයි මේකයි බයිලා ගහලා වැඩක් නෑ.
    පර්සනල් සල්ලි වලින් කරනවානම් ඒ දේවල් වලට නෑ , බෑ කියන්න බෑ කාටවත්.

    :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    http://www.bbc.com/news/world-asia-38238125

    වෙන කිසිම තැනක නැත්තම් ඔය මොනාද තියෙන්නේ?

    මැල්කම්ට පිස්සු බන්. පොර උග්‍ර මහින්දවාදියෙක්ද කොහෙද ??
    බෞද්ධ බහුතරය කෙරෙ වලියක් අවුලවන්න දුන්න ආතල් එකක් මට නම් පෙන්නෙ.
    ඔච්චර දුප්පතුන්ට දෙනවානම් දීපල්ලාකො පල්ලියට හම්බ වෙන සල්ලි ටික .ආගමික සිද්ධස්ථාන බොහොවිට සියලු බදුවලින් නිදහස් මන් දන්න විදියට. මුන් ඔක්කොම කුණා ගහලා මෙතන ප*යක් කතා කරනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේකේ දෙපැත්තක් තියෙනවා. මේක පුද්ගලික අරමුදල් සහ ශ්‍රමය මගින් වෙනවනම් වරදක් නැහැ. මොකද ලංකාව තුල නිත්‍යානුකුලව මිලියන බිලියන ගනම් පුද්ගලික දනයෙන් වියදම් කරලා ඕන පිස්සුවක් නටන්න පුළුවන්. ලංකාවේ දහස් ගනම් හරියට කන්න නැතිව ඉන්නවා, එනිසා මෙහෙම දේවල් කරනවද කියන එක මෝඩ අදහසක්. දනවාදය තුල එකේ වරදක් නැහැ.

    එත් වාරයේ සේවකයන් වාරයේ වැඩ කරන කාලය තුල, මාස ගනම් මේකේ වැඩ කරනවා නම් එක වැරදියි
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,346
    630
    113
    N/A
    රටක ඔය වගේ දේවල් තියෙන්න ඕන.
    ආණ්ඩුවේ සල්ලි වලින් නෙවෙයිනේ ගහන්න ගියේ.
    නත්තල් ගහට අර්ජුණගේ පුද්ගලික සල්ලි ඇන්ඩ් තව ස්පොන්සර්ස්ලා බර ගානක් හිටියා.
    ගෝල් ෆේස් එක ගාව තියන හොටෙල්ස් ඔක්කෝම වගේ ස්පොන්සර් කරා.
    ඔච්චර ලොකු ටෝල්ක් දෙනවා නම් පල්ලි වලට යන විදුලි බිල , ජල බිල , මිනිස්සුන්ගේ වෙලාව එහෙම වැය වෙන නිසා පල්ලි වහලා සල්ලි එකතු කර කර ඒවා දුප්පත් මිනිස්සුන්ට බෙදන්න ඕන.
    ජේසු හිටියානම් ඕක තමා අද කියන්නේ.
    නත්තල් ගහ හදන්න එපා කියන හැමෝම අනිවා අරක්කු , සිගරට් , මස් , මාලු එහෙම කනවනේ.
    ඒ සල්ලි ඉතුරු කරලා දුප්පතුන්ගේ බඩගින්නට දීලා පාන් කාපල්ලකෝ.
    නත්තලට පට්ටෙට වියදම් කරන් පාටි දානවා , අරක්කු බොනවානේ .
    ඒ සල්ලි දීපල්ලාකෝ අනාත නිවාසෙකට.
    ගෙදර බත් තියෙද්දි හිතුනාම අපි කඩෙන් කෑම ගෙනත් කන්නේ නැද්ද?
    ගෙදර බත කාලා කොත්තු ගන්න සල්ලි හිගන්නෙක්ට දෙන්න එපැයි.
    අපේ මෝඩයන්ගේ මානසිකත්වය වෙනස් කරන්න බෑ.
    රටක ෆෙස්ටිවල් වලට වෙනසක් වෙන දෙයක් තියෙන්න ඕන.
    එපා අරකයි මේකයි බයිලා ගහලා වැඩක් නෑ.
    පර්සනල් සල්ලි වලින් කරනවානම් ඒ දේවල් වලට නෑ , බෑ කියන්න බෑ කාටවත්.

    :yes::yes::yes: