ගෝල් ග්ලැඩියේටර්ස් පරාජය කළ ජැෆ්නා ස්ටැලියන්ස් LPL ශූරතාවය දිනා ගනී..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    TMYBGFV.jpg


    News 1st – ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.
    ඒ, අවසන් මහා තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක ජයක් ලබා ගැනීමත් සමගිනි.

    හම්බන්තොටදී පැවති තරග⁣යේ පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගැනීමට සමත් විය.

    නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Next year there will be another team call Port City Dragons so you will have a team to cheer . But we might need ping pong balls to allow them play ........😂😂😂😂😂😂😂
     
    • Like
    Reactions: Cricket crazy

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    අපෝ මෙලෝ රහක් නෑ. හරියට දුවන්න පනින්න පුළුවන් උන් ටිකක්වත් හිටියේ නෑ. ඔක්කොම ලෙඩ ගොඩවල්. බඩවල් විතරයි. ලංකාවේ ක්‍රිකට් අනාගතේ නම් සොරි තමයි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    අපෝ මෙලෝ රහක් නෑ. හරියට දුවන්න පනින්න පුළුවන් උන් ටිකක්වත් හිටියේ නෑ. ඔක්කොම ලෙඩ ගොඩවල්. බඩවල් විතරයි. ලංකාවේ ක්‍රිකට් අනාගතේ නම් සොරි තමයි

    Api badawal bassamu Anura Kumara ara වව් 1,000,000 haeruwa wage