ගෝල් ෆේස් පුත්තු

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    480964382-1060891419411563-5778127931767172089-n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Methana aula gov services wala un, mona anduwa awath un buwallo wage ellila unge games yatagahagena aluth widiyata games plan karanawa, gov services wala hora haththata lebadama yanna ona, minissunge majority eka ballata danne un, path wena ona anduwak unge keem ahala kelawa gannawa onna okai aththa :(
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි​

    මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පසුගිය දිනවල නිහඬව සිටියත් නාමල් රාජපක්ෂ මහතා සමඟ ගමින් ගමට යමින් ක්‍රියාකාරී දේශපාලනයේ නියැලුණු බවයි.

    මේ රටේ මීළඟ නායකයා නාමල් රාජපක්ෂ මහතා බව තමා විශ්වාස කරන බවත්, මහින්ද රාජපක්ෂ කඳවුරේ මීළඟ නායකයා ලෙස නාමල් රාජපක්ෂ සමඟ ඉදිරියේදී ගමනක් යාමට අපේක්ෂා කරන බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා කියා සිටියා.

    2015 වසරේ මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමඟ මෙරට පසුපසට ඇදුණු බවත් ඊට හේතු වූයේ ඔවුන්ට හොරු යැයි චෝදනා කරමින් බොරු ලේබල් ඇලවීම බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.

    “ජනතාව සියල්ල එකතු වෙලා මේ ආණ්ඩුව පළවා හරින්න කලින්, ඉල්ලා අස්වෙලා නැවත වතාවක් ආණ්ඩුව පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරී කණ්ඩායම්වලට දෙන්න, මේ රට කිරීමේ පළපුරුදුම කණ්ඩායම ඒක. අපි සූදානම් මේ රටේ අනාගතය වෙනුවෙන් නායකත්වය දෙන්න…නීතිය ක්‍රියාත්මක කරන්න, දේශපාලන දඩයම නතර කරන්න”

     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ගෝතයා හිටපු කාලේ සුපිරියට තිබ්බ රට...
    අනේද කියන්නේ අපි තෙල් පෝලිම් වල ආතල් එකට හිටියේ, ගෑස් පෝලිම් වල ආතල් එකට හිටියේ, ලයිට් පැය දහයක් විතර කැපුවේ අපිට ආතල් දෙන්න 🤦🏽‍♂️

    හාල් & පොල් වල ගාන අහන උන් ගොඩ දෙනෙක්ට මතක නෑ බඩු මිල එකපාරටම දෙගුණ වෙලා වැඩි උනේ කාගේ කාලෙද කියලා 🤷🏽‍♂️ රනිල්ට මොනවා නැතත් ක්‍රෙඩිට් එකක් යන්න ඕනේ අපායක් වගේ තිබුණ රට මේ ගාණටවත් ගෙනාවට 🫡


    නන්දසේන & බැසිල්ලා දිගටම හිටියානම් දැන් මේක තවත් සිරියාවක් වෙලා :yes: