මම ගියා පලවෙනි වතාවට වන් ගෝල් ෆේස් . ගෙදර උන් මැරෙන්න හදනවා යන් කියලා.. නත්තල් දවසේ
පට්ටම සෙනගක් රෑවෙන කොට..
පව් බන් .හෙන අහිංසක මිනිස්සු වන් ගෝල් ෆේස් එන්නේ . එතන ෂොපින් කරන්නේ නෑ..එකෙක්වත් . හේතුව මිල අධිකයි. අසාමානා්‍ය මිලක් හැම එකකටම තියනවා. ගොඩක් එවුන් එන්නේ . ෆෝටෝ ගහන්න . උන් පවුල් පිටින් ඇවිත් ඒක අහිංසක විදියට විදිනවා
ඉලෙක්ටි්‍රක් පඩි පෙලක යන්න සමහරු බයයි. ඒක හොදට පේනවා. ගොඩක් දුර ඉදන් වන්දනාවේ වගේ එන්නේ නඩ පිටින්. හෙනම අහිසංක පවුල් බන් .
හැමෝම කීල්ස් එකේ වටේ ෆෘට් ජුස් බොනවා. ඒක විතරයි සාමානයෙන් රීසනබල් ප්‍රයිස් එකකට තියෙන්නේ . බොරු කියන්න ඔන නෑ... මිනිස්සු හොනම ආසයි ලස්සන ලස්සන තැන්වල , බැක් ග්‍රවුන්ඩ්වල පොටෝ ගහන්න.
මට හිතෙන්නේ මේවගේ කම්ප්ලෙකස් තව අවශ්‍යයි. දරන්න පුලුවන් මිලගනන් එක්ක