වන් ගෝල් ෆේස් අද

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    Mun gihin thiyenne photo gahannai kannai witharai :P
    එන හැමෝම කියන්නේ කඩවල් වල බඩු ගණන් කියල, එත් කවුරුත් නොලිමිට් cool planet යන්නේ නෑ , කඩවල් හිස් කොරිඩෝර් වල තමයි සෙනග
     
    ganaya999

    Junior member
  • Mar 16, 2017
    70
    61
    18
    මම ගියා පලවෙනි වතාවට වන් ගෝල් ෆේස් . ගෙදර උන් මැරෙන්න හදනවා යන් කියලා.. නත්තල් දවසේ
    පට්ටම සෙනගක් රෑවෙන කොට..

    පව් බන් .හෙන අහිංසක මිනිස්සු වන් ගෝල් ෆේස් එන්නේ . එතන ෂොපින් කරන්නේ නෑ..එකෙක්වත් . හේතුව මිල අධිකයි. අසාමානා්‍ය මිලක් හැම එකකටම තියනවා. ගොඩක් එවුන් එන්නේ . ෆෝටෝ ගහන්න . උන් පවුල් පිටින් ඇවිත් ඒක අහිංසක විදියට විදිනවා

    ඉලෙක්ටි්‍රක් පඩි පෙලක යන්න සමහරු බයයි. ඒක හොදට පේනවා. ගොඩක් දුර ඉදන් වන්දනාවේ වගේ එන්නේ නඩ පිටින්. හෙනම අහිසංක පවුල් බන් .

    හැමෝම කීල්ස් එකේ වටේ ෆෘට් ජුස් බොනවා. ඒක විතරයි සාමානයෙන් රීසනබල් ප්‍රයිස් එකකට තියෙන්නේ . බොරු කියන්න ඔන නෑ... මිනිස්සු හොනම ආසයි ලස්සන ලස්සන තැන්වල , බැක් ග්‍රවුන්ඩ්වල පොටෝ ගහන්න.

    මට හිතෙන්නේ මේවගේ කම්ප්ලෙකස් තව අවශ්‍යයි. දරන්න පුලුවන් මිලගනන් එක්ක
    ඒ දේවල් purchase කරන්නෙ නැතුව, ලඟට ගිහින් feeling එක හරි ගන්න පුලුවන්නෙ මචන්!
     
    • Like
    Reactions: Yin And Yang

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    වෙන රටවල නෙමේ මීමෝ . ලංකාවේ.
    රටවල් කම්පෙයා කරගද්දී ගොනෝ.
    1580/= ගෙවලා තේ එකක් බොන්න බෑ ගොනෝ
    හැම මිනිහටම

    බැලන්ස් කරන්න ඔන . හැම දේම .

    කිසිම දෙයක් ගත්තේ නෑ..මට දරන්න බැහැ

    උදා - ගවුමක මිල - 25000 යි . සපත්තුවක් 18000 යි
    man hithan de hari da nadda danne naaa
    othana Tea ekak siwar kadee gaanata dunnoth othana oya vage vala nokadee balanda ena katiya nathi wenawa ne
    eee nathath lankawe wenama set ekak innawa oya ganan deela badu ganna puluwan
    othana target karanne anna ee audiance eka
    othana ganan wena than wala ganan valata dunnoth othana value eka na
    eeka nisaa thamyi un oya vidiyata karanna
    senaga ena eka unta hondai brands valata nikanma publicity
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    සුද්දෙක් කිව්වා...... "John Bisman"
    දඩොරියන් නමක් වගේ brand එකකින් බඩු තිබ්බ කඩේකදී....

    What is this Fucking brand? I can buy a Gucci from this price.🤣

    Branded කිව්වට.... මහරගම, Peoples park, කොටහේන, Bangකොක්, Alibaba ....re-branded🤣🤣
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    owage place wala yawennenama naha prices daranna bari hinda. :baffled: iye ra colomba wate rawumak danna awilla aphau harila giya pattama senagak hitiye.
     
    • Like
    Reactions: Yin And Yang

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔකේ උත්සව කාලෙට රුපියල් 20 විතර ටිකට් කැඩුව නම් ඉන්වෙස්ට්මන්ට් එක රිකවර් කරගන්න තිබ්බ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මම ගියා පලවෙනි වතාවට වන් ගෝල් ෆේස් . ගෙදර උන් මැරෙන්න හදනවා යන් කියලා.. නත්තල් දවසේ
    පට්ටම සෙනගක් රෑවෙන කොට..

    පව් බන් .හෙන අහිංසක මිනිස්සු වන් ගෝල් ෆේස් එන්නේ . එතන ෂොපින් කරන්නේ නෑ..එකෙක්වත් . හේතුව මිල අධිකයි. අසාමානා්‍ය මිලක් හැම එකකටම තියනවා. ගොඩක් එවුන් එන්නේ . ෆෝටෝ ගහන්න . උන් පවුල් පිටින් ඇවිත් ඒක අහිංසක විදියට විදිනවා

    ඉලෙක්ටි්‍රක් පඩි පෙලක යන්න සමහරු බයයි. ඒක හොදට පේනවා. ගොඩක් දුර ඉදන් වන්දනාවේ වගේ එන්නේ නඩ පිටින්. හෙනම අහිසංක පවුල් බන් .

    හැමෝම කීල්ස් එකේ වටේ ෆෘට් ජුස් බොනවා. ඒක විතරයි සාමානයෙන් රීසනබල් ප්‍රයිස් එකකට තියෙන්නේ . බොරු කියන්න ඔන නෑ... මිනිස්සු හොනම ආසයි ලස්සන ලස්සන තැන්වල , බැක් ග්‍රවුන්ඩ්වල පොටෝ ගහන්න.

    මට හිතෙන්නේ මේවගේ කම්ප්ලෙකස් තව අවශ්‍යයි. දරන්න පුලුවන් මිලගනන් එක්ක
    පලවෙනි පාරට ගියා .... හු හු
    ජෙප්පෝ ආණ්ඩුවක් හදල කරපු ලොකුම දේ තමයි ලිං මැඩියෝ ටික එලියට ගත්තු එක
    එකත් මදැයි
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,670
    113
    සේදවත්ත
    මේවට ගන්නකොට ආදායම බලලා අස්සට ගන්න ඕනේ. අඩු කුලේ උන් ගිහින් වනසනවා . බුලත් කෙල ගහනවා , ඉරි අදිනවා , පොදු දේපල හානි කරනවා, අනවශ්‍ය තදබදයක් ඇති කරලා අවශ්‍යතාව තියන පාරිභෝගිකයන් ඈත් කරනවා .
    සොරකම් කරන්න බලනවා
    කාන්තාවන්ට කරදර කරනවා
    මඩ ජරාව ගෙනල්ලා ලස්සන ටෙරාසෝ එක හානව

    සල්ලි නොපෙන්වා අස්සට ගන්න හොද නෑ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    OGF ගිහින් තියෙන්නෙ මම නම් ෆිල්ම් බලන්න 2 වතාවක් වගේ තමයි. එකපාරක් අර fire wood pizza එකෙන් කෑව මමයි වයිෆයි. පීස හට්, ඩොමිනෝස් නෙමෙයි ටවුන් වල තියෙන පොඩි පීස එක හෝ අර ගෑස් නැති කාලෙ අපි ගෙදර හදපු දර ලිපේ පෑන් පීසා එකවත් තරම් රහක් නෑ ඒක. දර මිටි ටික නම් ගොඩ ගහල තියෙනව. දර පෝරණු කිව්වම ඒකෙ ටේස්ට් එකේ වෙනසක් තේරෙනවනෙ බන්. ඒකෙ නම් නිකන්ම බොරුව කරන්නෙ.
     
    • Wow
    Reactions: Yin And Yang

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මම ගියා පලවෙනි වතාවට වන් ගෝල් ෆේස් . ගෙදර උන් මැරෙන්න හදනවා යන් කියලා.. නත්තල් දවසේ
    පට්ටම සෙනගක් රෑවෙන කොට..

    පව් බන් .හෙන අහිංසක මිනිස්සු වන් ගෝල් ෆේස් එන්නේ . එතන ෂොපින් කරන්නේ නෑ..එකෙක්වත් . හේතුව මිල අධිකයි. අසාමානා්‍ය මිලක් හැම එකකටම තියනවා. ගොඩක් එවුන් එන්නේ . ෆෝටෝ ගහන්න . උන් පවුල් පිටින් ඇවිත් ඒක අහිංසක විදියට විදිනවා

    ඉලෙක්ටි්‍රක් පඩි පෙලක යන්න සමහරු බයයි. ඒක හොදට පේනවා. ගොඩක් දුර ඉදන් වන්දනාවේ වගේ එන්නේ නඩ පිටින්. හෙනම අහිසංක පවුල් බන් .

    හැමෝම කීල්ස් එකේ වටේ ෆෘට් ජුස් බොනවා. ඒක විතරයි සාමානයෙන් රීසනබල් ප්‍රයිස් එකකට තියෙන්නේ . බොරු කියන්න ඔන නෑ... මිනිස්සු හොනම ආසයි ලස්සන ලස්සන තැන්වල , බැක් ග්‍රවුන්ඩ්වල පොටෝ ගහන්න.

    මට හිතෙන්නේ මේවගේ කම්ප්ලෙකස් තව අවශ්‍යයි. දරන්න පුලුවන් මිලගනන් එක්ක

    aduwata kanna meka thiyenawa, like P&S , local chain from Negombo

    images
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    One galleface eke busness eka thamai shopping mall eke kada wikunana eka. so eyala kale loku head count ekak mall ekata genapu eka. OGF eka success shop wala aya danaganna ona apu minissungen revanue eka gannna. mama awidala dakka widiyata kata kepayak witharai ekedi sucsess.
     
    • Like
    Reactions: Yin And Yang