ගෝවේ ගැණු පරාදයි!
ගෝවේ ගැණු පරාදයි! “Dum Maaro Dum ” කියයි.
සංචාරක පරාදීසියක් වන ඉන්දියාවේ ගෝවේ වාසින් මත් ද්‍රව්‍ය ලෝලින් බවත් එහි කාන්තාවන් ඉතා පහසුවෙන් මුදලට ලිංගික කටයුතු සදහා යොදා ගත හැකි වන බවත් විදහ දක්වන පරිදි සැකසු ‘Dum Maro Dum” චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිම තහනම් කරන්න යැයි ඉල්ලා ගෝව මහාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම මස 22 දා සිට මෙම චිත්‍රපටය ඉන්දියාවේ තිරගත විමට නියමිත අතර මෙම චිත්‍රපයයෙන් ගෝවා වාසින්ගේ මානව හිමිකමි උල්ලංඝනය විමක් සිදුව ඇති හෙයින් එය ප්‍රදර්ශනය කිරිම වලකාලන මෙන් මෙම පෙත්සමෙන් කරුණු කියා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
http://www.youtube.com/watch?v=Tl8F8nC2XV0