ගෝස්ට් රේඩාර් ක්ලැසික්
මම අද කියන්න හදන්නෙ බොහොම විනෝද ජනක Android ඇප් එකක් ගැන.මේකෙ නිෂ්පාදකවරු කියන ආකාරයට මෙම ඇප් එකට පුලුවන් අපි වටේ තියෙන හොල්මන් ,භූත ක්‍රියාකාරකම් නිරීක්ෂනය කරන්න..ඒ වගේම එක එක සිග්නල් රටා අධ්‍යයනය කෙරීමෙන් ඒවා ඉන්ග්‍රීසි වචන බවට පරිවර්තනය කරන්නත් පුලුවන්.මමත් මේඇප් එක ඉන්ස්ටෝල් කර ගත්තා.මේක ඕපන් කරහම මැද ලොකු රේඩාර් වගේ එකක් තියෙනවා...ඒකෙ තමා භූත ක්‍රියාකාරකම් සටහන් වෙන්නේ.සැරින් සැරේ වචනත් ඇහෙනවා..මේ වැඩසටහනේ නිශ්පාදකවරු කියන හැටියට ඒවා තමා භූතාත්ම අපට කියන්න හදන වචන....මෙන්න ලින්ක් එක
https://play.google.com/store/apps/details?id=com.spudpickles.grc&hl=en
විනෝද වෙන්න.