ගෝ හෝම් ගෝටා කාබන් කොපියක් බඳු වූ පනස් තුනේ හර්තාලය

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Expenses over income will push any country into poverty. I don’t know why SL government issues vast amounts of money for subsidies, instead they should show a way to people in need, how to make a living.

    Subsidies for disabled and old people are acceptable, but young people protesting for subsidies is not acceptable.

    A governmentprimary responsibility is to develop infrastructure, irrigation systems, education sector, health sector, increase GDP, protect environment and implement laws against corruption.

    I think every citizen should have access to basic human needs including food, water, shelter and education.

    In my opinion, we should take Japan as an example and follow their system and 100% copy their policies and regulations.
    But I don’t think our people want to make a sacrifice for the country, we are looking for quick money and solutions. Every sector is corrupted, no turning back :(

    How Japan bounced back after 2nd World war is impressive.
     
    • Love
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • Jepponge muthun miththonge wada.... :D :p
    N M පෙරේරලා කියන්නෙ ජෙප්පොද බං??

    ශ්‍රීලනිප බයියොන්ට ඉතිහාසෙත් මාරුවෙලා. ඔය තමා බයියො පෙනී හිටිය ආර්ථික ප්‍රතිපත්ති. පොනිල නායකය උනාම මැරිල ඉපදුනා වගේ හිටියට අපිට අමතක නෑ.
     
    • Love
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒ කාලෙත් බයියො අරගලකාරයො කියල මැරෙන්න හදන්න ඇති නේද
     
    • Love
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    N M පෙරේරලා කියන්නෙ ජෙප්පොද බං??

    ශ්‍රීලනිප බයියොන්ට ඉතිහාසෙත් මාරුවෙලා. ඔය තමා බයියො පෙනී හිටිය ආර්ථික ප්‍රතිපත්ති. පොනිල නායකය උනාම මැරිල ඉපදුනා වගේ හිටියට අපිට අමතක නෑ.

    Wamanshikayonta wirudda une anik wamanshikayoma thamai ban.

    NM Perera mudal amathi widiyata innakota thamai 1971 karalla awe.
     
    • Love
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • Wamanshikayonta wirudda une anik wamanshikayoma thamai ban.

    NM Perera mudal amathi widiyata innakota thamai 1971 karalla awe.
    ඉස්සර වාමාංශිකයො සේරම රිංගුවෙ ශ්‍රීලනිපෙ රෙද්ද අස්සෙ තමා බං. සග වෙද ගුරු ගොවි කම්කරු සීන් එක ශ්‍රීලනිපෙට ආවෙ කොතනින්ද කියලද හිතන්නෙ.
     
    • Love
    Reactions: NRTG