ගෝ හෝම් ගෝටා විකාශනය

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මුලින්ම පැය පැය කරන්ට් කපද්දි #GoHomeGota2022 කියල හිතුනෙම නෑ. කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර වෙළඳපලේ නැතිවෙද්දිවත් #GoHomeGota2022 කියල වැඩිය හිතුණෙ නෑ.

    ඊළඟට තෙල් පෝලිම් වල හිටගෙන ඉද්දිවත් #GoHomeGota2022 කියල හිතුණෙ නෑ. ගත්ත ගෑස් සිලින්ඩරය කුස්සිය ඇතුලෙ පුපුරද්දිවත් #GoHomeGota2022 කියල ලොකුවට හිතුණෙ නෑ. කිරිපිටි පැකට් එක සිමෙන්ති කොට්ටය අභිබවා යද්දිත් #GoHomeGota2022 කියල වැඩිය හිතුණෙ නෑ.

    පැයෙන් පටන් ගත්ත කරන්ට් කැපිල්ල පැය දොළහ දහතුන වෙද්දි නම් ඔන්න ටිකක් #GoHomeGota2022 කියල හිතෙන්න ගත්තා. වයසක අම්මල තාත්තල තෙල් පෝලිම් වල ඉඳල ඇද වැටෙද්දි #GoHomeGota2022 කියල හොඳටම හිතෙන්න ගත්තා.

    ඩොලර් එක රොකට් වේගෙන් උඩ යද්දි #GoHomeGota2022 තවතව හිතෙන්න ගත්තා. ළමයින්ට විභාග තියන්න කඩදාසි නෑ කියද්දි නම් #GoHomeGota2022 කියල හොඳටම හිතෙන්න ගත්තා. අම්මා තාත්තගෙ බේත් ටික ඉස්පිරිතාලෙවත් ෆාමසියෙවත් නෑ කියද්දි #GoHomeGota2022 විතරක් නෙවෙයි රාජpස්ස සනුහරේම #GoHome කියල හිතෙන්න ගත්තා.

    දැන් නම් මේක හොඳටම ඇති. ඒ නිසා #GoHomeGota2022
    දැන් අපි හැමෝටම #GoHomeGota2022 කියල හිතෙනව. ඒ නිසා අපි #GoHomeGota2022 කියල ලියාගෙන පාරට බැහැල අරගල කරනව. #GoHomeGota2022 කියල කෑගහල කියනව. ඒ හින්දා කරුණාකරල
    #GoHomeGota2022

    #copied fb
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ලප් තැනම ලොෆ් ගෝඨ ගිහිල්ල බලේ දෙන්නෙ කාටද?? අරගලේට නායකයෙක් ඉන්නවද බලේ ගන්ඩ???කයිය විතයි වැඩ නැ..
     
    • Like
    Reactions: allrights

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    No one is indispensable... If Gota goes there will be another. I think it was CDG who said that "The graveyards are full of indispensable men"
    Politicians are like diapers. They need to be changed regularly and for the same reason. (y)
     
    • Like
    Reactions: allrights