ගෞතම බුදුන්ට පෙර බුදුවරු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Twisted +Amazin දර්ම ගැටලුවකට උත්තර හොයනව. මරු සෙට් එක. මට පිස්සු වගේ.:lol::lol:

    මේ පෘතුවියෙම තම්යි බන්. නමුත් මිනිස් ලෝක තියෙන්නෙ මේ පෘතුවියෙ විතරක් නෙමෙයි. කෙලවරක් නෑ. අනිත් එක තමයි. ගෞතම බුදුරජානන් වහන්සේට පෙර සිටි බුද්වරුන්ගේ ගනනත් කෙලවරක් නෑ. මතුවට බුදුවන බුදුවරුන්ගෙත් කෙලවරක් නෑ. සසරත් කෙලවරක් නෑ. විශ්වයෙත් කලවරක් නෑ. සාමන්‍ය මිනිස්සුන්ගෙ බුද්දියට විශය නොවන කාරනා ගොඩක් තියෙනව. ලෝක විශයත් ඒවයින් එකක්. ඒ කියන්නෙ විශ්වය ගැන. කාලය ගැන. මේ ලෝක විනාශ වෙවී නැවත ඇතිවෙනව. ඒව සිද්ද වෙන්න අති දීර්ඝ කාල වලදි. බුදුවරු ඒ කාල පරාසයන් කියන්නෙ කල්ප වලින්. කල්ප 100ක් ඇතුලත පහල වෙලා තියෙන්න බුදුවරු 7 නමයි. මේක බුද්දෝත්පාද කාලයක්. උබ ඔය ලබල තියෙන්නෙ ක්ෂණ සම්පත්තියක්. ඒ කියන්නෙ බුදු දහම තියෙන කාලයක+ බුදු දහම ඇසෙන පරිසරයක + මන්ද බුද්දික නොවී බිහිරි නොවී මනුස්සයකු වී ඉපදීම. තමන් ගැන තමන්ට ආදරයක් තියෙනවනම් ඉගෙන ගනින්.
    ප්‍රයෝජනයක් ලබපන්

    මම දන්නෙ නෑ උබ මේව ආතල් ගන්න දාන ත්‍රෙඩ් ද කියල. මම උත්ටර දුන්නෙ. උබ දැනගන්නම අහනව කියල හිතල.

    මේ ලෝකෙ විනාශ වෙවී නැවත ඇති වෙනව.? ඔය උබ කියන්නෙ internal recurrence තියරියට ලගින් යන සීන් එකක්නෙ. ඔක බෞද්ද දර්ගනයෙ පිලිගත් මතයද නැත්තන් උබේ මතයද.?:oo:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    BuMp
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113

    මේ ලෝකෙ විනාශ වෙවී නැවත ඇති වෙනව.? ඔය උබ කියන්නෙ internal recurrence තියරියට ලගින් යන සීන් එකක්නෙ. ඔක බෞද්ද දර්ගනයෙ පිලිගත් මතයද නැත්තන් උබේ මතයද.?:oo:

    https://www.youtube.com/watch?v=aEDq-FCgXD8

    Mekaa balapan,
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කසුන් ඔබට හැබෑවටම බුදු දහම ගැන දැනගන්න අවශ්ය නිසා නම් මේ ත්‍රේඩ් එක දැම්මේ මෙන්න මේ ත්‍රේඩ්ස් බලන්න. .

    බුදුවරයන් වහන්සේලාගේ පහළවීම - http://www.elakiri.com/forum/showthread.php?t=1686235

    සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය - http://www.elakiri.com/forum/showthread.php?t=1706059

    ලෝකය හා‍ ලෝක විනාශය - http://www.elakiri.com/forum/showthread.php?t=1684320

    මෛත්‍රී බුදුන් පහලවීම - http://www.elakiri.com/forum/showthread.php?t=1700824
     
    thanks machn.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    thanks machn.

    11.gif
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Twisted +Amazin දර්ම ගැටලුවකට උත්තර හොයනව. මරු සෙට් එක. මට පිස්සු වගේ.:lol::lol:

    මේ පෘතුවියෙම තම්යි බන්. නමුත් මිනිස් ලෝක තියෙන්නෙ මේ පෘතුවියෙ විතරක් නෙමෙයි. කෙලවරක් නෑ. අනිත් එක තමයි. ගෞතම බුදුරජානන් වහන්සේට පෙර සිටි බුද්වරුන්ගේ ගනනත් කෙලවරක් නෑ. මතුවට බුදුවන බුදුවරුන්ගෙත් කෙලවරක් නෑ. සසරත් කෙලවරක් නෑ. විශ්වයෙත් කලවරක් නෑ. සාමන්‍ය මිනිස්සුන්ගෙ බුද්දියට විශය නොවන කාරනා ගොඩක් තියෙනව. ලෝක විශයත් ඒවයින් එකක්. ඒ කියන්නෙ විශ්වය ගැන. කාලය ගැන. මේ ලෝක විනාශ වෙවී නැවත ඇතිවෙනව. ඒව සිද්ද වෙන්න අති දීර්ඝ කාල වලදි. බුදුවරු ඒ කාල පරාසයන් කියන්නෙ කල්ප වලින්. කල්ප 100ක් ඇතුලත පහල වෙලා තියෙන්න බුදුවරු 7 නමයි. මේක බුද්දෝත්පාද කාලයක්. උබ ඔය ලබල තියෙන්නෙ ක්ෂණ සම්පත්තියක්. ඒ කියන්නෙ බුදු දහම තියෙන කාලයක+ බුදු දහම ඇසෙන පරිසරයක + මන්ද බුද්දික නොවී බිහිරි නොවී මනුස්සයකු වී ඉපදීම. තමන් ගැන තමන්ට ආදරයක් තියෙනවනම් ඉගෙන ගනින්.
    ප්‍රයෝජනයක් ලබපන්

    මම දන්නෙ නෑ උබ මේව ආතල් ගන්න දාන ත්‍රෙඩ් ද කියල. මම උත්ටර දුන්නෙ. උබ දැනගන්නම අහනව කියල හිතල.

    හරියට හරි මචං..
    අනිත් එක බුද්ධ දේශනාවෙ තියනව මේ විශ්වය අනන්තයි මේ විශ්වයේ පහල උන සහ පහල වන්නට සිටින බුදුවරුද අනන්තයි කියල..
    ඒක මේ ඊයෙ පෙරේද තමයි හබල් දුරේක්ෂයෙන් ගනිපු පොටෝස් වලින් හොයාගත්තෙ අපේ සෞරග්‍රහ මණ්ඩලය අයත් වන milkyway galaxy එක වගේ බිලියන ගණන් චක්‍රාවාට තියනව කියල.. ඒ චක්‍රාවාට පිහිටලා තියන universe එක වගේ තවත් universes තියනව කියල :baffled:
    ඉතිං ඔය අනන්ත උන ලෝක ධාතුව තුල කොච්චර මනුෂ්‍ය වැනි ජීවීන් ඉන්න ලෝක තියෙන්න පුළුවන්ද..
    ඒත් ඒ හැම ලෝකයක්ම පරදවල අපේ පෘථිවියේ තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේල පහල වෙන්නෙ.
    ඒකයි තුන් ලොවට අධිපති කියල කියන්නෙ.
    අපිට මේ කිසිදෙයක කෙළවරක් දකින්න බැහැ අපි ඒ තරමට හිත දියුණු කරනකන්..
    නවීන විද්‍යාවන් දියුණු වෙන්න අවුරුදු දහස් ගණන් ගත්තත් ඊටවඩා පහසු ක්‍රමයක් තමයි බුදුන් දේශනා කල මාර්ගය ඔස්සේ යන එක. එහෙම නැතිව මේ කිසිදෙයක් අපිට වටහාගන්න බැහැ.
    අපිට දුරේක්ෂ වලින් බලල යානා යවල හොයාගන්න බැරි විශ්වයේ කෙලවර වගේම අපේ ඇසට පේන්නෙ නැති වෙනත් මාන වල තියන ලෝක ගැන පවා බුද්ධ දේශනාවෙ තියනව. ඒ අනන්ත ලෝක ධාතු අතරෙ සියළු සම්පත් වලින් පිරුන පෘථිවියේ මනුස්ස ආත්මයක් ලබනව කියන එක කන කැස්බාවෙක් විය සිදුරෙන් එලිය බලනවා වගේ වැඩක් කියල දේශනා කරල තියෙන්නෙත් ඒකයි. ;)
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කසුන් ඔබට හැබෑවටම බුදු දහම ගැන දැනගන්න අවශ්ය නිසා නම් මේ ත්‍රේඩ් එක දැම්මේ මෙන්න මේ ත්‍රේඩ්ස් බලන්න. .

    බුදුවරයන් වහන්සේලාගේ පහළවීම - http://www.elakiri.com/forum/showthread.php?t=1686235

    සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය - http://www.elakiri.com/forum/showthread.php?t=1706059

    ලෝකය හා‍ ලෝක විනාශය - http://www.elakiri.com/forum/showthread.php?t=1684320

    මෛත්‍රී බුදුන් පහලවීම - http://www.elakiri.com/forum/showthread.php?t=1700824
    BuMp
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    27යි. ගෞතම බුදුන් එක්ක 28යි.
    පෘතුවියේ පහල වෙන්නෙ බුදුවරු 5යි. ගෞතම බුදුන් 4 වැනියා. ඊලගට මෛත්‍රි බුදුන් . ඊට පස්සේ මේක විනාස වෙලා යාවි. මිනිසුන් ඔක්කොම නැතිවෙනව.
    පොඩ්ඩක හිතපන් නැති වෙන මිනිසුනගේ විඤ්ඤානයට මොකද වෙන්නේ කියල. ඒක නිසා කොහේ හෝ යම් කිසි කාලයකදි පහල විය යුතුයි. මොකද ආනාගතයේ බුදුවරැන් පහල වෙනව, නිවන් දකින්න මිනිස් ජීවියෙක් වෙන්න ඔ්න.
    ඒක නිසා අපිත් මතු භවයකදි වෙනත් ග්‍රහ ලොවක උපත ලබා වි.
    පෘතුවිය සදාකාලික නැ. මෙකද බුද්ධ දේශනාවේ තියෙනව නෙවෙනස් වන දේවල් කොහේවත් නැ කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    මොලයක් කියලා එකක් තියෙනවනම් ඒක තේරුම් ගන්න පුලුවන්නේ
    ඇමසින් පඩිතුමණි අපේ මොළේ කෘෂවී ගිහින් පුළුවන් නන් අපි වෙනුවෙන් පැහැදිලි කරල දෙන්න..:baffled::baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    27යි. ගෞතම බුදුන් එක්ක 28යි.
    පෘතුවියේ පහල වෙන්නෙ බුදුවරු 5යි. ගෞතම බුදුන් 4 වැනියා. ඊලගට මෛත්‍රි බුදුන් . ඊට පස්සේ මේක විනාස වෙලා යාවි. මිනිසුන් ඔක්කොම නැතිවෙනව.
    පොඩ්ඩක හිතපන් නැති වෙන මිනිසුනගේ විඤ්ඤානයට මොකද වෙන්නේ කියල. ඒක නිසා කොහේ හෝ යම් කිසි කාලයකදි පහල විය යුතුයි. මොකද ආනාගතයේ බුදුවරැන් පහල වෙනව, නිවන් දකින්න මිනිස් ජීවියෙක් වෙන්න ඔ්න.
    ඒක නිසා අපිත් මතු භවයකදි වෙනත් ග්‍රහ ලොවක උපත ලබා වි.
    පෘතුවිය සදාකාලික නැ. මෙකද බුද්ධ දේශනාවේ තියෙනව නෙවෙනස් වන දේවල් කොහේවත් නැ කියල

    :no::no::no::no:
    ගෞතම බුදුන් නියත විවරණ ලබපු දවසේ ඉඳන් බුදු වෙන ආත්මය දක්වා සසර ගමනෙදී බුදුවරුන් පහල වූ කාල ලක්ශ ගානක කාලයක් පහුකරලා තියෙනව.ඒ කියන්නේ ලක්ශගනනක් බුදුවරුන් ඉඳලා තියෙනවා.නම් ගම වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ 27 දෙනෙකුගේ නම් විතරයි
     
    Last edited:

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    HEllo

    ඒවා මචන් බෞද්ධ මිත්‍යා කතා මිසක් සැබවින්ම සිදු උන සිදූවීම් නෙවෙයිලු

    ඔන්න මැදට පන්න මෝඩයෙක් හැම එකටම මිත්‍යා කතා කියන.

    බුදුවරු ගැන තිරිපිටකයේ සදහන්වෙලා තියෙනවා . . මේ ලග දශක වල ඉපදිලා අතීතයේ මුතුන් මිත්තන් අමාරුවෙන් ගෙනාපු ධර්ම රත්නයට අපහස කරන්න එපා.

    ඔය ජිවිත් දහස් ගණනක් දුක් විදින්න සිදු වෙන, නොදන්නා කමින් සිදු කරගන්න පාප කර්ම වේ
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    27යි. ගෞතම බුදුන් එක්ක 28යි.
    පෘතුවියේ පහල වෙන්නෙ බුදුවරු 5යි. ගෞතම බුදුන් 4 වැනියා. ඊලගට මෛත්‍රි බුදුන් . ඊට පස්සේ මේක විනාස වෙලා යාවි. මිනිසුන් ඔක්කොම නැතිවෙනව.
    පොඩ්ඩක හිතපන් නැති වෙන මිනිසුනගේ විඤ්ඤානයට මොකද වෙන්නේ කියල. ඒක නිසා කොහේ හෝ යම් කිසි කාලයකදි පහල විය යුතුයි. මොකද ආනාගතයේ බුදුවරැන් පහල වෙනව, නිවන් දකින්න මිනිස් ජීවියෙක් වෙන්න ඔ්න.
    ඒක නිසා අපිත් මතු භවයකදි වෙනත් ග්‍රහ ලොවක උපත ලබා වි.
    පෘතුවිය සදාකාලික නැ. මෙකද බුද්ධ දේශනාවේ තියෙනව නෙවෙනස් වන දේවල් කොහේවත් නැ කියල

    අපි අටවිසි බුද්ධපූජාව කරන්නෙ මචං මෛතී බුදුන් එක්ක 28යි
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    හෙළයෙක්;20689943 said:
    ඇමසින් පඩිතුමණි අපේ මොළේ කෘෂවී ගිහින් පුළුවන් නන් අපි වෙනුවෙන් පැහැදිලි කරල දෙන්න..:baffled::baffled::baffled:

    :lol::lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දන්න විදියට බුදුවරු 28 දෙනාම වැඩ ඉදලා තියෙන්නේ මේ පෘතුවියේ මයි... ඒ සියලු බුදුවරුන් බුදු වෙලා තියෙන්නෙත් එකම තැන...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකිනෙකට වෙනස් අවුරුදු මිලියන/බිලියන ගානක කාල පරතරයක් තියෙන කාල පරාස වල හිටීයයි කියන අටවිසි බුදුවරු ඔක්කොටම එකම විදිහේ ලඟින් යන, එකම උච්චාරණ රටාව තියෙන, එකම භාෂාවක අපිට හුරුපුරුදු නම් විසි අටක් යෙදීම ගැන අදහස මොකද්ද ? මව් දේවිය/පිය රජතුමාලගේ නම්, උපන්න රටවල නම්, පිට දුන්නයි කියන බෝධීන් වහන්සේලාගේ නම් ඔක්කොම එකවගේ නෙ :oo:

    මිනිස්සු කතාකරන භාෂාව, වචන උච්චාරණය කරන විදිහ ,සංස්කෘතිය, දේශගුණය, වැවෙන ගහකොළ වල ඉඳන් හැමදේම එකිනෙකට සැහෙන්න වෙනස් වෙන්න ඕනේ නැද්ද ? :confused:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    :no::no::no::no:
    ගෞතම බුදුන් නියත විවරණ ලබපු දවසේ ඉඳන් බුදු වෙන ආත්මය දක්වා සසර ගමනෙදී බුදුවරුන් පහල වූ කාල ලක්ශ ගානක කාලයක් පහුකරලා තියෙනව.ඒ කියන්නේ ලක්ශගනනක් බුදුවරුන් ඉඳලා තියෙනවා.නම් ගම වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ 27 දෙනෙකුගේ නම් විතරයි

    නමුත් එ ලක්ෂ ගණනම පෘතුවියේ පහල උනා දැයි සැකයි..