ගෞරවණීය අතුරලියේ රතන ස්වමීන්ද්රයන් වහන&
පව් පුරවගනු නොහැකි නිසා මෙසේ අමතමි.
ගෞරවණීය අතුරලියේ රතන ස්වමීන්ද්රයන් වහන්ස,
කැසිනෝ වලට ඇතුල් වෙද්දි ගත්ත ඩොලර් 1000 අයින් කරලා අපේ හාමුදුරුවනේ...
රැජිනෝ බදුත් අඩු කරලා අපේ හාමුදුරුවනේ...
ඔබ වහන්සේ කියූ ප්රතිපත්ති අයවැයේ මේ ප්රතිපත්ති හිතට එකඟද අපේ හාමුදුරුවනේ....
දැන්වත් පංසලට වෙලා පාඩුවේ හිටියානම් නරකද? ඔබ වහන්සේ උපැවදි වෙන්න කලින් ඔබ වහන්සෙගෙම යහපාලනේ ඔබ වහන්සෙව නිරුවත් කරනවා අපේ හාමුදුරුවනේ....
රටක් වටින ධර්ම ස්වරයක් හද්ද පජාත වෙච්ච හැටි දැක්කම සංසාරේ ඔටෝමැටිකලි කළකිරුණා අපේ හාමුදුරුවනේ...
සාධු සාධු සාධු.......
(ගමෙන් ගහලා පැන්නුවාට පස්සේ ඔබ වහන්සේ ලබපු අමිහිරිම අත්දැකීම වෙන්න ඇති මගේ හිතේ....)